සමන්තට ඡන්දය දෙන්න - රංජන් කියයි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොනව වුනත් මේ පාර ප්‍රධාන පක්ෂ/දේශපාලන ධාරා දෙකම ප්‍රතික්ෂේප කළ යුතු වෙනවා.......

    මම හිතන්නේ ජවිපෙට මේ වර වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දිය යුතුයි. දත වගේ හෙලවෙන බලය රැක ගන්න නම් ජවිපෙ න්‍යාය පත්‍රයට යන පලාත් සභාවක් හැදිය යුතුයි..........

    Ko JVP ekata pradeesheeya sabhawak thibbe...?ekata moko une?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එදා බලය එකේ හරීන් කතා කරනකොට මොනරාගල බත් ගොට්ටෝ කතා කරලා කියනවා සශේන්ද්‍ර ඌවට ගොඩක් කරලා තියනවලු හරින්ට එහෙට ඇවිත් කරන්න කිසිම දෙයක් නෑ ලු. එකෙක් කියනවා කලින් 600ට ගිය ත්‍රි වීල් හයර් එක ශෂේන්ද්‍ර ආවට පස්සේ පාර හදලා දැන් 300ට ලු දුවන්නේ. මුන්ගේ මොලේ පස්ස පැත්තේද මන්දා. අනේ මන්ද බන් තාමත් ඉන්නවා බත් ගොට්ටෝ. මුන්ගේ නිවට කම විතරක්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඇයි බන් සියබලා ආන්ඩුවේ ගෑනියක් කිව්වේ සියබලා ආන්ඩුවේ දුප්පත් කමක් නැතිය අපි ඉදිරි වැඩකටයුතුත් ශෂින්ද්‍ර මහත්තයටම භාර දෙනවා කියලා.:rofl::rofl:
     
    ෂුවර් එකටම ඔය ශෂින්ද්‍රගේ හෙන්චයියෝ සෙට් කරලා දාන්නේ. :D:D
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    0100995.jpg
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Ekenma.denna akamathinam kohewath inna kalakanni dinawanawata wadiya wena kenekta dena eka watinawa.
    Mewage kathawakin rajayata patta padui.kohomath nilame dinanna vidiyak na me yana vidiyata.
    oya chanden ithin nilame dinanawanm anduwe kalakanni palanaya gana hitha ganna puluwan.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අද කොමත් , අයි ටි එන් අවජාතිකේ ගැන , ගොට්ටෝ පිලිගත්තට , ගොට්ටෝන්ගේ ළමයි පවා තරමක් සත්‍ය දන්නවා.....
    එක නිසා , අද මාරම ඩබල් ගේමක් දෙන්නේ , අද කොහොම කිවත් වැඩි පිරිසක් බලන්නේ හිරු
    උන් අද ප්‍රධාන මාධ්‍ය ආයතනය වෙලා ඉවරයි , මුන් දෙන්නේ හින් නුලෙන් ගේම.....

    ඒ කෙසේද යත් , යන්තන් ආණ්ඩුවට ඉරටුවෙන් පහර ගහන අතර , ටි වී එකෙන්ම රටේ තත්වය ගැන දැනගන්නා , අපේ ජනතතාව හිතන්නේ අර ඉරටු පාරට , හිරු එකෙන් කියන්නේ 100% ක් සත්‍ය කියාය.

    මෙතන උනෙත් එකමයි , හරින් ගෙනල්ලා මුන් මධ්‍යස්ත බව පෙන්නලා , ජනතා මතය සාටක්යන්ට කියා , මුන්ගේ ගොට්ටෝ දම්මවලා , බලන් ඉන්න ජනතාවට ඒත්තු යැව්වා.

    එක හරියට , මුන් ප්‍රාදේශීය දේශපාලන හෙයිචයියන්ගේ , සුළු වැරැද්ද පවා පෙන්නලා , ජන්වතාවට අපි මධයස්තයි කියා ඒත්තු යවා, මුදුන් මට්ටමේ උන්ගේ සියලු කුණු හොදයි
     
    Sep 2, 2014
    30
    3
    0
    ඔව් මිනිස්සු බලාපොරොත්තුවෙන්නේ හාමු කෙනෙක් අප්පු කෙනෙක් අදිපතියෙක්
    තමන්ගේ මට්ටමේ මිනිසුන්ට කැමති නැහැ]. තියන කුහක කමහා වහල් මානසිකත්වය

