මට උදව්වක් ඕන Yamaha PSR E443 (හෝ E433, E423) keyboard එක ගැන. පුළුවන් අය ත්‍රේඩ් එක බලලා උදව් කරන්න.
මචන්ලා මේකයි මට දැනගන්න ඕන. කෙටියෙන්ම කියනව නම් මේ PSR E443 කීබෝඩ් එකට එන බීට්ස් (styles) ගැන.
මේකේ සෑහෙන ප්‍රමාණයක් 4/4 බීට්ස් තියෙනව. ඒත් 6/8 සහ 3/4 බීට්ස් තියෙන්නේ බොහොම ටිකයි (Waltz category එක යටතේ).
මට බීට්ස් ගන්න තැන් කීපයක්ම හම්බුනා (*.sty files. Link 1 Link 2 Link 3 Link 4 Link 5). නමුත් ඒවා හැම එකක්ම වගේ තියෙන්නේ PSR S550, PSR S650, PSR S750, PSR S950, Tyros 2, Tyros 3, etc. වගේ ඇඩ්වාන්ස්ඩ් කීබෝඩ් වලටයි.
Yamaha PSR E series එකේ කීබෝඩ් පාවිච්චි කරන අයට වැදගත් වෙයි.
පෝස්ට් එකක් දාල ත්‍රේඩ් එක ඉදිරියට ගන්න හරි සහයෝගයක් දෙන්න පුළුවන් නම්. රිප්ලයි එකක් හෝ දමන අයට රෙප් + දෙමි 

ඒ බීට්ස් (styles) මේකට කන්වර්ට් කරගන්න පුළුවන්ද? love: කෙටියෙන් හෝ එය කරන ආකාරය කියා දෙනු මැනවි)
බීට්ස් හදන්න පුළුවන්ද මේ කීබෝඩ් එකට ගැලපෙන්න FL Studio, Nuendo, Cubase වගේ සොෆ්ට්වෙයා වලින්? love: කෙටියෙන් හෝ එය කරන ආකාරයද කියා දෙනු මැනවි
)
Yamaha PSR E series එකේ කීබෝඩ් පාවිච්චි කරන අයට වැදගත් වෙයි.
පෝස්ට් එකක් දාල ත්‍රේඩ් එක ඉදිරියට ගන්න හරි සහයෝගයක් දෙන්න පුළුවන් නම්. රිප්ලයි එකක් හෝ දමන අයට රෙප් + දෙමි 

රෙප් + බං ෆට්ටයි ලොවෙත්.