Aparade ban nikan dagalanna epa. Oka sirawatama gaththa. Wadi wisthara kiwoth heda ude cid eka idi ape gedara.
bump
bump
පඩ්ඩලේ මාම;17076998 said:yakune mage raththaran tika thiyahalla kollane
toin
Ubata Oni nan Patala Aduna balana ekkenekva set karannan... habai nidan balanna nana kiyak ganida danne ne... normal geval vala tiyena case ain karanna 40000-50000 vage gannava
pm ekak ewapan
rep++
thanks machanමාස 5ක් ඇතුලත නිදන් පිලිබද ලැබූ අත්දැකීම් හා මන්ත්‍ර සාස්ත්‍රය පිලිබද ඇති කුඩා දැනුමෙන් පිලිතුරු සපයමි.
01. nidanayak bahirawayanta bara dila thibenawa yanu kumakda?
බහිරවයන්ට බාර දීමක් යනු යම් නිදානයක් හිමිකරුවෙකු යලු ඉපදෙන තුරු සොරුන්ගෙන් එම ධනය රැකගැනීමට පුරාන මන්ත්‍ර යොදා සිදුකරන බන්ධනයක ප්‍රථිපලයකි. බොහෝ විට මෙහිදී යම් දෙවිකෙනෙකු භාරයේ සිටින ආත්මයක් යොදා ගනී.
02. mita awrudu 25-50 athara wage kalayak thula samanya minisaku wisin wala demu raththaran menik weni dewal bahirawayan 7th 8ta denakuta bara dimata me kalaye sitina katadiyekuta puluwanda?
බාරදීමක් සිදු කිරීම අවශ්‍ය නොවේ. වල දමන ලද පුද්ගලය මියගිය පසු ඉබේම එම නිදානයට ඇති ලොබකම හේතුවෙන් එම ස්ථානයට බහිරව ආත්මයක් ලෙස යලි උපත ලබයි. යලි උප්පත්තියි ලැබූ ආත්මය මත එම ස්ථානයට තවත් බහිරවයන් ඇදී ඒම සිදුවේ.
03. ese bara dimata puluwan nam bahirawayan ain kirimata kumak kala yuthuda?
බහිරවයන් ඉවත් කල හැක. එය සිදු කල යුත්තේ මනා දැනුමක් ඇති මන්ත්‍ර කරුවෙකු මගිනි. එසේ නොවුනහොත් දේව ලෙඩ සෑදීම හෝ මිය යෑම පවා සිදු විය හැක.
04. pathala aduna belima yanu kumakda?
පොලොව යට ඇති යම් වස්තුවක් දෙස බැලීම සදහා සාදා ගන්නා අදුන් විශේෂයකි
05. pathala aduna belimata sitina previna katadiyan kawrunda?
පාතාල අදුන බැලීම ඕනෑම පුද්ගලයෙකුට සුළු දැනුමකින් වුවත් කල හැක.
06. pathala aduna belima sadaha ema katadiya ma kiyana pradesayata peminiya yuthuda?
එය මන්ත්‍ර කරුගේ හැකියව මත රදා පවතී. වරම් ලත් මන්ත්‍ර කරුවෙකුට පියවි ඇසින් විවත් අදුන් බැලීමට හැකියවක් ඇත.
07. pathala adunak belimata kopamana wiyadamak kala yuthuda?
මන්ත්‍ර කරු මත රදා පවතී.
machan mama meka hoyanne nidan kedima sadaha newei... jvp kale waladapu raththaran wagayak gena balanna.
බොහෝ විට රත්තරන් ඇති ස්ථාන වලට බහිරවයන් එකතුවීම සිදු විය හැක. එනිසා පරිස්සම් විය යුතුය.
thankssssbump
eka thama neda bnubata thiyene prashna...
machan prasna tikak thiyanawa puluwan nam wisadala dipankoo
01. nidanayak bahirawayanta bara dila thibenawa yanu kumakda?