    :P:P
     
    • Like
    Reactions: r.pathirana

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එදා බලය එකේ හරීන් කතා කරනකොට මොනරාගල බත් ගොට්ටෝ කතා කරලා කියනවා සශේන්ද්‍ර ඌවට ගොඩක් කරලා තියනවලු හරින්ට එහෙට ඇවිත් කරන්න කිසිම දෙයක් නෑ ලු. එකෙක් කියනවා කලින් 600ට ගිය ත්‍රි වීල් හයර් එක ශෂේන්ද්‍ර ආවට පස්සේ පාර හදලා දැන් 300ට ලු දුවන්නේ. මුන්ගේ මොලේ පස්ස පැත්තේද මන්දා. අනේ මන්ද බන් තාමත් ඉන්නවා බත් ගොට්ටෝ. මුන්ගේ නිවට කම විතරක්.
    ඉතින් ඇත්තනෙ බන් කියල තියෙන්නෙ උබට රිදුනට තිත්ත ඇත්ත ඒක වෙන්ඩ ඇති, මොකද හරින්ල විපක්ශෙ ඉදන් කැගැහුවට එක පාරක්වත් හදල නැනෙ, ශශින්ද පාරවල් හදනව මිනිස්සුන්ට මතකයි .600 හයර් 300 යනව නම් එහෙ මිනිස්සු දන්නව ඇතිනෙ,එහෙම නම් මොකුත් නොකරපු හරින්ට මොන මගුලටද චන්දෙ දෙන්නෙ.මට නම් පේන්නෙ පාට කන්නාඩිය හින්ද උබ නිවට වෙලා කියල.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් ඇත්තනෙ බන් කියල තියෙන්නෙ උබට රිදුනට තිත්ත ඇත්ත ඒක වෙන්ඩ ඇති, මොකද හරින්ල විපක්ශෙ ඉදන් කැගැහුවට එක පාරක්වත් හදල නැනෙ, ශශින්ද පාරවල් හදනව මිනිස්සුන්ට මතකයි .600 හයර් 300 යනව නම් එහෙ මිනිස්සු දන්නව ඇතිනෙ,එහෙම නම් මොකුත් නොකරපු හරින්ට මොන මගුලටද චන්දෙ දෙන්නෙ.මට නම් පේන්නෙ පාට කන්නාඩිය හින්ද උබ නිවට වෙලා කියල.

    හරින් මහ ඇමති වෙලා හිටියද පාරවල් හදන්න විපක්ෂයේ ඉදන් ලංකාවේ සංවර්ධන වැඩ කරන්න බෑ කියලා ඔනේ මොඩයෙක් දන්නවනේ.අවු 20 ගාණක් ඌව යි රටයි පාලනය කරන්නේ නිදහස් පක්ෂයේ ප්‍රමු්‍ය සන්ධාන උන් පාරවල් හදන්නේ නැත්තම් එරෝප්පෙන් ඇවිත් පාරවල් හදන්නද?:rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    දැන් මිනිස්සු ඡන්දේ දෙන්නේ ඔය මොකකටවත් නෙවෙයි. මෙතන ලොරි ටෝක් දුන්නට ඔය ගොඩක් අයත් කරන්නේ ඕක තමා. මල්ලිව රස්සාවට දාගන්න. මටත් ජොබ් කට්ටක් හොයාගන්න..ඇ ..එතකොට ටැක්ස් ටික ෂේප් කරගන්න..ඇ ..වැල යන පැත්තට මැස්ස ගහනවා.. තමන් අදුනන කෙනෙක් ආවොත් තමන්ට හෙටක් ඇති වෙනවා කියල හිතාගෙන කැපුවත් අර පාට මේ පාට තමා හැමෝම..ආ බොරුද ???
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරින් මහ ඇමති වෙලා හිටියද පාරවල් හදන්න විපක්ෂයේ ඉදන් ලංකාවේ සංවර්ධන වැඩ කරන්න බෑ කියලා ඔනේ මොඩයෙක් දන්නවනේ.අවු 20 ගාණක් ඌව යි රටයි පාලනය කරන්නේ නිදහස් පක්ෂයේ ප්‍රමු්‍ය සන්ධාන උන් පාරවල් හදන්නේ නැත්තම් එරෝප්පෙන් ඇවිත් පාරවල් හදන්නද?:rofl:

