එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් එක ටැගයි තියෙන්නෙ :sorry:
    එළ එළ බං :D
    අඩෝ රටඉදි කේක් එකක් හදන්න කල්පනා කලේ...
    රට ඉදිං කජුයි දානවා... ඒ කේක් එකට වියලි පළතුරුත් දැම්මට අවුලක් නැද්ද :rolleyes: අළුත් විදිහක් කරන්න බැලුවෙ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළ එළ බං :D
    අඩෝ රටඉදි කේක් එකක් හදන්න කල්පනා කලේ...
    රට ඉදිං කජුයි දානවා... ඒ කේක් එකට වියලි පළතුරුත් දැම්මට අවුලක් නැද්ද :rolleyes: අළුත් විදිහක් කරන්න බැලුවෙ

    එතකොට නත්තල් කේක් එකක් වගෙ වෙයිද දන්නෙ නැ... :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතකොට නත්තල් කේක් එකක් වගෙ වෙයිද දන්නෙ නැ... :baffled:
    :baffled::baffled: ඒකත් ඇත්ත :dull:
    නත්තල් කේක් දාන්න තව මාසයක් විතර තියෙනවා නෙ :dull:
    නෑ එක්කො රට ඉදි විතරක් දාලා හදනවා...
    මගුලෙ බීටරේ පිච්චුනා ඔ්යි එපා වෙලා ඉන්නෙ :sorry::sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මහනුවර නගරයේ උඩවත්ත රක්‍ෂිතය ආසන්නයේ රජයේ ආයතනක කලකට පෙර සිදුවූ සිද්ධියකි. මෙම ආයතනයේ රාජකාරි කටයුතු සඳහා වෙනත් රජයේ කාර්යාලයකින් නිලධාරි පිරිසකට දින කීපයක් එන්නට සිදුවිය. ආගන්තුක නිලධාරි නිලධාරිනියන්ට රාජකාරි ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් පිළියෙළ කෙරිණි. ඔවුන්ට රාජකාරිය ඉටුකිරීමට සුදුසු ස්ථානයක් සේම බඩුබාහිරාදිය තබා ගැනීම සඳහා වෙනත් කාමරයක් සූදානම් කෙරිණි.

    පැමිණි නිලධාරි පිරිස සිය ආම්පන්න වෙන්කර, දී ඇති කාමරයේ තබා රාජකාරියේ නියැළුණහ. පෙරවරු කාලයේ රාජකාරි කළ පිරිස අනතුරුව තේ පානය කිරීම සඳහා කාමරයට ඇතුළුවූහ. ගොඩනැගිල්ලට පිටුපසින් වූ උඩවත්ත කැලයෙන් ආ රිලා රංචුවක් කාමරයට රිංගා එහි තිබූ මෙවලම් සීසීකඩ ඇදදමා අලාභහානි කර තිබුණි. කාමරයේ ජනේලයක පියනක් අඟුලූ නොවැටී තිබීම නිසා රිළවුන් කාමරයට ඇතුළුවී තිබිණි. රිලවුන් රැගෙන ගිය භාණ්ඩ අතර ගර්භණී අවස්ථාවේ පසුවූ නිලධාරි මහත්මියක විසින් රැගෙන ආ විටමින් බෝතලයක් ද විය. වෛද්‍ය උපදෙස් මත පාවිච්චි කිරීමට නියමිත විටමින් බෝතලයට සිදුවූ දෙය ගැන නිලධාරිණිය ළතැවිල්ලට පත්ව සිටියාය.

    මෙදිනට නියමිත රාජකාරි කටයුතු අවසන් කළ නිලධාරි පිරිස සවස යළි කාමරයට ආවේ සිය බඩුබාහිරාදිය රැගෙන යාමටය.

    ඔවුන් දුටුවේ අපූරු දසුනකි.

    රිලා රංචුවේ පැටවු බිහිකිරීමට ආසන්න තත්ත්වයේ පසුවු රිලවියක තවත් පැටවුන් කීපදෙනකු සමග විටමින් බෝතල අතැතිව එය පානය කරමින් සිටි අයුරු දුටු පිරිසට සිනහව පාලනය කරගැනීමට ඉමහත් වෙහෙසක් දැරීමට සිදුවූහ.
    :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :baffled::baffled: ඒකත් ඇත්ත :dull:
    නත්තල් කේක් දාන්න තව මාසයක් විතර තියෙනවා නෙ :dull:
    නෑ එක්කො රට ඉදි විතරක් දාලා හදනවා...
    මගුලෙ බීටරේ පිච්චුනා ඔ්යි එපා වෙලා ඉන්නෙ :sorry::sorry:
    දැන්ම දාහන්... එතකොට පල් උනාම තවත් රසයි...:D

    හැබැයි දැන් වෙඩින් කේක් පල් කරන්නෙ නැතුවත් හදනව.:rolleyes:

    දැන් තියන බීටර් ගැනනම් කථා කරල වැඩක් නැහැ. පොඩ්ඩක් වැඩිපුර දාපු ගමන් රෙන්ඩ බර වෙලා වගෙ තටමනව...:frown:

    ඒකට ඉස්සර ඒවා. පොලෙ ගැහුවත් වැඩ. :cool:
     
    Status
    Not open for further replies.