කරගැට

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔයා හොඳ නරක දෙකම අහල තිබුන නිසයි මේ ලිව්වේ මට දැනුන විදියට. පලවෙනි පද පෙලි ටික නම් ගොඩක්ම ලස්සනයි
    [/SIZE]

    හිතක් නැතුවද පොතක් නැතුවද
    කට්ටි පැන්නේ පාසලෙන්
    කහට උගුරයි හකුරු බැයයි
    වෙර වදිනවද ජිවිතේ

    මේකේ අන්තිම පද පේළියේ අවසාන කරන විදියෙන් උඩ ඉඳන් කියවන් තියෙන තාලය බිඳෙනවා මල්ලි. එහෙම උනාම කවියේ ගලා යාමට සහ රසයට අවහිරයක් වෙනවා. මුළු කවිය පුරා එකම තාලයක් රඳවා ගන්න උත්සහ කරන්න නිතරම. මුලින් ලියන පද දෙකේ අදහස තවත් තීව්‍ර කරන විදියට දෙවෙනි පද දෙක ලියන්න. මෙතනදී ඒක ඒ තරම් සාර්ථක වෙලා නෑ.

    මුහුදු හුළගට සැලෙන්නේ රැලි
    කරපු පවටද පුරුවේ
    ඔටුනු පැළදුව ඔබත් කුමරෙකි
    ඇදුම් වැරහැලි රැදී ගතේ

    මේ කවියේ පලවෙනි පද දෙකේ උපමාව ගොඩක්ම සාර්ථක නැහැ වගේ මට දැනුනේ. මුහුදු සුළං වලට මුහුදේ රැලි නැගෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. එකෙන් ඔයාට ඕනේ ශෝකාත්මක රසය ඉස්මතු වෙන්නේ නැහැ. ඒ වගේම අන්තිම පද දෙකේ ඔයාට කියන්න ඕනේ මේ දරුවා වැරහිලි ඇඳුම් ඇන්දත් ඔටුන්නක් පලන්දපු රාජ කුමාරයෙක් වගේ කියන එකද ? මට ඒ තරම් අදහස පැහැදිලි නැහැ. මට දැනෙන විදියට ඒ වගේ විග්‍රහයක් කරන්න ඕනේ දුක් කරදර මැද්දේ ජිවිතේ දිනාගත්තු කෙනෙක් ගැන. ඔටුන්නෙන් අදහස් කරන්නේ ජය ලැබීමක්. මේ දරුවා ජයක් ලබල නැහැ. මම හිතන්නේ ඔයාට කියන්න ඕනේ වෙන්න ඇත්තේ "රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ" වගේ දෙයක් නේද? එහෙම නම් "ඔටුනු පැළදුව" කියන එකෙන් ඒ දේ සාර්ථකව ප්‍රකාශ වෙන්නේ නැහැ.

    පිලි පුසුබට මැස්සෝ එනවද
    වහන්නට නුබේ ජිවිතේ
    විදින දුක්ගිනි මැකීයනවද
    පොල් මලේ සුවදට මිවිතේ

    මේ වචන ටික සාර්ථකයි. එත් අන්තිම පදේ තාලය ටිකක් බිඳිලා තියනවා. තව උත්සාහ කරා නම් තවත් මේකේ දුක වැඩි කරන්න තිබුනා.

    ඔයාට හොඳ නිර්මාණ හැකියාවක් තියනවා. ලියද්දි ඔයාට ඕනේ දේම ලියන්න උත්සාහ කරන්න එපා. ඒ දේ වෙනස් කරලා නිර්මාණයට ගැඹුරු අදහසක් දෙන්න හොඳ වෙනත් විදියක් හිතට එනවා නම් ඒක ලියන්න. ලිව්වට පස්සේ නැවත නැවත කපල කොටලා පුළුවන් තරම් දැනෙන විදියට නිර්මාණයේ තාලයයි ගලාගෙන යාමයි දෙකම රඳවාගෙන ආයිමත් වෙනස් කරලා හොඳම version එකට යන්න.

    මලේ කරගැට ගනින්නේ නුබ
    පැලේ කරවල වාඩියේ
    රෑට සිහිනෙන් සිනාවෙන්නේ
    අම්ම දැකලද දෙව්ලොවේ...

