උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආයෙ මොකටද ඔය තියෙන්නෙ එලටම්

    උ නංගා නංගා ගගා කවි ලියන්න කියනකොටම පෙනවා මෙක මෙ සහොදර කමට ගිහින් .....
    ඇති උන ආදරයක් කියලා
    ඒ උනාට මේකා ඒක පිලිගන් නෑ නෙ...
    ආදරයක් කියලා කිව්වා නං මීට වඩා කොච්චර ලස්සනට ලියවෙනවද නේහ් :love::love::rolleyes:
    අතිං අල්ලලා පටං අරං.. කාසල් එකෙං විතර ඉවර කරන්න පුලුවං :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒ උනාට මේකා ඒක පිලිගන් නෑ නෙ...
    ආදරයක් කියලා කිව්වා නං මීට වඩා කොච්චර ලස්සනට ලියවෙනවද නේහ් :love::love::rolleyes:
    අතිං අල්ලලා පටං අරං.. කාසල් එකෙං විතර ඉවර කරන්න පුලුවං :rofl::rofl:

    එකනෙ බන් උබට විඇම් දාන්න බැහැ:rofl:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අපිත් ඉතින් ඔවායෙන් ආම්බරයට පත් වෙන උන් බබාක්කර ජාතකය බක්කරෙ මං
    වගෙ ත්‍රෙඩ් වලින් මුට අභාශයක් අරන් දුන්නෙ අපි නිසා

    • තේරුනේ නෑ කියහන්කෝ මේ ටික
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගඟුල;17071170 said:
    • තේරුනේ නෑ කියහන්කෝ මේ ටික

    ඉස්සර වලි ගියා එ කාලෙ කවි ත්‍රෙඩ් වලිනුත් ආතල් ගත්තා ත්‍රෙඩ් එකක් දෙන්නම් කියවපන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මයියා.. වැඩේ ගොඩ නේද.. ඔය බුවා තමයි එළකිරියෙ හොඳම කවි නිසදැස් ලියන්නා.. ආයෙ එකෙන්ම වැඩේ ගොඩ වෙන්න ඕන..:angry:

    උඹට කෙල්ලෙක් සෙට් කරගන්න උනත් හෙල්ප් කරයි උඹට කවියෙන්ම..
    හැබැයි ලිව්ව එකා දැනගත්තු දාට උඹට බූට් එක තියලා ඒකි දිනූෂයා පස්සෙන් යනවා..:rofl:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    ඉස්සර වලි ගියා එ කාලෙ කවි ත්‍රෙඩ් වලිනුත් ආතල් ගත්තා ත්‍රෙඩ් එකක් දෙන්නම් කියවපන්

    • ආ දීපන් දීපන්
    • අර එකෙක් ප්‍රදර්ශනෙකට යන සීන් එකකට කවි ලියල නැගල ගියා නේද කාලයක
    • මම හිතුව මේකේ කවි වලට හෙන ප්ලේස් එකක් ඇති කියල ඒක දැක්කම :rofl::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගඟුල;17071204 said:

    • ආ දීපන් දීපන්
    • අර එකෙක් ප්‍රදර්ශනෙකට යන සීන් එකකට කවි ලියල නැගල ගියා නේද කාලයක
    • මම හිතුව මේකේ කවි වලට හෙන ප්ලේස් එකක් ඇති කියල ඒක දැක්කම :rofl::P
    කැරියා දානෙ බාරගත්තා නේද..?
    දානෙ බාර අරගෙන නිකන් පුක දෙන වැඩ කරන්නෙපා..:angry:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩෝ මයියා.. වැඩේ ගොඩ නේද.. ඔය බුවා තමයි එළකිරියෙ හොඳම කවි නිසදැස් ලියන්නා.. ආයෙ එකෙන්ම වැඩේ ගොඩ වෙන්න ඕන..:angry:

    උඹට කෙල්ලෙක් සෙට් කරගන්න උනත් හෙල්ප් කරයි උඹට කවියෙන්ම..
    හැබැයි ලිව්ව එකා දැනගත්තු දාට උඹට බූට් එක තියලා ඒකි දිනූෂයා පස්සෙන් යනවා..:rofl:

    :cool::cool::cool:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    කැරියා දානෙ බාරගත්තා නේද..?
    දානෙ බාර අරගෙන නිකන් පුක දෙන වැඩ කරන්නෙපා..:angry:

    • මොන පන්සලෙන්ද කතා කරන්නෙ?
    • පන්සලෙන් නෙමෙයි හුත්තො කටින් කතා කරන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගඟුල;17071204 said:
    • ආ දීපන් දීපන්
    • අර එකෙක් ප්‍රදර්ශනෙකට යන සීන් එකකට කවි ලියල නැගල ගියා නේද කාලයක
    • මම හිතුව මේකේ කවි වලට හෙන ප්ලේස් එකක් ඇති කියල ඒක දැක්කම :rofl::P

