Nidan gena prasna godaiiiiiii

kasunyapa1

Junior member
  • Jun 22, 2013
    189
    8
    18
    කැලේ මැද
    machan prasna tikak thiyanawa puluwan nam wisadala dipankoo

    01. nidanayak bahirawayanta bara dila thibenawa yanu kumakda?

    02. mita awrudu 25-50 athara wage kalayak thula samanya minisaku wisin wala demu raththaran menik weni dewal bahirawayan 7th 8ta denakuta bara dimata me kalaye sitina katadiyekuta puluwanda?

    03. ese bara dimata puluwan nam bahirawayan ain kirimata kumak kala yuthuda?

    04. pathala aduna belima yanu kumakda?

    05. pathala aduna belimata sitina previna katadiyan kawrunda?

    06. pathala aduna belima sadaha ema katadiya ma kiyana pradesayata peminiya yuthuda?

    07. pathala adunak belimata kopamana wiyadamak kala yuthuda?

    machan mama meka hoyanne nidan kedima sadaha newei... jvp kale waladapu raththaran wagayak gena balanna.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,921
    10,061
    113
    Bahirawayo kiyanne machan rajakaale rajaa karanne higannekta nidaaneta daana wasthuwa pennala ethana thiyala bella kapanawa eeka nisa uu eeka ta bahirawayek wenawa thiyana pereetha kamata eeka kiwwe malee kathawe ukkuwa .
     
    • Like
    Reactions: kasunyapa1

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මේ මං හිතන විදිහ..

    බහිරවයෙක් ගැන නම් දන් නෑ..එහෙම එකෙක් ඇත්තෙත් නෑ.. පුජනිය ස්ථාන කඩල ඒවා අස්සේ තියන ඒවා ගන්න හොද නෑ..වස් වදිනවා කියන්නේ.. :oo: හෙන ගහනවා ඒවාට නම්...එහෙම නැතිව මොකෙක් හරි එකෙක් වලදාපු එකක් ගත්තට මොකුත් වෙන් නෑ.. නීතියෙන් තහනම් උනාට..
     
    • Like
    Reactions: kasunyapa1

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    Bahirawayo kiyanne machan rajakaale rajaa karanne higannekta nidaaneta daana wasthuwa pennala ethana thiyala bella kapanawa eeka nisa uu eeka ta bahirawayek wenawa thiyana pereetha kamata eeka kiwwe malee kathawe ukkuwa .

    :yes:

    රජ හෝ අදාළ වස්තුව නිධන් කරන පුද්ගලයා ඉතාම දුප්පත් මිනිහෙක් ඒ නිධානෙ ගාවට ගෙනත් කියනවා මේ වස්තුව සේරම උබට අයිති කියල. ඉතිං ඒ මිනිහා ඒ අවස්ථාවේ නිධානෙට ආසාවෙන් ඉන්නකොටම පිටිපස්සෙන් පොරක් ඇවිත් බෙල්ල කපනව
     
    • Like
    Reactions: kasunyapa1

    seesor123

    Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    Uba inne minneriya kittuwa neda? Mama dannawa oka thiyana thana. Ethan loku gal dekak thiyanawa neda. Raththaran can ekak walala thiyenne. Marapu jvp karayo dennek okata arak aragena hiteye. Oka api gaththa ban. Nikan boruwata hoyanna epa.
     
    • Like
    Reactions: kasunyapa1

    kasunyapa1

    Junior member
  • Jun 22, 2013
    189
    8
    18
    කැලේ මැද
    Bahirawayo kiyanne machan rajakaale rajaa karanne higannekta nidaaneta daana wasthuwa pennala ethana thiyala bella kapanawa eeka nisa uu eeka ta bahirawayek wenawa thiyana pereetha kamata eeka kiwwe malee kathawe ukkuwa .

    ehemada bn... miniheh maranne nethiwa yam deyak bahirawayekta bara denna puluwanda bn?

    මේ මං හිතන විදිහ..

    බහිරවයෙක් ගැන නම් දන් නෑ..එහෙම එකෙක් ඇත්තෙත් නෑ.. පුජනිය ස්ථාන කඩල ඒවා අස්සේ තියන ඒවා ගන්න හොද නෑ..වස් වදිනවා කියන්නේ.. :oo: හෙන ගහනවා ඒවාට නම්...එහෙම නැතිව මොකෙක් හරි එකෙක් වලදාපු එකක් ගත්තට මොකුත් වෙන් නෑ.. නීතියෙන් තහනම් උනාට..

    apooo ne bn pujaniya sthanayaka newe...ape nedeyekge gedara thiyana ekak gena balanna mama wisthara hewwe
     
    kasunyapa1

    Junior member
  • Jun 22, 2013
    189
    8
    18
    කැලේ මැද
    Uba inne minneriya kittuwa neda? Mama dannawa oka thiyana thana. Ethan loku gal dekak thiyanawa neda. Raththaran can ekak walala thiyenne. Marapu jvp karayo dennek okata arak aragena hiteye. Oka api gaththa ban. Nikan boruwata hoyanna epa.

    ne bn mama hoyanne oka newe wena ekak.meka scan kala scaner ekata badu ahu wenawa namuth heruwana ne.mokak hari bahirawa case ekakda?
     
    kasunyapa1

    Junior member
  • Jun 22, 2013
    189
    8
    18
    කැලේ මැද
    :yes:

    රජ හෝ අදාළ වස්තුව නිධන් කරන පුද්ගලයා ඉතාම දුප්පත් මිනිහෙක් ඒ නිධානෙ ගාවට ගෙනත් කියනවා මේ වස්තුව සේරම උබට අයිති කියල. ඉතිං ඒ මිනිහා ඒ අවස්ථාවේ නිධානෙට ආසාවෙන් ඉන්නකොටම පිටිපස්සෙන් පොරක් ඇවිත් බෙල්ල කපනව

    thanks machoo
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    machan prasna tikak thiyanawa puluwan nam wisadala dipankoo

    01. nidanayak bahirawayanta bara dila thibenawa yanu kumakda?

