Is having sex while in College a sin?

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Mcnla seriously ahanne bn.Mata hariyata answer 1 dipalla. Premarital sex karannada epada? Passe pasu thawenna weida karala?

    Please give me an honest answer.I'm currently living in abroad and there are lot of beautiful sexy girls here.When I was in Sri Lanka It was really easy to protect this rule but here it seems really difficult mcnla. :(
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මෙතන නරි කිදෙනෙක් මිදි තිත්තයි කියනවද.....

    මේ එක දාපු හිවලට මිදි අතට ලැබිලත් කන්නද කියල මිදි ගෙඩියක් ජිවිතේට ලැබෙන්නේ නැති උන්ගෙන් කන්නද අහනව......


    අනේ අනිච්චන්.....

    :lol::lol:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Mcnla seriously ahanne bn.Mata hariyata answer 1 dipalla. Premarital sex karannada epada? Passe pasu thawenna weida karala?

    Please give me an honest answer.I'm currently living in abroad and there are lot of beautiful sexy girls here.When I was in Sri Lanka It was really easy to protect this rule but here it seems really difficult mcnla. :(

    Umba oya kiyana sexy girls lage photo 2 - 3 wath dapanko ban :P

    US giya mage yaluwek nan kewwa white girlsla apita kemathi na kiyala
    :angry::angry::angry:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    sa patta thread , mama danna oya usa giya godak un ehedi badu set karagena idala thiyanawa, un api wage hama (brown) fair-black tone thiyana ewunta kemethi, mokada unta culture ekak kiyala nena, lankawe ketha ekekta unath ehe baduwak set karaganna echchara amaru ne, sirama scene eka ehe kello kollongen awith ahanawalu kemethida kiyala.
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    kamaye waradawa hesireema pawak, demapiya,sahodara aaadi kage hari yatathe inna duwek ho striyaknang pawa sidda wenawaamai
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    buddagamata anuwa pawak wenne balen kaloth witarayi :yes: :yes: :yes:
    age sex prashnayak naha :yes: :yes:
    dennagema kamatta tiye nam eka pawak wenne naha :yes: :yes:
    habayi ubata eka ganiyek indaddi wena un hoyagena giyot pawaklu :yes:
     

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Hari mcnla, ehenm mama mage rule eka break kranawa.Honestly I avoided pre martial sex in US and Sri Lanka because of religious beliefs.So I'm gonna be a player since I haven't girl friend in Sri Lanka.
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    ඕක කරාට උඹට සැනසීමක් ලැබෙන්නෙ නෑ බන්. එක සැරයක් කරොත් උඹට ආයෙ ආයෙත් ඕනෙ වෙන එක විතරයි වෙන්නේ. දැන් උඹට හිතෙනවනේ ඕව කරන්නෙ නැතුව ඉන්න හරිම අමාරුයි, කරන්නම ඕනෙ කියල. හැබැයි උඹ ඕක කරොත් වෙන්නෙ ඒ අමාරුව තවත් වැඩි වෙන එක විතරයි. උඹට ඊටත් වඩා තවතවත් කෙල්ලො ඕනෙ වෙන එක විතරයි වෙන්නේ. ඊට පස්සෙ ඕක පුරුද්දකට යනවා. උඹටම ඕක නවත්තගන්න බැරුව යනවා. උඹ තව කල් යනකොට දන්නෙම නැතුව සල්ලාලයෙක් වෙනවා. ඊට පස්සෙ උඹ වයසට ගියාමත් ඔය කාම ගින්න හොඳටම ඇවිලෙනවා. ඒ කාලෙට උඹ ගාවට කිසිම කෙල්ලෙක් එන්නෙත් නෑ. ඉතින් උඹටම ඒ කාම ගින්නෙන් හිතෙන් විඳව විඳව ඉන්න තමයි වෙන්නේ.

    ඕක පටන් ගත්තොත් නවත්තන්න අමාරුයි. කුඩු ගහන්න ගත්තා වගේ තමයි. බලපන් කුඩු ගහන උන්ද සතුටින් ඉන්නෙ කුඩු ගහන්නෙ නැති උන්ද සතුටින් ඉන්නෙ කියල.

    උඹට ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න ඕනෙනම් ඔය වැඩෙන් වැළකියන්. උඹට දැනට වඩා සිය දහස් වාරයක් කාම ගින්නෙන් දැවි දැවී දුක් විඳින්න ඕන්නෙනම් ඊට පස්සෙ ඒ ගින්නෙන්ම දැවි දැවී මැරිල නිරයේ උපදින්න හරි ගෑණියෙක්ගෙ ජංගියක මකුණෙක් වෙලා ඉපදෙන්න හරි ඔසප් වුනාම පිටකරන ලේ සැරව කන පෙරේතයෙක් වෙලා ඉපදෙන්න හරි ඕනෙනම් ඔය ගොන් වැඩේ කරපන්.