මම නුවර.
කෙල්ල එක්ක රවුමක් දාන්ට හොඳ තැන් මොනවද බං.
උදේ ගිහින් හවස එන්ටත් ඕනෙ.
දුර අවුලක් නෑ.
ගෙදරින් කේස්, ඒකයි.
නිදහසේ කථා කර කර ඉඳල, එන්ට පුලුවන් තැන් ටිකක්.
සෙනඟ වැඩිය නැති තැනක්නම් ගොඩක් හොඳයි.
දැනට මං හිතුව තැං,
*beach එක (කොහෙද හිතුවෙ නෑ, අනික දවල් ගිහිං කර වෙනව)
*දියත උයන
*බේරෙ වැව
අදහස් දීපල්ලා, ලොකු උදව්වක්.
යන වියදමත් දාපල්ලා.
කාලෙකින් meet උනේ නෑ.
සැ.යු.-rooms ගැනත් දාපල්ලා