IQ Pobbam ekak

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    :cool::cool::cool::cool::cool::cool:
    Pol gedi godwal 10k thynwa
    Godawal 9 yaka Pol gedi barin samanyi (eka gediyak bara 1kg)
    Anik gode pol gediyaka bara 1.1kg
    Dosha nathi digital tharadiyak 1 warak yodagena bara wadi pol gedi thyna goda hoyanne kohomada

    Pilithura hoyagena comment balanna
    ;);););););)
     
    • Like
    Reactions: s@dun193

    pradeep.fud

    Member
    May 21, 2007
    1
    1
    3
    Pol godawal number karanawa 1 to 10.
    Eta passe eka eka gogen number gananata pol gedi aragena okkoma kekapara kiranawa.
    Okkoma gedi 55 ne.
    Ethakata sampurna bara kilo 55 ta vadiwena bar 100 bedala gode number eka hoya ganna .. hondada
     
    • Like
    Reactions: Lokka Baba

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    පොල් ගෙඩි ගොඩවල් 10 ඉස්සල්ලම 1 ,2 ,3 ,4 ,5•••••••••••10 විදිහට අන්කනය කර ගන්නවා.

    ඊට පස්සේ මේ ගොඩේ අන්කයට අදාළව පොල් ගෙඩි සංක්‍යාවක් ගන්නවා.

    පළවෙනි ගොඩෙන් 1
    දෙවනි ගොඩෙන් 2
    තුන්වෙනි ගොඩෙන් 3
    හතරවෙනි ගොඩෙන් 4
    5
    6
    7
    8
    9
    10

    ඔය විදිහට ගත්ත පොල් ඔක්කම එකපාර කිරා ගන්නවා.
    එතකොට ලැබෙන පිලිතුරට එන දශම්ස්ථානයට එන සංක්‍යාවට අදාළ අන්කය තමා බර වෙනස් පොල් තියන පොල් ගොඩ වෙන්නේ.
    උදාහරණ

    55.1 නම් අදාළ පොල් ගොඩ 1
    55.2 නම් අදාළ පොල් ගොඩ 2
    55.3 නම් 3 වෙනි ගොඩ

    55.4 = 4
    55.5 = 5
    55.6 = 6
    55.7 = 7
    55.8 = 8
    55.9 = 9
    56 = 10
     
    • Like
    Reactions: Lokka Baba

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,098
    22,521

    :yes::yes:
     
    :yes::yes::yes::yes::yes::yes::yes:
    Oya thiyenne gindara wage
    rep+