02. mita awrudu 25-50 athara wage kalayak thula samanya minisaku wisin wala demu raththaran menik weni dewal bahirawayan 7th 8ta denakuta bara dimata me kalaye sitina katadiyekuta puluwanda?
03. ese bara dimata puluwan nam bahirawayan ain kirimata kumak kala yuthuda?
04. pathala aduna belima yanu kumakda?
05. pathala aduna belimata sitina previna katadiyan kawrunda?
06. pathala aduna belima sadaha ema katadiya ma kiyana pradesayata peminiya yuthuda?
07. pathala adunak belimata kopamana wiyadamak kala yuthuda?
machan mama meka hoyanne nidan kedima sadaha newei... jvp kale waladapu raththaran wagayak gena balanna.
machan prasna tikak thiyanawa puluwan nam wisadala dipankoo
01. nidanayak bahirawayanta bara dila thibenawa yanu kumakda?
02. mita awrudu 25-50 athara wage kalayak thula samanya minisaku wisin wala demu raththaran menik weni dewal bahirawayan 7th 8ta denakuta bara dimata me kalaye sitina katadiyekuta puluwanda?
03. ese bara dimata puluwan nam bahirawayan ain kirimata kumak kala yuthuda?
04. pathala aduna belima yanu kumakda?
05. pathala aduna belimata sitina previna katadiyan kawrunda?
06. pathala aduna belima sadaha ema katadiya ma kiyana pradesayata peminiya yuthuda?
07. pathala adunak belimata kopamana wiyadamak kala yuthuda?
machan mama meka hoyanne nidan kedima sadaha newei... jvp kale waladapu raththaran wagayak gena balanna.
ne bn mama hoyanne oka newe wena ekak.meka scan kala scaner ekata badu ahu wenawa namuth heruwana ne.mokak hari bahirawa case ekakda?
බහිරව පූජාවල් නම් ගොඩක් අය කරනවා. ගොඩක් විස්වාසවන්ත අය සෙට් කරගන්න මේකේ උනත් ඉන්නවා නිධන් හොරු..(නම් ඕන නෑ නේ
) නැත්තම් උඹට නිධානෙත් නෑ ජීවිතෙත් නෑ..
අපි නම් ඕවා අතෑරලා දාලා ඉන්නේ
මම ඉන්නේ නිධාන් තියෙන පලාතක. කවදාවත් හාරලා නම් නෑ.. මේ මම අහලා දන්න දේවල්.
ආතාල පාතාල කියලා නිධාන වර්ග 2ක් තියෙනවාලු. ආතාල නිධාන ගන්න බිලි පූජා අනම් මනන් ඕන නෑ.. පාතාල ඒවාට ඕන..පාතාල අඳුන බලන්න අංජනම් බලන තැනකිං. නමුත් බලන එකත් ගානක් සෙට් කරගන්න කොටස් ඉල්ලනවා. ඌව විස්වාසවන්ත කෙනෙක් වෙන්න ඕන නැත්තම් ඌ ඒක ගනී තැන බලලාබහිරව පූජාවල් නම් ගොඩක් අය කරනවා. ගොඩක් විස්වාසවන්ත අය සෙට් කරගන්න මේකේ උනත් ඉන්නවා නිධන් හොරු..(නම් ඕන නෑ නේ
) නැත්තම් උඹට නිධානෙත් නෑ ජීවිතෙත් නෑ..
ප.ලි. - ඔයා කියන විදිහේ සීන් එකක් අපේ ඉඩමකත් තියෙනවා.. මෙටල් ඩිටෙක්ටර් එකට අහු වෙනවා. එතන උඩ පැන්නම ඇතුලේ බොල් සද්දේ එනවා..අලවංගුවක් ගැහුවොත් යටටම බහිනවා. නමුත් හෑරුවාට මොන මගුලක්වත් නෑ..අපි නම් ඕවා අතෑරලා දාලා ඉන්නේ
![]()
ow bn aithikaraya enkam ohma thama bn oya magul