    02. mita awrudu 25-50 athara wage kalayak thula samanya minisaku wisin wala demu raththaran menik weni dewal bahirawayan 7th 8ta denakuta bara dimata me kalaye sitina katadiyekuta puluwanda?

    03. ese bara dimata puluwan nam bahirawayan ain kirimata kumak kala yuthuda?

    04. pathala aduna belima yanu kumakda?

    05. pathala aduna belimata sitina previna katadiyan kawrunda?

    06. pathala aduna belima sadaha ema katadiya ma kiyana pradesayata peminiya yuthuda?

    07. pathala adunak belimata kopamana wiyadamak kala yuthuda?

    machan mama meka hoyanne nidan kedima sadaha newei... jvp kale waladapu raththaran wagayak gena balanna.

    1 bahirawayanta bara denna deyak na.. wasthuwa tiyena than walata bahirawaya nikanma enawa.. bahirawayo kamathi wasthuwa thiyenathan walata arakgena inna.. ita amatharawa raja kalenam nidane lagata ekata asawa tiyena kenek gennala marana seenuth tibila tiyenawa

    2 ta uthare eke tiyenawa

    3 bahirawa pujawak di bahirawayan iwathkala haka

    4 pathala anduna yanu andunak adarayen polowa yata tiyena dewal soya balimai

    5 danne na

    6 na

    7 pudgalaya matha thiranaya we
     
    • Like
    Reactions: kasunyapa1

    kasunyapa1

    Junior member
  • Jun 22, 2013
    189
    8
    18
    කැලේ මැද
    1 bahirawayanta bara denna deyak na.. wasthuwa tiyena than walata bahirawaya nikanma enawa.. bahirawayo kamathi wasthuwa thiyenathan walata arakgena inna.. ita amatharawa raja kalenam nidane lagata ekata asawa tiyena kenek gennala marana seenuth tibila tiyenawa

    2 ta uthare eke tiyenawa

    3 bahirawa pujawak di bahirawayan iwathkala haka

    4 pathala anduna yanu andunak adarayen polowa yata tiyena dewal soya balimai

    5 danne na

    6 na

    7 pudgalaya matha thiranaya we

    hodata pehedili karala thiyanawa.... thawa hodata pehedili karanna puluwan katada
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :yes:

    රජ හෝ අදාළ වස්තුව නිධන් කරන පුද්ගලයා ඉතාම දුප්පත් මිනිහෙක් ඒ නිධානෙ ගාවට ගෙනත් කියනවා මේ වස්තුව සේරම උබට අයිති කියල. ඉතිං ඒ මිනිහා ඒ අවස්ථාවේ නිධානෙට ආසාවෙන් ඉන්නකොටම පිටිපස්සෙන් පොරක් ඇවිත් බෙල්ල කපනව

    ado ban eka hena jara wadak ne :angry::angry::angry:
     
    • Like
    Reactions: kasunyapa1

    kasunyapa1

    Junior member
  • Jun 22, 2013
    189
    8
    18
    කැලේ මැද
    reputation_neg.gif
    Nidan gena prasna... 08-29-2014 05:36 PM Bahirawayata gonek gahanna dipan.

    kageda walge pegila wage.... uba kawru unath kondak nethi ekekne ai horata rep kapanne ube nama dalama kapapankooo iwarane.thawa 20k thiyanawa ekath kapala dapan bn
     
    Last edited:
    • Like
    Reactions: wingman

    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    ලොව යහනේ නිමි තරනේ යහම්පති දෙවි සරනේ
    රුව අගනේ අකු සහනේ සහම්පති දෙවි සරනේ

    කියලා කවි වගයක් තියෙනවා ඒවා කිව්වම අඳුනෙන් පේනවා පොළවේ හැංගුන දේවල්. ඊට පස්සේ ගන්නයි තියෙන්නෙ. 16/1ක් අපිට 16/15ක් ආගමික වැඩ
     
    • Like
    Reactions: thushana

    kasunyapa1

    Junior member
  • Jun 22, 2013
    189
    8
    18
    කැලේ මැද
    ලොව යහනේ නිමි තරනේ යහම්පති දෙවි සරනේ
    රුව අගනේ අකු සහනේ සහම්පති දෙවි සරනේ

    කියලා කවි වගයක් තියෙනවා ඒවා කිව්වම අඳුනෙන් පේනවා පොළවේ හැංගුන දේවල්. ඊට පස්සේ ගන්නයි තියෙන්නෙ. 16/1ක් අපිට 16/15ක් ආගමික වැඩ

    :confused::confused::confused:
    rep++