සමන්තට ඡන්දය දෙන්න - රංජන් කියයි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අද කොමත් , අයි ටි එන් අවජාතිකේ ගැන , ගොට්ටෝ පිලිගත්තට , ගොට්ටෝන්ගේ ළමයි පවා තරමක් සත්‍ය දන්නවා.....
    එක නිසා , අද මාරම ඩබල් ගේමක් දෙන්නේ , අද කොහොම කිවත් වැඩි පිරිසක් බලන්නේ හිරු
    උන් අද ප්‍රධාන මාධ්‍ය ආයතනය වෙලා ඉවරයි , මුන් දෙන්නේ හින් නුලෙන් ගේම.....

    ඒ කෙසේද යත් , යන්තන් ආණ්ඩුවට ඉරටුවෙන් පහර ගහන අතර , ටි වී එකෙන්ම රටේ තත්වය ගැන දැනගන්නා , අපේ ජනතතාව හිතන්නේ අර ඉරටු පාරට , හිරු එකෙන් කියන්නේ 100% ක් සත්‍ය කියාය.

    මෙතන උනෙත් එකමයි , හරින් ගෙනල්ලා මුන් මධ්‍යස්ත බව පෙන්නලා , ජනතා මතය සාටක්යන්ට කියා , මුන්ගේ ගොට්ටෝ දම්මවලා , බලන් ඉන්න ජනතාවට ඒත්තු යැව්වා.

    එක හරියට , මුන් ප්‍රාදේශීය දේශපාලන හෙයිචයියන්ගේ , සුළු වැරැද්ද පවා පෙන්නලා , ජන්වතාවට අපි මධයස්තයි කියා ඒත්තු යවා, මුදුන් මට්ටමේ උන්ගේ සියලු කුණු හොදයි

    හරියට එරෝසන් සුනිමල් ප්‍රතික්ෂේප වෙනකොට සියුම්ව ආණ්ඩුවට කඩේ යන්න ආපු බිංගෝ පුතා වගේ. සංවේදී විදියට කඩේ යනවා:D
     
    Last edited: