උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

මචන්ලා මට කවි ටිකක් ලියලා දියන් අහිංසක ගැමි ලුක් එකක් තියෙන, හොද වැදගත් කෙල්ලෙක් ගැන, නෑත්නම් එකි ගෑන කියලා ජේදයක් උනත් කමක් නෑ...

පසුවට ලියමි..

මම ඒ කෙල්ලට ලව් නෑ, මට ඔනි එකිගේ ගුණ වයලා විතරයි...
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කුමාර වීරෙන් (............) ඉලන්දාරි හැඩවෙයි
    ආදර වන්නම් තක්කිට තරිකට උඩ පැන පැන නටතෙයි
    ඔපේට රැවටී හිතූ මතේ පෙම් කෙරුවොත් වරදි
    දෙමාපියන්ගේ ආශීර්වාදෙන් විවා වුනොත් ජයවෙයි

    ආලය කියනා මාලය වැටුනොත් රජුන්ද පිස්සන් වෙයි
    අටැවෙනි එඩ්වඩ් රජකම ඇරියේ ආලය හින්දාමැයි
    ආලෙන් පැරදුනු අය වස විස බී ජීවිත වනසාලයි
    දුර දිග නොබලා කලොත් අපොයි ඔව් ලව් එක ඉලව්ව වෙයි

    නාහෙට නාහන ඉලන්දාරිකම ඔය වයසට ඔහොමයි
    ඉලක්කෙ වැරදුන දවසට ආලෙන් විපත්ති (.....)
    දරුවන් යුතුකම අම්ම තාත්තා වැඩිහිටි (......)
    එහෙම නොවෙයි නම් ඔපේ හපේ වී ආපායටම වැටෙතියි
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    :sorry::sorry::sorry:
    දිනූෂට කිව්වා නම් සට පට ගාලා ලියලා දෙයි බං.. අපි ලියන්න ගියොත් හත් අවුරුද්දක් යයි..

    අනේ එහෙනම් දිනුෂ ට කියලා කරලා දියන්කෝ, මම උඔ වෙනුවෙන් මගේ කතාවේ අලුත් කෑල්ලකුත් දෑම්මා සුදු. මට හෙට උදේ 10ට කලින් ඔනි බන්... මම දිනුෂ කියන කොල්ලාව දන්නෑ බන්, ප්ලිස්ස්ස්ස් උදව් කරහල්ලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මගේ සඳ ඔබ මගේ සඳ ඔබ
    එදා සඳ නොව මෙදා සඳ ඔබ
    මගේ සඳ ඔබ මගේ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනේ එහෙනම් දිනුෂ ට කියලා කරලා දියන්කෝ, මම උඔ වෙනුවෙන් මගේ කතාවේ අලුත් කෑල්ලකුත් දෑම්මා සුදු. මට හෙට උදේ 10ට කලින් ඔනි බන්... මම දිනුෂ කියන කොල්ලාව දන්නෑ බන්, ප්ලිස්ස්ස්ස් උදව් කරහල්ලා

    මගෙ නම කියලා මෙකෙ ඔනම එකෙකුට කියපන් කරලා දෙයි:cool::rofl:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    :sorry::sorry::sorry:
    දිනූෂට කිව්වා නම් සට පට ගාලා ලියලා දෙයි බං.. අපි ලියන්න ගියොත් හත් අවුරුද්දක් යයි..
    උබ තමයි කෙල්ලෝ ගැන කියන්න හරි යන්නේ:cool:
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    මගෙ නම කියලා මෙකෙ ඔනම එකෙකුට කියපන් කරලා දෙයි:cool::rofl:


    ගුටිත් කන්න වෙයි ද දන්නේ නෑ, ගෙදර ඉන්න අහිංසක අම්මා තාත්තා ට ත් එක්ක කුනුහරුප අහගන්න, මම එකිට ලව් නෑ යකෝ, උබේ කවි ගැලපෙන්නේ නෑ, කොහොම හරි උඔට බොහොම පින්, උඔ දන්න එකෙක් ට කියලා උදව් කරහන්කෝ බන්.
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ඔව් සංකාපාලා හොද හදිසි අනතුරු ගැන ශොක කවි ලියන්න

    උඔලා මඩ ගහගන්නෑතුව මට මේ උදව්ව කරලා දියන් පින් සිද්ධ වෙයි
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    chathupetiya nedda. hitiya nam wanai lassana kawi dekak (bada wena tharamata. ) kellawa aniwa ube wena tharamata
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ගඟුල;17070813 said:
    • mona wage dewal ganada liyawenna one?

    හොද ගතිගුණ, මම එකිට ලව් නෑ, මගේ නන්ගා කෙනෙක්, , මම එයාගේ ගෙදර ගියොත් මට බඩ පිරෙනකන් කන්න කෑම දෙනවා, මට අම්බානෙක උදව් කරලා තියෙනවා, ඒ කෙල්ල හරිම මිත්‍රශිලි, ඒවා දාලා හොද කවියක් හරි ජේදයක් හරි ලියලා දිපන් සුදු....
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    chathupetiya nedda. hitiya nam wanai lassana kawi dekak (bada wena tharamata. ) kellawa aniwa ube wena tharamata


    ඌ නෑ නේ බන් හොයාගන්නත්, මට ඒ කෙල්ල මගේ වෙන්න ඔනි නෑ, එකි ගැන හොද කියලා කවි හරි ජේඩ්ජයක් හරි ලියාගන්න තිබුනා නම් හොදටම ඇති..