මෙවගේ ඉන්ෆොර් වැටෙනවදහ් ?
http://androidfannetwork.com/wp-content/uploads/2013/06/IMG_20130608_144558.jpg
hboot වර්ශන් එක මොකක්ද ? රිකවරි එකට යන්නහ් පුලුවන්දහ් ?
උබේ සිස්ටම් එකහ් විතරක් නම් වයිප් උනෙහ් boot එකයි data පාර්ටිශන් එකයි තියෙනවහ් එ දෙක බැකප් කරපන්
ක්ලොක් වර්ක් මොඩ් රිකවරිහ් ගිහිල්ලහ් backup & restore > backup
clockworkmod එකහ් දැම්මහ් නම් පිසි එකටහ් ගහලා එකේ ලිස්ට් එකෙහ් mounts and storage එක්හ් USB Storage on කරන්නහ් බලහන් USB පෙන් එකක් වගෙහ් පෙනවනම් ඉස්සෙල්ලා කස්ටම් රොම් එකක් දාගන්නහ් බලහන් පස්සේ ස්ටොක් රොම් ට්රයි කරපන්
http://forum.xda-developers.com/showthread.php?t=2183023
මේ ලින්ක් එකේ රොම් එකනම් s-on සපොට් වගේහ් ඉස්සෙල්ලහ් මෙක දාන්නහ් ට්රයි කරපන්
මෙකේ සිප් එකක් ඇති එක USB Storage on කරලාහ් පොන් එකටහ් දාගනින් එට පස්සෙ රිකවරි(clock work mod) ගිහිල්ලහ් Install zip from SD card අර zip file එක සිලෙක්ට් කරලාහ් install කරන්නහ් පුලුවන්දහ් බලපන්
ඔයහ් ඔක්කොමහ් කරන්නහ් කලින්හ් බැකප් කරපන් ඉතුරුහ් වෙලාහ් තියෙනහ් ටිකවත්
cwm > backup restore > backup