PHP functions help

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    project ekkta game download web page hadanna team 8 dena function beda gena inne api ma thma funcion hada gathheth mata dila thiyenne disscount function eka wadipura game dowunload karapu ekata discount ekak :sorry:
    apita thama php iwara na google help ganna kiyuwa ko disscount magulak hadanna sin google magulewath na ne

    meka hada ganna system hari
    nathm aluth function kiyapan google balawath kara ganna:baffled:
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    එහෙම හැම දේකටම ෆන්ක්ෂන් නෑ. තියෙන ෆන්ක්ෂන්ස් යූස් කරල අපි අපිට අවශ්‍ය විදියට ‍ෆන්ක්ෂන්ස් හදාගන්න වෙනව. ‍ඩේටබේස් එකේ ඩවුන්ලෝඩ් කවුන්ට් එක අරගෙන අදාල යූසර්ට අධාලව ෆන්ක්ෂන් එකක් ලියන්න.
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    එහෙම හැම දේකටම ෆන්ක්ෂන් නෑ. තියෙන ෆන්ක්ෂන්ස් යූස් කරල අපි අපිට අවශ්‍ය විදියට ‍ෆන්ක්ෂන්ස් හදාගන්න වෙනව. ‍ඩේටබේස් එකේ ඩවුන්ලෝඩ් කවුන්ට් එක අරගෙන අදාල යූසර්ට අධාලව ෆන්ක්ෂන් එකක් ලියන්න.
    liyala denna barida :rolleyes:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    lesiyi ban , database+php podi wadak ne . simple widihata kiyannam

    1. wadipura game gattu unge username ganin
    2. dan session eke inna eka oya uda gode innnawada balapan .
    3. discount function ekata yawapan .
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Check out කරන තැන ,buy කරපු games ගාණ calculate කරනවා (database එකෙන් මේ games ගාණ ගන්න පුලුවන් while loop එකක් දාලා) ඊට පස්සේ ඒක යම් අගයකට වඩා වැඩි නම් discount එකක් දෙනවා.

    Code:
    function calculateDiscount($cost,$numItems) {
       if($numItems > 10)
       { 
       $disVal =  $cost * (40/100);
       $totVal = $cost -  $disVal;
       return $totVal;
       }
    }
    
    echo "price of the total number of items bought" ; 
    $totalFee = calculateDiscount($cost,$numItems);

    මේ code එක මම දැන් ලිව්වේ, මේකේ තියෙන්නේ මෙහෙමයි,

    අදාළ user, check out කරන්න ගියාම database එකෙන් ගන්නවා කලින් ගත්ත items ගාණ (number of items) ඊට පස්සේ දැන් මිළදි ගත්ත items වල මුළු එකතුව (discount නැතුව) ඊට පස්සේ මේක දෙනවා function එකක් ඇතුලට arguments හැටියට (arguments 2ක් යනවා), function එකේදි බලනවා කලින් items 10 කට වඩා අරගෙන තියෙනවාද කියලා, තියෙනවා නම් 40% ක discount එකක් දෙනවා ,දැන් මිළදි ගත්ත items වලට, ඊට පස්සේ 40% ක් අඩු වෙනවා දැන් ගත්ත items වල total fee එකෙන් (40% යි discount එක) ඊට පස්සේ ඉතුරු වෙන ගාණ තමයි function එකෙන් return කරන්න, ඒක තමයි user ට ගෙවන්න තියෙන්නේ.

    මේක උබට තේරෙන්නේ නැත්තනම් අනිවාර්යෙන්ම උබ basic දන්නේ නෑ, ඉතින් මචන් එහෙම නම් තත්වය, project එකක් හදන්න කලින් තව ඉගෙන ගත්තා නම් තමයි හොද.
     
    simpale function ne ban :o meka mata theruna machan thma data bbase php samanda karana hati igannuwe na :D
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    mysql use karanawa hithan haduwe

    PHP:
    <?php
    
    function discount($price){
    
    $username=$_SESSION['username'];
    
    $sql="SELECT count(*) as total_count from downloads WHERE username='{$username}'";
    
    $result=mysql_query($sql);
    $data=mysql_fetch_assoc($result);
    $count= $data['total_count'];
    
    if($count>10){
    
    // worth discount
    $disamount=10;
    $discount=$price * ($disamount/100);
    $total_price=$price-$discount;
    
    return $total_price;
    
    }
    else{
    
    // no discount , return whole amount
    
    return $price ;
    }
    
    }
    
    ?>
     
    • Like
    Reactions: randitha chathumal