    හිතක් නැතුවද පොතක් නැතුවද
    කට්ටි පැන්නේ පාසැලේ
    පිට කවර නැති ජිවිතේ පිටු
    දිරාපත් වෙයි කරදියේ...

    පිළී පුසුඹට ඇදෙන මැස්සන්
    තනි රකිනකොට ජිවිතේ
    කඳුළු දිය කර රහ බලනවද
    මලින් පෙරෙනා මිවිතේ...

    මාළුවන්ගෙන් කාසි අයදින
    අව්වෙ රස්නෙට යාලුවේ
    පිලිස්සෙන්නේ උන් නෙවේ සකි
    නුඹ කරපු පව් පුරුවේ...

    බොහොම සතුති. මන් මේක ලිවුවේ ලෙන්චිනා මගේ නංගියේ ගියේ සින්දුවේ තාලෙට ගැලපෙන්න. ඔය කිවුවට පස්සසේ මට ගොඩක් වැරදි ත්රුනා
    තාලය ගලපන්නේ නැතුව අපිට ඕනි විදියට ඔහේ ලියාගෙන ගියෝත් එක ගැලපෙන්නේ නැහැ වගේද?
    ( එළිසමය , කියන එක අතාරලා)

    කහට උගුරයි හකුරු බැයයි
    වෙර වදිනවද ජිවිතේ

    වෙර වදිනවද කියල අහලා තියෙන්නේ වෙර වීර්ය දෙනවද කියලා.

    මුහුදු හුළගට සැලෙන්නේ රැලි
    කරපු පවටද පුරුවේ
    ඔටුනු පැළදුව ඔබත් කුමරෙකි
    ඇදුම් වැරහැලි රැදී ගතේ

    මුහුදු හුළගට සැලෙන රැලි කියන්නේ ඒ ළමයාගේ ජීවිතය. මුදු රැල්ල එවරවෙන්නේ නැහැ වගේ වැඩ කරලා එවර වෙන්නේ නැහැ කියලා හිතාගෙන ලිවුව්ව්. එක පුරුවේ කරපු පවක් නිසා.
    වැරහැලි ඇදුම් ඇන්දත් ඔබත් කුමාරයෙක් වෙන්න පුළුවන්
    එක හරියට තේරෙන්න ලියවිලා නැහැ කියල හිතෙන්නේ ඔය කිවුවට පස්සේ

    පිලි පුසුබට මැස්සෝ එනවද
    වහන්නට නුබේ ජිවිතේ
    විදින දුක්ගිනි මැකීයනවද
    පොල් මලේ සුවදට මිවිතේ

    මුහුද ප්‍රදෙහ්ස පොල් රා තියන නිසා පොල් මලේ කියලා ලිවුවේ
    දුක් වෙන්නේ ම නැතුව ජිවිතේ දුක් කරදර මැද්දේ සාමාන්‍ය විදියට තමාගේ ලැබීම කියලා හිතාගන ඉන්නේ මිවිතෙන්ද

    ඔයාට හොඳ නිර්මාණ හැකියාවක් තියනවා. ලියද්දි ඔයාට ඕනේ දේම ලියන්න උත්සාහ කරන්න එපා. ඒ දේ වෙනස් කරලා නිර්මාණයට ගැඹුරු අදහසක් දෙන්න හොඳ වෙනත් විදියක් හිතට එනවා නම් ඒක ලියන්න. ලිව්වට පස්සේ නැවත නැවත කපල කොටලා පුළුවන් තරම් දැනෙන විදියට නිර්මාණයේ තාලයයි ගලාගෙන යාමයි දෙකම රඳවාගෙන ආයිමත් වෙනස් කරලා හොඳම version එකට යන්න.

