Is having sex while in College a sin?

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
උබ අගොස්තු ඇවිත් ජූලි ආපු කෙනෙක් ගැන දන්නේ කොහොමද? එතකොට උබ නේ fake. :yes:

එයා ෆේක් කියලා හැම වෙලාවෙම එයාම කියනවා...:yes:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ආහ් ඔයාට එහෙනන් ශෝර්ට් ටර්ම් මෙමරි ලොස් වෙන ලෙඩක් ඇති...:P

අන්න බත් එක්ක රොස් වෙනවා ගිහින් බලන්න.
 

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    buddagamen prashnayak venne anacharayata (ekkenek ideddi anikak gavata yama) pasiduran adika lesa pina veema. eth ban othana thiyanne agama gana prashnayak nemei. eka kavada hari ubata uba adare karana kenata kiyanna venankotai.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ත්‍රේඩ් එකේ අහලා තියෙන ප්‍රශ්නෙට ඔයාගෙ උත්තරේ කියන්නකෝ

    මේකේ ප්‍රශ්නෙට මගේ උත්තරේනන් ඕක අනවශ්‍ය දෙයක්...කවදාවත් පස්සේ කාලෙකදි හිත හිත පසුතැවිලි වෙන්න සිද්ධ වෙන දෙයක් කරන්න එපා....:yes:
     
    මේකේ ප්‍රශ්නෙට මගේ උත්තරේනන් ඕක අනවශ්‍ය දෙයක්...කවදාවත් පස්සේ කාලෙකදි හිත හිත පසුතැවිලි වෙන්න සිද්ධ වෙන දෙයක් කරන්න එපා....:yes:

    ඔයාගෙන් ඔහොම උත්තරයක් මම බලාපොරොත්තු උනේ නෑ සුදූ :sorry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතුවා...ඔයා කොහොමත් නනානේ වැඩියෙන්ම ඉන්නේ....:P

    නාන්නේ නැති නිසා තමයි අශිමි යන යන තැන ගද ගහන්නේ. :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ ගැන මොකක් හරි දේශනාවක් නම් තියෙනවා.....මන් හරියටම ඒක මෙතන කියන්න නම් දන්නේ නැහැ...මාත් දන්නේ බාගයයි.....

    දෙමාපියන් හෝ සහෝදරයින් විසින් රකිනවා නම් සෙක්ස් කරන්න බැරි කතාවක් තමයි එකේ මුලින් තියෙන්නේ...පොඩ්ඩක් හොයලා බලන්න....
    මන් නම් මේකට කියන්නේ එපා කියලා තමයි.....හිතට එකගව ජිවත් වෙන්න එතකොට ලේසියි.....