ඇමරිකාවේ එවුන් නඩු කියාගද්දී මෙහෙ එවුන් නේ ෆෝම් වෙලා ගහගන්නේ
හරියට මුන් ඔය Company වල share holdersල වගේ![]()

සොන්සුන් හොරු කියලා ආයි කියන්න ඕන නැහැ නේ. හරියට චයිනිස් ෆෝන් වගේ.. කොප්පේම තමා අලුත් දෙයක් නැහැ![]()

සොන්සුන් හොරු කියලා ආයි කියන්න ඕන නැහැ නේ. හරියට චයිනිස් ෆෝන් වගේ.. කොප්පේම තමා අලුත් දෙයක් නැහැ![]()

මෙහ්
අලුතෙන් එන හැම මොඩෙල් එකෙන්ම සාම්පල් එකක් විදියට මට එවනවා නම් මෙ කොම්පැනි දෙකටම සපොර්ට් එකක් ඩෙනවා