    මට ඔනිදේම ලියන්න එපා කියල කියන එක ත්රුනේ නැහැ. අන්තිම එකයි මුල් එකයි මම කල්පිටියේ ගිය දවසක කරවල වෙරළේ කරවල තියන් ඉන්න ළමයි දෙන්නෙක් ඉන්න ගමන් මොනාද බොනවා දැකල නිකම් පොන් එකේ ටෙක්ස්ට් එකක් විදියට ටයිප් කලේ. පොල රා කියලා දැම්මේ මම මොන බිවුවද දන්නේ නැහැ ඒ ළමයි දෙන්නා

    මලේ කරගැට ගනින්නේ නුබ
    පැලේ කරවල වාඩියේ
    රෑට සිහිනෙන් සිනාවෙන්නේ
    අම්ම දැකලද දෙව්ලොවේ...

    හිතක් නැතුවද පොතක් නැතුවද
    කට්ටි පැන්නේ පාසැලේ
    පිට කවර නැති ජිවිතේ පිටු
    දිරාපත් වෙයි කරදියේ...

    පිළී පුසුඹට ඇදෙන මැස්සන්
    තනි රකිනකොට ජිවිතේ
    කඳුළු දිය කර රහ බලනවද
    මලින් පෙරෙනා මිවිතේ...

    මාළුවන්ගෙන් කාසි අයදින
    අව්වෙ රස්නෙට යාලුවේ
    පිලිස්සෙන්නේ උන් නෙවේ සකි
    නුඹ කරපු පව් පුරුවේ..

    මේක ගොඩක් ලස්සනයි මන් ලියපු එකටත් වැඩ.
    බොහොම සතුයි. මේ ගැන මට කියල දුන්න්ට
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love::love:
    පට්ටයි බං.. අඩුපාඩු කියන්න නම් මං දන්නෙ නෑ මචං.. මං නිසදැස් ලිව්වත් මෙලෝ රහක් නෑ.. උඹට සුපිරි හැකියාවක් තියෙනවා.. උඹට ගීත රචකයෙක් වෙන්න පුළුවන්..:love:
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    "මට ඔනිදේම ලියන්න එපා කියල කියන එක ත්රුනේ නැහැ. අන්තිම එකයි මුල් එකයි මම කල්පිටියේ ගිය දවසක කරවල වෙරළේ කරවල තියන් ඉන්න ළමයි දෙන්නෙක් ඉන්න ගමන් මොනාද බොනවා දැකල නිකම් පොන් එකේ ටෙක්ස්ට් එකක් විදියට ටයිප් කලේ. පොල රා කියලා දැම්මේ මම මොන බිවුවද දන්නේ නැහැ ඒ ළමයි දෙන්නා"

    මම අදහස් කලේ මල්ලි, ඔයාට ඕනේ වචනම දාන්න උත්සාහ කරන්නේ නැතුව කවියේ තාලෙට ගැලපෙන්න තේරුමට ගැලපෙන්න සුදුසු යෙදුම් යොදන්න කියලයි. එතකොට නිර්මාණය තව තවත් රසවත් වෙනවා.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    "බොහොම සතුති. මන් මේක ලිවුවේ ලෙන්චිනා මගේ නංගියේ ගියේ සින්දුවේ තාලෙට ගැලපෙන්න. ඔය කිවුවට පස්සසේ මට ගොඩක් වැරදි ත්රුනා
    තාලය ගලපන්නේ නැතුව අපිට ඕනි විදියට ඔහේ ලියාගෙන ගියෝත් එක ගැලපෙන්නේ නැහැ වගේද?
    ( එළිසමය , කියන එක අතාරලා)"

    නිසදැසක් වගේ නම් එහෙම ලිව්වට කමක් නැහැ. එත් ඕනේ දෙයක් රසවත් වෙන්නේ ලස්සනට ගලාගෙන යද්දී. කවියක් වගේ ලියනවා නම් රටාවකට ගොතාගෙන යන එකෙන් තවත් රසවත් වෙනවා. ලියපු දේ නැවත නැවත කියවල ඔයා මුලින් රස විඳලා ඉන්න.එතකොට අඩු පාඩු තේරේවි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    "මට ඔනිදේම ලියන්න එපා කියල කියන එක ත්රුනේ නැහැ. අන්තිම එකයි මුල් එකයි මම කල්පිටියේ ගිය දවසක කරවල වෙරළේ කරවල තියන් ඉන්න ළමයි දෙන්නෙක් ඉන්න ගමන් මොනාද බොනවා දැකල නිකම් පොන් එකේ ටෙක්ස්ට් එකක් විදියට ටයිප් කලේ. පොල රා කියලා දැම්මේ මම මොන බිවුවද දන්නේ නැහැ ඒ ළමයි දෙන්නා"

