HP Probook 4530s HELP !!!!!!!!!!!!!!!!!!!

wksm

Member
Aug 10, 2013
649
38
0
kinkon

HP battery calibrate keyala search karala balapan..mokak unath 3 years+ wenakota battery weak wenawa

appatasiri ehemada meikanam machan taama 1 year wage use karapu ekak
 
wksm

Member
Aug 10, 2013
649
38
0
මචන්ලා මන් 86% වෙනකම් හිදෙනකම් ඉදලා
ආයිත් ඇඩප්ටරේ ගැහුවා දැන් ආයි චාර්ජ් වෙනවා
ඒ උනාට නිකන් මය බයයි බයයි වගෙ :confused::confused::confused:

මේකයි සීන් එක මන් අවුරුදු ගානක්ම යූස් කලේ
ඩෙස්ක්ටොප් පීසී එකක් :yes::yes::yes:
වෙනසකටත් එක්ක කියලා තමා මේක් ලැප ගත්තෙ
මේක සෙකන්ඩ් හෑන්ඩ් එකක් හැබැයි පාවිච්චි කරපු කෙනා හොදටම යුස්ස් කරලා තියෙනවා ඇත්තටම එයා බොහොම අඩුවෙන් යූස් කරලා තියෙන්නෙ
අඩුම තරමේ පොඩි සීරිමක්වත් නෑ :yes::yes::yes:
ඒ කිව්වෙ පිටින් බැලුවොත් නිකන් බ්‍රෑන්ඩ් නිව් එකක් වගෙ
සිරාවටම
 
wksm

Member
Aug 10, 2013
649
38
0
kinkon

Ehenam battery awulak wenna ba..calibrate karama hariyai mama hithanne..battery eka galawala charger eken wada nam eke awulak na

mcn oya dipu link eke tiye ne batry eke tatwe balaganna kramayak ekath poddak karala balanna oni thnx
 
corei7

Junior member
  • Dec 6, 2008
    344
    9
    18
    35
    In your ♥
    probook 4530s eke 90%ta wada battery eka tiyenawanam , e gana tiyeddi ayema charger eka gahuwata light eka indicate karanne na bn. battery eka tikak bahinna arala ghapan ethakota hari.

    mage gawat tiyenne okakma thama bn. matath oka eka parak ahu una mamath rath wela hitiye. bt seen eka aahu una. dan me 3 weni year eka use karanne. aulak na ela bhande.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    machan anika oya battery wala tiyenawa dan charging cycle ekak. discharge wenna puluwan limit ekak. eka pennamath leda enawa. puluwan hema welema ac code eka use karapan. nettam battery eka dead wena eka walakanna be
     
    ow mcn matat oka mulinma hituna but mamath rath unu paara tamaa awith nuulak damme
    baya hitanne natuwa ban ehema unama :yes::yes::yes:
    ela ela thanx bro
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    anuradhamapa

    machan anika oya battery wala tiyenawa dan charging cycle ekak. discharge wenna puluwan limit ekak. eka pennamath leda enawa. puluwan hema welema ac code eka use karapan. nettam battery eka dead wena eka walakanna be

    thnx mcn advice ekata
    godak thanx :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හප්පට අර ත්‍රෙඩ් එකේ තිබ්බ චාජර් මොඩ්ල් එකද ඔය...:sorry:

    හැබැයි අර යුරාජ් බඩා කියනව වගේ ටොෂිබා ඒවා ගලේ ගහන්න පුලුවන් කියල හිතෙනව දැන්නම්.:yes:

    මගෙ එකේ හාඩ් එක ගියා.:sorry:

    හැබැයි ලඟදි ඇක්සිඩන්ට් වුනා මං බයික් එකෙන්. විසිවෙලා ගිහින් වැටුනේ පිට බිමට හිටින්න ලැප බෑග් එකේ.. ඇදිල ගියා ටිකක්.

    මං හිතුව කෑලි කෑලි ඇති කියල. ගෙදර ආවට පස්සෙ බැලුවෙ වැඩ එලකිරි වගේ හැබැයි.:cool:

    Testing durability of the entry level Toshiba Satellite C850. Do not try this at Home! or school or at work or anywhere for that matter. This is definitely not covered under warranty.

