2014 Sep 05 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හොද වැඩසටහනක්
    සියලුම විදියේ සංගීතයන් එකතුවෙලා තිබුනා
    බොහොම ස්තුතියි

    ජයෙන් ජයෙන් ජය
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ශෝ එක නම් එල අක්කි...හැමෝගෙම නම් කියන්න කාලෙ ගත්ත එකත් එල ..:cool: ආයෙමට් දවසක් ශෝ එකක් කරන්න..... :yes: එහෙනම් කස්ටිය අපි ගිහින් එන්නම්..සුභ රාත්‍රියක් වේවා සියලු දෙනාටම.. :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සිහිල් පින්න ගාව ගාවා සරාගී සුළං සැලේ
    මගේ හිත් අගින් කොනිත්තා ඔබේ නෙත් හිනා උනේ
    රැයේ සුන්දරත්වයදෝ මේ නිදා උන් හැඟුම් උදාවේ
    මගේ ජීවිතේ මල් පිපුනාවේ......

    රැයේ ඇස්ද සොල්ලා මලේ රොන් සිඹින්නා
    සඳේ රැස්ද මා දැන් අවුලාවී
    හසුන් තුඩු හඬාවා මෙවුල්දම් බිඳේවා
    නිවාලන්න ගිනිගත් සන්තානේ......

    සුසුම් සර විලාපේ ලවන් පීර පීරා
    පිපාසෙන්ද මත්වී මල් යහනේ
    හැඟුම් නන්ද දෑසේ නොකී භාව ගීයේ
    සදානන්ද සීමා කොයි මානේ......
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    734396_726541657373209_1501198661_n.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඇයි බන් හොද ස්ලො බූට් සිංදු ටිකක් දෙන්න බැරි :dull:
    වොයිස් එක නම් ටිකක් අවුල් වගෙ හැබැයි හිතුව තරම්ම අවුලක් නැ:rofl: ශොව් එක හොදයි අහං ඉන්නෙ :yes:
    ත්‍රෙඩ් එකෙන් කැපුනා

    ඉවර කරනව නෙ
    ජයවේවා
    11.gif

    ප්‍රගියව දැක්කේ දැන් නේ.......!