    මම අදහස් කලේ මල්ලි, ඔයාට ඕනේ වචනම දාන්න උත්සාහ කරන්නේ නැතුව කවියේ තාලෙට ගැලපෙන්න තේරුමට ගැලපෙන්න සුදුසු යෙදුම් යොදන්න කියලයි. එතකොට නිර්මාණය තව තවත් රසවත් වෙනවා.

    tnx දැන් තේරුණා මොකද්ද කියලා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    tnx දැන් තේරුණා මොකද්ද කියලා

    sindu ho kawi wala akuru gana samana wennna ona bn ethakota thama miyawanna lesi ..lagu guru plutha kiyaala thinawa.

    isserahata igena ganna inne aniwa kiyanm ,,,

    meladiyata kalin beat ekata puruduwenna

    punch eka ta

    hoda filings thiyenm meladiya wachana walata peralenawa pata gala
     
    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    ඔයා හොඳ නරක දෙකම අහල තිබුන නිසයි මේ ලිව්වේ මට දැනුන විදියට. පලවෙනි පද පෙලි ටික නම් ගොඩක්ම ලස්සනයි
    [/SIZE]

    හිතක් නැතුවද පොතක් නැතුවද
    කට්ටි පැන්නේ පාසලෙන්
    කහට උගුරයි හකුරු බැයයි
    වෙර වදිනවද ජිවිතේ

    මේකේ අන්තිම පද පේළියේ අවසාන කරන විදියෙන් උඩ ඉඳන් කියවන් තියෙන තාලය බිඳෙනවා මල්ලි. එහෙම උනාම කවියේ ගලා යාමට සහ රසයට අවහිරයක් වෙනවා. මුළු කවිය පුරා එකම තාලයක් රඳවා ගන්න උත්සහ කරන්න නිතරම. මුලින් ලියන පද දෙකේ අදහස තවත් තීව්‍ර කරන විදියට දෙවෙනි පද දෙක ලියන්න. මෙතනදී ඒක ඒ තරම් සාර්ථක වෙලා නෑ.

    මුහුදු හුළගට සැලෙන්නේ රැලි
    කරපු පවටද පුරුවේ
    ඔටුනු පැළදුව ඔබත් කුමරෙකි
    ඇදුම් වැරහැලි රැදී ගතේ

    මේ කවියේ පලවෙනි පද දෙකේ උපමාව ගොඩක්ම සාර්ථක නැහැ වගේ මට දැනුනේ. මුහුදු සුළං වලට මුහුදේ රැලි නැගෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. එකෙන් ඔයාට ඕනේ ශෝකාත්මක රසය ඉස්මතු වෙන්නේ නැහැ. ඒ වගේම අන්තිම පද දෙකේ ඔයාට කියන්න ඕනේ මේ දරුවා වැරහිලි ඇඳුම් ඇන්දත් ඔටුන්නක් පලන්දපු රාජ කුමාරයෙක් වගේ කියන එකද ? මට ඒ තරම් අදහස පැහැදිලි නැහැ. මට දැනෙන විදියට ඒ වගේ විග්‍රහයක් කරන්න ඕනේ දුක් කරදර මැද්දේ ජිවිතේ දිනාගත්තු කෙනෙක් ගැන. ඔටුන්නෙන් අදහස් කරන්නේ ජය ලැබීමක්. මේ දරුවා ජයක් ලබල නැහැ. මම හිතන්නේ ඔයාට කියන්න ඕනේ වෙන්න ඇත්තේ "රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ" වගේ දෙයක් නේද? එහෙම නම් "ඔටුනු පැළදුව" කියන එකෙන් ඒ දේ සාර්ථකව ප්‍රකාශ වෙන්නේ නැහැ.

