ඉර මැරුණ දවස

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රිදවන මතකයන් වෙනුවෙන්
    හෙලනා සුසුම් වැල් වෙනුවෙන්
    බොඳ වෙන සියක් ඇස් වෙනුවෙන්
    පලිගනිමි උන්ගෙන්

    අඩෝ කොල්ලා කොහොමදයි
    කියනහඩ පාව එයි සවනට
    ඉරමැරුනු උබේ මලගමට
    ගෙවුනි අට වසක් හනිකට

    ගැසූ ඇන හිසට රිදුනද උබේ සිතට
    ඇල්ලූ විදුලිසැර දැනුනද උබේ පපුවට
    දුන් දෙතිස් වදයට
    අම්මේ කියවුනිද උබට

    පන්හිද හැසුරූ සුරතට
    කුළුගෙඩි පහර දුන්නේ කුමට
    සත්‍ය ලියවුන වරදට
    කවන්දය දැම්මා මහමගට

    දුටු ලොව උබ සිහිනයට
    ලැබෙයි හෙට උපන් දරුවට
    යලිත් එකට හිනැහෙන්නට
    බැඳියන් එක පෙකෙනිවැලකට
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පට්ට බන් බැඳියන් එක පෙකෙනිවැලකට මෙ ටිකනම් බොක්කටම වදිනවා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    avatar96296_19.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    patta+++++

    යාළුවා;17095415 said:
    මොකක් ගැනද බං මේ කියල තියෙන්නෙ. :( බම්ප්


    кσяη ησρє;17095442 said:
    Bump machan...

    You must spread some Reputation around before giving it to maxboysl again. :(

    මචන් සිරා.. You must spread some Reputation around before giving it to maxboysl again.

    මේ 1988 /1989 ගැනද බන්...?



    JVP සීන් එකක් ද සහෝ....? මට දැනුනේ එහෙමයි.....:dull::dull:
    වචන නැහැ...හැමදාමත් වගේ නියමයි අදත්:cool::cool:

    :yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ගිය තැනක ඉද බලාසිට
    සොයුර එපා උබ තැවෙනට
    තව ටිකයි කුරුමානමට
    අපි ලෑස්ති මහ දඩයමට

    mokadda seen eka machan?
    Pattai