    ඉතින් හරිනෙ,අවුරුදු 20 පාලනය කරපු එවුන්ටම, පාර හදල දුන්න එකාට , ජොබ් එක දුන්න එකාට, ලයිට් දුන්න එකාලට,යුද්දෙ දිනොපු එකාලටම මේ පාරත් ඌවෙ මිනිස්සු චන්දෙ දෙයි, වැඩක් කරපු එකාට මිසක් උඩු බුරන එවුන්ට චන්දෙ දෙන්නෙ මොකාද බන්.:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මිනිස්සු ඡන්දේ දෙන්නේ ඔය මොකකටවත් නෙවෙයි. මෙතන ලොරි ටෝක් දුන්නට ඔය ගොඩක් අයත් කරන්නේ ඕක තමා. මල්ලිව රස්සාවට දාගන්න. මටත් ජොබ් කට්ටක් හොයාගන්න..ඇ ..එතකොට ටැක්ස් ටික ෂේප් කරගන්න..ඇ ..වැල යන පැත්තට මැස්ස ගහනවා.. තමන් අදුනන කෙනෙක් ආවොත් තමන්ට හෙටක් ඇති වෙනවා කියල හිතාගෙන කැපුවත් අර පාට මේ පාට තමා හැමෝම..ආ බොරුද ???
    මම නම් එහෙම නෙමේ,:D:D:D:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉතින් හරිනෙ,අවුරුදු 20 පාලනය කරපු එවුන්ටම, පාර හදල දුන්න එකාට , ජොබ් එක දුන්න එකාට, ලයිට් දුන්න එකාලට,යුද්දෙ දිනොපු එකාලටම මේ පාරත් ඌවෙ මිනිස්සු චන්දෙ දෙයි, වැඩක් කරපු එකාට මිසක් උඩු බුරන එවුන්ට චන්දෙ දෙන්නෙ මොකාද බන්.:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඇයි ඌව පලාත දුප්පත්ම පලාත ලෙස පත්කලාට කෘතගුණ සලක්න්නත් එපැයැ අවු 30 යුද්ධය තිබුන උතුරු නැගෙනහිරටත් වඩා අන්තයි තව මොනවද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතින් ඇත්තනෙ බන් කියල තියෙන්නෙ උබට රිදුනට තිත්ත ඇත්ත ඒක වෙන්ඩ ඇති, මොකද හරින්ල විපක්ශෙ ඉදන් කැගැහුවට එක පාරක්වත් හදල නැනෙ, ශශින්ද පාරවල් හදනව මිනිස්සුන්ට මතකයි .600 හයර් 300 යනව නම් එහෙ මිනිස්සු දන්නව ඇතිනෙ,එහෙම නම් මොකුත් නොකරපු හරින්ට මොන මගුලටද චන්දෙ දෙන්නෙ.මට නම් පේන්නෙ පාට කන්නාඩිය හින්ද උබ නිවට වෙලා කියල.

    ආණ්ඩුවෙන් පාරවල් හදන්නේ නැතුව විපක්ෂෙද බන් පාරවල් හදන්නේ? මිනිස්සු කලින් 600ට ගිය හයර් එක දැන් 300ට යනවනං දැන් රට දියුණුද? රටේ පාරවල්, ලයිට් දුන්නා කියලා මිනිස්සුන්ගේ ජීවන තත්ත්වේ නැගිටින්නේ නෑ බන්. එව්වා නගාසිටුවන්න මුන් මොනාද කරේ? ඔව් එක හෙන්චයියෙකුගේ පස්සේ ගිහින් ඒ මිනිස්සු නැති බැරි කමට ඒ මිනිස්සුන්ගේ ළමයින්ට රස්සාවක්, තව මොකක් හරි උදව්වක් ඕනේ උනාම උන්ට චන්දෙ දෙනවා මොකද ඔය හෙන්චයියා කියන්නේ අපේ මන්ත්‍රී තුමා පත් කරන්න පත් කරාම වැඩේ කරලා දෙන්නම් කියලා. ඉතින් ඒ මිනිස්සු ඒක නොකර වෙන මොනා කරන්ඩද? රටේ මිනිස්සු ඔලුවෙන් තේරුම් අරගෙන චන්දෙ දෙන්නේ නෑ හදවතට හැන්ගීම් වලට වහල් වෙලා තමයි චන්දෙ දෙන්නේ. මෙතන පාට කණ්නාඩි මුකුත් නෑ ඕක තමයි අද ඇත්ත තත්වේ.
     
    • Like
    Reactions: waligamaya