    මෙකෙ කවි තියෙනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ මයියා.. වැඩේ ගොඩ නේද.. ඔය බුවා තමයි එළකිරියෙ හොඳම කවි නිසදැස් ලියන්නා.. ආයෙ එකෙන්ම වැඩේ ගොඩ වෙන්න ඕන..:angry:

    උඹට කෙල්ලෙක් සෙට් කරගන්න උනත් හෙල්ප් කරයි උඹට කවියෙන්ම..
    හැබැයි ලිව්ව එකා දැනගත්තු දාට උඹට බූට් එක තියලා ඒකි දිනූෂයා පස්සෙන් යනවා..:rofl:
    :sorry:
    බොස්ලාගේ දුවලා සනීපෙන් ඉන්නවැයි ?
    දැං මොකෑ වෙන්නෙ..
    ජිගිලිබිරිස් එක කවදද ? :cool:
    ලිදේ වැටෙන්නෙ කවදද ? :love:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගඟුල;17071221 said:
    • මොන පන්සලෙන්ද කතා කරන්නෙ?
    • පන්සලෙන් නෙමෙයි හුත්තො කටින් කතා කරන්නේ

    :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගඟුල;17071204 said:
    • ඔබ මුළු හදින් අපෙ පෙම් දම සරසාලා
      හද පිරි තුටින් සිනහව මුව ගවසාලා
      ඔබ කල උදව් නිම නොකලැක පවසාලා
      යහපත පතමි ඔබ හට නොම දුක් වීලා

      අතොරක් නැතිව නැග එන දුක් ගහට ලැබ
      පිහිටක් අවැසි කවරෙකු හට වුවද ඔබ
      ලබා දෙන සරණ පරයන මහා අහස ගැබ
      විටෙකදි මවකි සනසන දරු සිරස සිඹ

      යහගුණ වඩන සුන්දර සංවර දැරිය
      දුටුවෙකු විඳිනු ඇත බෝ මළුවක සිරිය
      රැක ගනු මැනවි යහගුණ ඔබ ගෙන දිරිය
      පතනෙමි ඔබට හිමි කර ගැනුමට විරිය

      ලොව හොඳ මෙන්ම නරකද ඇත එමට පිරී
      වෙන් කර ගැනුම අප සතු වෙයි වැරදි හරී
      එක වරදකින් දිවි යලි ගොඩනගනු බැරී
      ඔබ හට පතමි දිවි මම දිවි මග සුබ අසිරි

      අමතක කරනු කෙලෙසද ලද උදව් මම
      මට පිස දෙන අහර රස පරදවයි අම
      දළු ලා වැඩෙයි දින දින අපෙ මිතුරු දම
      සොයුරිය නොවෙයි ඔබ මගේ සොයුරෙකුට සම

    :cool::cool::cool::cool: පට්ට බන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගඟුල;17071221 said:

    • මොන පන්සලෙන්ද කතා කරන්නෙ?
    • පන්සලෙන් නෙමෙයි හුත්තො කටින් කතා කරන්නේ
    එහෙනම් පුක දෙන්නද නම්බර් එක දුන්නෙ හුත්තො බෝඩ් එකට..:angry:

    :love:

    අසැබි දර්ශන වලින් ඔබේ හය හතර නොතේරෙන දරුවා ඈත් කර තබන්න :dull:
    දශක කිහිපයක් ඇතුළත මේ ඇතිවුණ මහා සමාජ විපර්යාසය, සංස්කෘතික විපර්යාසය, දේශපාලන විපර්යාසය අපට, විශේෂයෙන්ම අපේ පරපුරේ අයට මානසිකව විශේෂයෙන්ම බලපෑවා කියලා මා විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයයි..

    පළමුවෙන්ම කුඩා දරුවාගෙන් පටන්ගත යුතුයි.. ඒ දරුවා තමයි වයස ගිහිල්ලා, අවුරුදු දාහතර, පහළොව වෙනකොට තුවක්කු බෝම්බ අතට අරගෙන එහෙ මෙහෙ දුවලා සමාජය සහ තමන් විනාශ වෙන්නෙ.. ඒ දරුවන්ම තමයි ඒ ආකල්පයන් සහිතව පාර්ලිමේන්තුවට ආවම පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි මුළු රටමත් විනාශ කරන්නෙ..:yes:

    :sorry:
    බොස්ලාගේ දුවලා සනීපෙන් ඉන්නවැයි ?
    දැං මොකෑ වෙන්නෙ..
    ජිගිලිබිරිස් එක කවදද ? :cool:
    ලිදේ වැටෙන්නෙ කවදද ? :love:
    ඔව් ඒකි සනීපෙන් මං අසනීපෙන් සහෝ..
    ජිංගි බිරිස් කරන්නෑ දැන්ම..
    ලිඳේ වැටෙනවා හෙට අනිද්දට මේ යන විදියට..
    :sorry: