Samsung Or Apple I Phone

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Jailbreak karanna epa machan..... apple eken hama phone ekama check nokalata check unoth serial eka block karanawa.... unlock karanna ba...

    එහෙම එකක් නැහැ සමහර රටවල ජේල්බ්‍රේක් කරන එක ප්‍රශ්නයක් නෙමෙයි වොරන්ටිත් දෙනවා ජේල් බ්‍රේක් කරලා තිබ්බත් (හැබැයි සමහර රටවල ජේල්බ්‍රේක් කරලා තිබුනොත් වොරන්ටි දෙන්නෙ නැද්ද කොහෙද අනිත් එක ජේල්බ්‍රේක් එක අයින කරන්න පුලුවන් ඕනෙ නැත්නම්)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ලංකාවට අයි ෆෝන් හරියන්නෑ පුතේ උඹට වෙන ඇපල් ප්‍රොඩක්ට්ස් නැත්තං. ඒකක් පාවිච්චි කරන එක ලොජිකල් නෑ. ඇපල් කියන්නෙ නිකන්ම නිකන් ෆෝන් එකක් නෙවෙයි ඒක ලයිෆ් ස්ටයිල් එකක්. ඒත් ගොඩක් ලංකාවෙ උන්ට ඒක තේරෙන්නෙ නෑ. ශෝ ඕෆ් එකට ගන්නව.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Jailbreak karanna epa machan..... apple eken hama phone ekama check nokalata check unoth serial eka block karanawa.... unlock karanna ba...

    Pissuda ban? :P mama awrudu ganak jailbreak karanwa 2010 wage idan thama wela naha eka parak wath. Anika jailbreak karala eka full restore karama aye jailbreak karada kiyanath baha :p
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    එහෙම එකක් නැහැ සමහර රටවල ජේල්බ්‍රේක් කරන එක ප්‍රශ්නයක් නෙමෙයි වොරන්ටිත් දෙනවා ජේල් බ්‍රේක් කරලා තිබ්බත් (හැබැයි සමහර රටවල ජේල්බ්‍රේක් කරලා තිබුනොත් වොරන්ටි දෙන්නෙ නැද්ද කොහෙද අනිත් එක ජේල්බ්‍රේක් එක අයින කරන්න පුලුවන් ඕනෙ නැත්නම්)

    ඔව් මචන්. එක තමයි මමත් කිව්වේ.. කුවේට් එකේ නම් දෙනවා වොරන්ටි jailbreak කරලා තිබුනත්.jailbreak කරපුව කොහෙවත් block කරන්නේ නම් නැ.