    පිලි පුසුබට මැස්සෝ එනවද
    වහන්නට නුබේ ජිවිතේ
    විදින දුක්ගිනි මැකීයනවද
    පොල් මලේ සුවදට මිවිතේ

    මේ වචන ටික සාර්ථකයි. එත් අන්තිම පදේ තාලය ටිකක් බිඳිලා තියනවා. තව උත්සාහ කරා නම් තවත් මේකේ දුක වැඩි කරන්න තිබුනා.

    ඔයාට හොඳ නිර්මාණ හැකියාවක් තියනවා. ලියද්දි ඔයාට ඕනේ දේම ලියන්න උත්සාහ කරන්න එපා. ඒ දේ වෙනස් කරලා නිර්මාණයට ගැඹුරු අදහසක් දෙන්න හොඳ වෙනත් විදියක් හිතට එනවා නම් ඒක ලියන්න. ලිව්වට පස්සේ නැවත නැවත කපල කොටලා පුළුවන් තරම් දැනෙන විදියට නිර්මාණයේ තාලයයි ගලාගෙන යාමයි දෙකම රඳවාගෙන ආයිමත් වෙනස් කරලා හොඳම version එකට යන්න.

    මලේ කරගැට ගනින්නේ නුබ
    පැලේ කරවල වාඩියේ
    රෑට සිහිනෙන් සිනාවෙන්නේ
    අම්ම දැකලද දෙව්ලොවේ...

    හිතක් නැතුවද පොතක් නැතුවද
    කට්ටි පැන්නේ පාසැලේ
    පිට කවර නැති ජිවිතේ පිටු
    දිරාපත් වෙයි කරදියේ...

    පිළී පුසුඹට ඇදෙන මැස්සන්
    තනි රකිනකොට ජිවිතේ
    කඳුළු දිය කර රහ බලනවද
    මලින් පෙරෙනා මිවිතේ...

    මාළුවන්ගෙන් කාසි අයදින
    අව්වෙ රස්නෙට යාලුවේ
    පිලිස්සෙන්නේ උන් නෙවේ සකි
    නුඹ කරපු පව් පුරුවේ...

    මේ reply එක ගොඩක් වටිනව.කාලය මිඩංගු කරල බලන කට්ටියට නොදන්න දෙයක් කියල දෙන එක.පට්ටම වටිනව.නොදන්න දෙයක් දැනගත්ත.tanx
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මලේ කරගැට ගනින්නේ නුබ
    පැලේ කරවල වාඩියේ
    රෑට සිහිනෙන් සිනාවෙන්නේ
    අම්ම දැකලද දෙව්ලොවේ...

    හිතක් නැතුවද පොතක් නැතුවද
    කට්ටි පැන්නේ පාසැලේ
    පිට කවර නැති ජිවිතේ පිටු
    දිරාපත් වෙයි කරදියේ...

    පිළී පුසුඹට ඇදෙන මැස්සන්
    තනි රකිනකොට ජිවිතේ
    කඳුළු දිය කර රහ බලනවද
    මලින් පෙරෙනා මිවිතේ...

    මාළුවන්ගෙන් කාසි අයදින
    අව්වෙ රස්නෙට යාලුවේ
    පිලිස්සෙන්නේ උන් නෙවේ සකි
    නුඹ කරපු පව් පුරුවේ...

    දෙව් නංගි මේක හොදයි වගේ ගීතයකට........
    මම කෙනෙක්ට යවන්නම්, තෝරගත්තොත් දන්වන්නම්..............
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දෙව් නංගි මේක හොදයි වගේ ගීතයකට........
    මම කෙනෙක්ට යවන්නම්, තෝරගත්තොත් දන්වන්නම්..............

    බොහොම ස්තුතියි. මේකේ මූලික අදහස Maxboysl මල්ලිගේ. මම මේකට මගේ වචන සහ තවත් අදහසක් එකතු කළා. මේක ගීතයකට තෝරා ගත්තොත් මේක අපි දෙන්නාගේම එකතුවෙන් බිහි උන නිර්මාණයක් විදියට තමයි සලකන්න ඕනේ :)
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ reply එක ගොඩක් වටිනව.කාලය මිඩංගු කරල බලන කට්ටියට නොදන්න දෙයක් කියල දෙන එක.පට්ටම වටිනව.නොදන්න දෙයක් දැනගත්ත.tanx

    ගොඩක් ස්තුතියි