අලුතෙන් Mobile phone එකක් ගන්න HELP

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වයිපරේට අලුතෙන් ෆෝන් එකක් අරන් දෙන්න හදන්නෙ. දැන් තියන සේරම mobile phone 50න් උඩනේ තියෙන්නෙ. ඉතින් ගන්න එකේ හොද එකක් ගන්න බැලුවේ. camera එක ටිකක් හොදට තියෙන්න ඕනි. Internal memory එක 64GBවලට වඩා වැඩී එකක් නම් හොදයි. Samsung එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නෙ. ඔයාලා මොකක්ද මේ දවස්වල ලංකාවේ තියන ෆෝන් වලින් රෙකම්න්ඩ් කරන්නෙ? (Redmi ඒවා ගැන කියන්න එපා. )
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Nokia G10 - 4GB RAM, 64GB storage Rs55,990

    Nokia 1.4 - 3GB RAM, 64GB storage Rs48,000

    Motorola Moto E7 Power - 4GB RAM, 64GB storage Rs49,000