ඉර මැරුණ දවස

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ගිය තැනක ඉද බලාසිට
    සොයුර එපා උබ තැවෙනට
    තව ටිකයි කුරුමානමට
    අපි ලෑස්ති මහ දඩයමට

    mokadda seen eka machan?
    Pattai

    අතීතයේදී අලුත් රටක් වෙනුවෙන් ජීවිතය දුන්න සහෝදරයින් හට විසිඑක්වෙනි සියවසේ සහෝදරයෙන් කියන දේ තමා ඔය..;););)
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සනට ලියල තියනවා මල්ලි. රෙප් දෙන්න බැහැලු
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගිය තැනක ඉද බලාසිට
    සොයුර එපා උබ තැවෙනට
    තව ටිකයි කුරුමානමට
    අපි ලෑස්ති මහ දඩයමට

    mokadda seen eka machan?
    Pattai

    එකඟ වැරදි වැටහීමක් එනවා නේද
    අයින් කල
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක jvp සින් එකක් නෙමයි බන්

    මාද්‍යවෙදික් ගන හිතල ලියපු එකක්
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නියමයි :yes: සීනිබෝල ප්‍රේම කවි අතර මේ වගේ කටුක සත්‍ය ගැන ලියවෙනවා අඩුයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo


    මට මෙක මතක් උනා. මොන මතවාදයක් තිබුනත් මුන් තමයි ලන්කවේ කරුමෙට නැතිවුන නියම කොල්ලො. :(:(

    ගිය තැනක ඉද බලාසිට
    සොයුර එපා උබ තැවෙනට
    මල් පිපෙන නිල විලකට
    තව සියක් එයි ඔබේ සිත් යටට

    දුටු ලොව උබ සිහිනයට
    ලැබෙයි හෙට උපන් දරුවට
    යලිත් එකට හිනැහෙන්නට
    බැඳියන් එක පෙකෙනිවැලකට
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉර මරුන දවස කියද්දී මට black hole එක මතක් වුනේ! :D

    පට්ට කවි පෙළක් මචන්....
    මන් හිතන්නේ JVP කලබල කාලේ සිදියක්...
    එලටම ලියලා තියනවා...

    රෙප් දෙන්න බැහැ ලු.. :no: