Pol godawal number karanawa 1 to 10.
Eta passe eka eka gogen number gananata pol gedi aragena okkoma kekapara kiranawa.
Okkoma gedi 55 ne.
Ethakata sampurna bara kilo 55 ta vadiwena bar 100 bedala gode number eka hoya ganna .. hondada
පොල් ගෙඩි ගොඩවල් 10 ඉස්සල්ලම 1 ,2 ,3 ,4 ,5•••••••••••10 විදිහට අන්කනය කර ගන්නවා.
ඊට පස්සේ මේ ගොඩේ අන්කයට අදාළව පොල් ගෙඩි සංක්‍යාවක් ගන්නවා.
පළවෙනි ගොඩෙන් 1
දෙවනි ගොඩෙන් 2
තුන්වෙනි ගොඩෙන් 3
හතරවෙනි ගොඩෙන් 4
5
6
7
8
9
10
ඔය විදිහට ගත්ත පොල් ඔක්කම එකපාර කිරා ගන්නවා.
එතකොට ලැබෙන පිලිතුරට එන දශම්ස්ථානයට එන සංක්‍යාවට අදාළ අන්කය තමා බර වෙනස් පොල් තියන පොල් ගොඩ වෙන්නේ.
උදාහරණ
55.1 නම් අදාළ පොල් ගොඩ 1
55.2 නම් අදාළ පොල් ගොඩ 2
55.3 නම් 3 වෙනි ගොඩ
55.4 = 4
55.5 = 5
55.6 = 6
55.7 = 7
55.8 = 8
55.9 = 9
56 = 10

Oya thiyenne gindara wage
rep+