යාලුවනේ මට රු. 20000 ත් 35000 ත් අතර හොද phone එකක් ගන්ඩ ඕන ...ගන්ඩ හිතාගෙන ඉන්න brands.. samsung or Lg phone එකක් ... කාට හරි කියන්ඩ පුලුවන්ද colombo වලින් ගන්නවනම් phone ගන්ඩ හොද shop එකක්. original phone ගෙන්නන තැනක් දන්න කෙනක් ඉන්නවනම් කියන්ඩ කෝ...






math ekak ganna kiyala inne oya price range eke,man denata idea thiyagena inne xperia M2 ekak,oke waterproof ekak ena kathawak thiyenawa M2 aqva kiyala me month eke,so poddak eka enakam kiyala balagena inne