sony Xperia M2

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Machan Thawa place ekak set wuna.company warranty ekka 33490/= dennam Kiwwa,man ahuwa metro dan karanne na neda kiyala,Ethakota kiwwa dan softlogic thamai karanne kiyala, :rolleyes:

Warranty ekka 2000/= wage wenasak thiyena nisa man ekata yanna kiyala baluwe,man gihin balalama seen eka kiyannamko ;)
නැහැ එක වෙන්න බැහැ නේ බන්. දැන් singer තමා sony authorized dealer.. Softlogic ඇවිත් authorized reseller කෙනෙක් විතරයි නේ
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
M2 එකේ specs නම් ඉතින් සාදාරනයි වගේ මචං price එකේ හැටියට. Snapdragon 400 chip set එකක් එක්ක එන Quad-core cpu එකක් තියෙන phone එකක් සාමාන්‍යයෙන් ඉතින් 33 ක් වගේ වෙනවා නේ. camera (1080p video recoding) සහ අනිත් features එක්ක බැලුවම ඉතින් මේ phone එක market එකට දාල තියෙන price එක සාදාරනයි. වෙන model එන කොට ඉතින් මේකේ price එක අඩුවෙයි. එත් company price එක නම් අඩු වෙයිද දන්නේ නැහැ.
මම නම් කියන්නේ singer එකෙන්ම ගන්න කියල. මොකද එයාල 2 Years Manufacturer Warranty for Handset, 6 Months Manufacturer Warranty For Battery And Accessories දෙනවා නේ. අනිත් එක තමා ඔය එක එක shop එක Singapore වල ඉදල මෙහෙට ගෙනත් විකුණන phone වල grade එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට කොහොමත් මෙහෙට A grade වගේ phone එකක් ගන්න බැහැ. එත් company එකෙන් ගන්න කොට ටිකක් හරි හොද එකක් ගන්න පුළුවන් කියල හිතෙනවා. :dull::dull::dull:
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120

muu kiyana widihaya karapan, nathnam adai :rofl:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
muu kiyana widihaya karapan, nathnam adai :rofl:
ඇයි පොඩි එකෝ උබට දැන් මොකද වෙන්න ඕනි.. මම කිව්වේ උබට නෙමේ.. මම කිව්වේ මගේ අදහස උට. නිකන් අනුන්ගේ රෙද්ද අස්සේ තියෙන්න මොනවද කියල බලන්න නැතුව ඉදපන්
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
ඇයි පොඩි එකෝ උබට දැන් මොකද වෙන්න ඕනි.. මම කිව්වේ උබට නෙමේ.. මම කිව්වේ මගේ අදහස උට. නිකන් අනුන්ගේ රෙද්ද අස්සේ තියෙන්න මොනවද කියල බලන්න නැතුව ඉදපන්
haha now you can see it in here... Ridila ^^ :rofl::rofl::rofl::rofl:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
haha now you can see it in here... Ridila ^^ :rofl::rofl::rofl::rofl:
උබේ වගේ සොන්නිලත් එක්ක මොන කතාද? අවාරෙට business නැති උනාම එනවා ඉතින් එලකිරිය ගු කරලා යන්න.. උබ මොකද බන් මට ඔච්චර බය. මොකද ignore list එකට දාගෙන ඉන්නේ. වරෙන් skype call එකක් අරන්. නැත්තම් කට වහන් පල :rofl:
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
උබේ වගේ සොන්නිලත් එක්ක මොන කතාද? අවාරෙට business නැති උනාම එනවා ඉතින් එලකිරිය ගු කරලා යන්න.. උබ මොකද බන් මට ඔච්චර බය. මොකද ignore list එකට දාගෙන ඉන්නේ. වරෙන් skype call එකක් අරන්. නැත්තම් කට වහන් පල :rofl:
ridila hodatama.. adannawa menna :rofl::rofl: hahaha
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ridila hodatama.. adannawa menna :rofl::rofl: hahaha
හිස් ටින් එකක් වගේ නුබේ ජීවිතේ මල්ලි..
කිසි වාසියක් නැහැ හාමතේ නුබ එලකිරියේ ඉන්නේ...
උබේ වගතුග මට වැඩක් නැහැ කියටත් මල්ලි..
මේ වගේ ගොන් හරක් සමගින් මම නොපැටලී ඉන්නේ.. :rofl:
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
හිස් ටින් එකක් වගේ නුබේ ජීවිතේ මල්ලි..
කිසි වාසියක් නැහැ හාමතේ නුබ එලකිරියේ ඉන්නේ...
උබේ වගතුග මට වැඩක් නැහැ කියටත් මල්ලි..
මේ වගේ ගොන් හරක් සමගින් මම නොපැටලී ඉන්නේ.. :rofl:
menna muu e gamana higa kanawa sindu kiya kiya hahahah:rofl::rofl::rofl:
 
kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
The blacklist කෝ කොහෙද බන් උබ ගියේ.. උබ මාව byte කරලා ඉවරද.. කෝ බන් මම තාම කුණු හරුප කියන්න පටන් ගත්තේ වත් නැනේ