ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Mighty Thor

Member
Feb 16, 2014
277
3
0
අයි මචන්ලා අහිංසක මාව Server එකෙන් Ban කරලා තියෙන්නේ :sorry: අර Reyon කියන ඌරාවත් Ban කරලලු :( :(

උඹව ban කියන්නෙ අපිවත් ban කියන එක තමයි. :P:P
අනේ Wild-EYE ඔය Aimbot use කරන්න එපා බන්.. :confused::confused:
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    උඹව ban කියන්නෙ අපිවත් ban කියන එක තමයි. :P:P
    අනේ Wild-EYE ඔය Aimbot use කරන්න එපා බන්.. :confused::confused:

    ඔව බං මාර Case එක මන් Use කලෙත් උඹ දීපු Aim Bot එක :yes: , දැන් උබවත් Ban වෙයි Server එකට ගිය ගමන, ඒ නිසා Bot නැතුව වරෙන් හොදද :P :P
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    ඔව බං මාර Case එක මන් Use කලෙත් උඹ දීපු Aim Bot එක :yes: , දැන් උබවත් Ban වෙයි Server එකට ගිය ගමන, ඒ නිසා Bot නැතුව වරෙන් හොදද :P :P

    මචන් අද කාලේ හැමෝම bot ගහන්නෙ.. ඒ උනාට ban වෙන් නැතුව/ detect කරගන්නේ නැතුව bot ගහන එක තමා දක්ෂකම...
    :yes::yes::yes:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    8oQjYZZl.jpg

    4KgXYdVl.jpg

    wwjvIeLl.jpg

    bloodgulch එකේ දුඹුරුපාට ඇහැට අමාරුයි වගේනම්,මේක දල බලන්න.... ඇහැට cool.
    bit.ly/1qpKF9G (10mb )
    (දාන හැටිත් ඕක ඇතුලේ තියෙනවා pictures වලින් පෙන්නල)

    (මේක map එකක් නෙවෙයි, ඕක දැම්මම bloodgulch එක අපිට පෙන්නේ ඔහොමයි. online play කරද්දීත් එහෙමයි
    ඕක දාගෙන ඉද්දි අනිත් map වල play කරන්න පුළුවන්. ඔය aim එක එහෙම ඒ map වලත් ඔහොමයි. පොඩි පොඩි graphics වෙනස්කම් තියෙයි (කැත නැහැ ලස්සන උනොත් මිසක්). උදා: පලවෙනි පින්තුරේ camp එක උඩ තියෙන වල වටේට තියෙන design එක icefields එකේ tunnels වලට තියෙන්න පුළුවන් )
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    DeathStrѳke;17066729 said:
    ow uba ehama gahala exp thiyena ekane :P

    :baffled: :baffled: :lol: මයිටියෝ ඔබ හොදින්ද :oo:

    kuda yako ura :angry::angry::angry::angry::angry::angry::angry:

    හරි හරි ඉතින් උඹ ඕකට ඔච්චර තරහා ගන්න ඕන නැනේ :dull: උඹ උරෙක්‌ නෙවෙයි කිවුනම් ඉවරයිනේ :D :D
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    8oQjYZZl.jpg

    4KgXYdVl.jpg

    wwjvIeLl.jpg

    bloodgulch එකේ දුඹුරුපාට ඇහැට අමාරුයි වගේනම්,මේක දල බලන්න.... ඇහැට cool.
    bit.ly/1qpKF9G (10mb )
    (දාන හැටිත් ඕක ඇතුලේ තියෙනවා pictures වලින් පෙන්නල)

    (මේක map එකක් නෙවෙයි, ඕක දැම්මම bloodgulch එක අපිට පෙන්නේ ඔහොමයි. online play කරද්දීත් එහෙමයි
    ඕක දාගෙන ඉද්දි අනිත් map වල play කරන්න පුළුවන්. ඔය aim එක එහෙම ඒ map වලත් ඔහොමයි. පොඩි පොඩි graphics වෙනස්කම් තියෙයි (කැත නැහැ ලස්සන උනොත් මිසක්). උදා: පලවෙනි පින්තුරේ camp එක උඩ තියෙන වල වටේට තියෙන design එක icefields එකේ tunnels වලට තියෙන්න පුළුවන් )

    එළ එළ Try එකක් දීලා බලන්න ඕනි :rofl: :rofl:
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    bloodgulch එකේ දුඹුරුපාට ඇහැට අමාරුයි වගේනම්,මේක දල බලන්න.... ඇහැට cool.
    bit.ly/1qpKF9G (10mb )
    (දාන හැටිත් ඕක ඇතුලේ තියෙනවා pictures වලින් පෙන්නල)

    (මේක map එකක් නෙවෙයි, ඕක දැම්මම bloodgulch එක අපිට පෙන්නේ ඔහොමයි. online play කරද්දීත් එහෙමයි
    ඕක දාගෙන ඉද්දි අනිත් map වල play කරන්න පුළුවන්. ඔය aim එක එහෙම ඒ map වලත් ඔහොමයි. පොඩි පොඩි graphics වෙනස්කම් තියෙයි (කැත නැහැ ලස්සන උනොත් මිසක්). උදා: පලවෙනි පින්තුරේ camp එක උඩ තියෙන වල වටේට තියෙන design එක icefields එකේ tunnels වලට තියෙන්න පුළුවන් )

    Patta thanks ah!
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    මචන්ලා මම පොඩි යෝජනාවක් ගේන්න කැමතියි..
    Ek server එකේ පොඩි පහේ admin කෙනෙක් හිටියොත් හොඳයි කියල හිතෙනවා.
    DeathStroke වැරදියට හිතන්න එපෝ..:D:D

    මේකයි ප්‍රශ්නේ,
    අර mofofo & hognoob කියන හාදයෝ දෙන්නා දැන් EK server එකට නිතර එනවා.. උන් ඇවිත් කරන දේ කට්ටියට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. මේක ඇත්තටම හරි වදයක්. හැම වැඩෙම Deathata විසදන්න වෙන එකත් කරදර ඇති.. එක හන්ද අර වගේ කාලකන්නි kick/ban කරන්න level 1 admin කෙනෙක්වත් ඉන්නව නම් හොඳය්.. (නිතර server එකේ play කරන කෙනෙක් සහ පරණ player කෙනෙක් නම් වැඩිය හොඳය් :yes:)

    මේකෙ මට හිතිච්ච දෙයක්.. නොසකල හැරියට කිසි ගැටළුවක් නැ :D:D
     
    Last edited: