common general test 2014 answers

shevin12

Active member
  • Aug 27, 2014
    322
    48
    28
    wi5yro.jpg

    2zgbvx1.jpg

    11meplw.jpg

    2ihrm9t.jpg

    kutyh.jpg

    2m4esf6.jpg

    2q0vvbk.jpg

    acbb74.jpg
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බම්ප් සහෝ.. ඕකේ උත්තර නම් ගෙස් කරලම තමා කියන්න වෙන්නේ..
     

    randikaprabha

    Junior member
  • Dec 8, 2013
    90
    27
    18
    Ambalangoda
    ane machnla common general test 2014 answers ka gawa hari tiyanawanm comment karahallako bn loku udawwak bn....

    මචං මගේ සාමාන්‍ය දැනීම නම් අන්තිමයි. හැබැයි ගනන් ටික ගොඩ දාගන්න පුළුවන්. ගිය පාර කරලා ලකුණු 86ක් තිබ්බා. මේ පාර ගහපු ෂුවර්ම උත්තර ටික දෙන්නම් උඹට. වරහන් ඇතුළෙ තමයි 'බහු'වරණයේ වරණය දාන්නෙ ඈ. රතුපාටින් තියෙන්නෙ ෂුවර් නැති ඒවා. නිල් ඒවා බුදු ෂුවර්.. 99%ක් වගේ. ;)

    1. ඇන්ජලෝ මැතිව්ස්(2)
    2. 20 හා 30 අතර (2 ෂුවර්ම නෑ)
    3. 55 හෝ 60 (2 හෝ 3. 60% කියලා තමයි ගොඩක් අය කියන්නෙ)
    4. එකෙන්ම ඒඩ්ස් :rofl: (3)
    5. දන්නෙ නැතෝ. (තේ විකුණන්නෙක්ගෙ පුතෙක් නෙවෙයි දන්න තරමින්.)
    6. අවුරුදු 6යි (4)
    7. ‍දන්නෙ නෑ (මේ 'මූලික' කියලා කිව්වම ෂුවර් නෑ.)
    8. දන්නෙ නැතෝ. :rolleyes:
    9. නාට්‍යය (2)
    10. ලෙස්ටර් ජේම්ස් පීරිස් - දේශපාලනය (3)
    11. බ්‍රසීලය (1) :rofl:
    12. මලල ක්‍රීඩා 'කෞෂල්‍යය' වර්ධනය වීම (5):P
    13. උසාවියේ පෙනී සිටීම වෙන්න ඕනෙ. (1. සිතාසි එවන්නම එපැයි. ෂුවර්ම නම් නෑ)
    14. දන්නෑ. 1 වෙන්නැති. :rolleyes:
    15. උණ සන්නිපාතය (5)
    16. 27km(5)
    17. මෙන්න මේව නම් මට අජූතයි. :confused: කට්ටිය කියන්නෙ 25-29 කියලා. අනේ මන්ද
    18. (3)
    19. 44 (2)
    20. 8(5)
    21. 5(2)
    22. (1)
    23. විනාඩි 65(2)
    24. (4)
    25. මේක ශුවර්මත් නෑ. ඒත් 3 වෙන්න ඕනෙ. මොකද කෑලිවල සයිස් එක්ක බැලුවම අනික්වා වෙන්න බෑ වගේ.
    26. 60kg(3)
    27. 257,594(1)
    28. 10,000-15,000(3)
    29. 65-68 (2)
    30. 6(3)
    31. 2(1)
    32. දින 6(2)
    33. (3 වගේ)
    34. (3)
    35. 5(1)
    36. 150(1)
    37. (5)
    38. A හා C (4)
    39. 105(1)
    40. ‍U හා Y(5)
    41. S හා Z(2)
    42. Z(5)
    43. C(3)
    44. D(4)
    45. C(3)
    46. (5) :rofl::rofl:
    47. (4. 3 එන්නේ නෑ, මොකද 'ඇසේ' පෙනීම ලැබෙන්නෙ නෑ)
    48. A(1)
    49. E(5)
    50. මට නම් පේන්නෙ මේක all එකක්. :yes::yes:
    51. (3)
    52. ADBECFHG(3)
    53. (4)
    54. ACE(4)
    55. (3)
    56. (5)
    57. (1)
    58. (2)
    59. මම නම් මේක නාගෙන. තිත් තිත් එකා කොවුලා කියලා මට මීටර් වෙනකොට විභාගෙ ඉවරයි. :rofl::rofl:
    උත්තරේ ACEDB(4)

    60. මේ වගේ පිස්සු ප්‍රශ්න දාන එවුන් අහුවුණොත් මම $&%*(@$*%. :baffled:
     

    rambolala

    Active member
  • Jun 5, 2013
    252
    38
    28
    (1) 2 (2) 4 (3) 2 (4) 3 (5) 4 (6) 4 (7) 5 (8) ? (9) 2 (10) 3 (11) 1 (12) 5 (13) 3 (14) 2 (15) 5 (16) 5 (17) 2 (18) 3 (19) 2 (20) 5 (21) 3 (22) 1 (23) 2 (24) 4 (25) 2 (26) 3 (27) 1 (28) 3 (29) 2 (30) 3 (31) 1 (32) 2 (33) 1 (34) 3 (35) 1 (36) 1 (37) 5 (38) 4 (39) 3 (40) 5 (41) 2 (42) 5
    (43) 3 (44) 4 (45) 3

    Machan 45 k danna widihata damma anit wat welawak tibunot dannam poddak check karapan harida kiyala :)
     
    Last edited: