Samsung Galaxy S4 Or Sony Xperia Z1

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,461
    16,177
    113
    GSM arena review eka balahan independently. :yes::yes:

    G2 eka sira phone ekak :yes:. eth machan note 3 eka ekata wada sira. duka thama :sorry: denwath ad eka nawaththapan ;)


    lol dan ubath damme note 3 ad ekak..ethakota ewa hodada?:rofl:G2 sira phone ekak thama..note wage thadi size neme..hadissiyakata pocket ekakatawath danna puluwanda oka?


     
    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    nexus 4 thama use kare..ayi?:rolleyes:

    anika mama kiwwe mage idea eka.uba moko kalabala une..:rolleyes:.mama G2 eka ganna kalin oya hama phone ekakma shop ekakata gihin baluwa..uba dannawada sony z1 eke cam eka 20mp unata 5mp tharm wath quality naha.:P.iphone 5s cam eka hodai z1 ekata wada.:D

    මම පාවිච්චි කරන්නෙ Z1 එකක් කැම් එකේ ඔය කියන quality fail එකක් නෑ බං. මට නම් ඒකේ බැට්රි ලයිෆ් පට්ටම හොදයි. වෝටර් පෘෘෆ් ඩස්ට් පෘෘෆ් ඒයත් හොදයි.:yes:
    සිංහල දාන්නනම් රූට් කරන්නම වෙයි. එච්චරයි අඩුවකට තියෙන්නෙ.(ඇන්ඩ්‍රොයිඩ් 4.4.4)