    :rofl: :P

    පොලේ ගැහුවත් බඩු වැඩ..... හැබැයි මූ ඔය පොලේ ගහන්නේ; Toshiba C850 Pro එකක්...... ඒක C850 එකට වඩා හයියයි...... :yes:
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    පොලේ ගැහුවත් බඩු වැඩ..... හැබැයි මූ ඔය පොලේ ගහන්නේ; Toshiba C850 Pro එකක්...... ඒක C850 එකට වඩා හයියයි.....

    පොලවෙ ගහපු එකනම් කමක් නෑ කියමුකො
    මූ මේක පාගනවා දැක්කමනම් මානසිකව වැටුනා මචන් :sorry::sorry::sorry::sorry::sorry:
    දුකේ බෑ.......

    වැඩේ කියන්නේ බන් මේකට මොනා කලත් බඩු වැඩනෙ උරාජ් කියන්නත් වගේ... :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    urajdrlk

    මචන් වැඩේ හරියයිද
    බන් අන්තිමට චාර්ජ් එක නැති නිසා වැඩ නොකර
    තියෙන එකක් නෑ නේද :sorry::sorry::sorry:

    :frown: දැන් මෙතන උඹද මමද ලැප්ටොප් රෙපයාර් වැඩේ දන්නේ......?? :angry: කිව්ව එක කරපිය....... :angry:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    :frown: දැන් මෙතන උඹද මමද ලැප්ටොප් රෙපයාර් වැඩේ දන්නේ......?? :angry: කිව්ව එක කරපිය....... :angry:
    hahahahah.:rofl::rofl::rofl:

    sonnek ta deyak kiwwahama, karanne nathuwa, puka dena talk danakota epa wenawa:baffled:
     
    Aug 14, 2014
    64
    8
    0
    USA

    Testing durability of the entry level Toshiba Satellite C850. Do not try this at Home! or school or at work or anywhere for that matter. This is definitely not covered under warranty.

    :rofl: :P

    පොලේ ගැහුවත් බඩු වැඩ..... හැබැයි මූ ඔය පොලේ ගහන්නේ; Toshiba C850 Pro එකක්...... ඒක C850 එකට වඩා හයියයි...... :yes:

    හැබැයි මචං මෙහෙම case එකක් තියෙනව නේද.. ඔය video එක පීටරටක video එකක්. USA, England, Dubai.. (Europe) වගේ රට වලට නේද A grade එකේ laptop යනවා කියන්නේ. අපේ රටට එනව කියන්නේ අන්තිම බාල quality එකේ laptop නේද? ඒ කිව්වේ D grade වගේ.. අපේ රටට එන toshiba laptop එකක් ඔහොම test කලොත් එකේ කැලි හැලෙයි නේද :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පොලවෙ ගහපු එකනම් කමක් නෑ කියමුකො
    මූ මේක පාගනවා දැක්කමනම් මානසිකව වැටුනා මචන් :sorry::sorry::sorry::sorry::sorry:
    දුකේ බෑ.......

    වැඩේ කියන්නේ බන් මේකට මොනා කලත් බඩු වැඩනෙ උරාජ් කියන්නත් වගේ... :yes::yes:

    :rofl: ඕවා මොනාද...... :P ඌ පොලොවේ ගහන්නේ නම් කාපට් එකකට නේහ්...... ඕවා ඉතින් ඈත්තමද කියලා කියන්න අමාරුයි...... :dull: අපි පොලොවේ ගැහුවොත් ඔහොම අපිට බඩු තමා..... :lol:

    අනික ඕක C850 Pro මොඩල් එකක්.... ඒක හයියයි C850 නෝමල් එකට වඩා...... :yes:

    :love: ඒකනේ අපි කියන්නේ..... ටොෂිබා රොක්ස් කියලා..... :yes::yes: :cool: ඒ උනාට මේකේ ඉන්න උලමුන්ට ඕක තේරෙන්නේ නෑ නේ..... :( :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හැබැයි මචං මෙහෙම case එකක් තියෙනව නේද.. ඔය video එක පීටරටක video එකක්. USA, England, Dubai.. (Europe) වගේ රට වලට නේද A grade එකේ laptop යනවා කියන්නේ. අපේ රටට එනව කියන්නේ අන්තිම බාල quality එකේ laptop නේද? ඒ කිව්වේ D grade වගේ.. අපේ රටට එන toshiba laptop එකක් ඔහොම test කලොත් එකේ කැලි හැලෙයි නේද :P

    මූ ඔය පොලේ ගහන්නේ; Toshiba C850 Pro එකක්...... ඒක C850 එකට වඩා හයියයි...... :yes: :D :love: