Ek Villain (2014) Hindi - 720p BluRay

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොඩක් කාලෙකට පස්සේ මම බලපු මැක්සාම හින්දි ෆිල්ම් එකක්.මේකේ කතාව වෙන්නේ මිනිමරුවෙක්,පිලිකාවක් තියන කෙල්ලෙක් සහ සීරීයල් කිලර් කෙනෙක් වටා ගෙතුනු කතාවක්.ඩවුන්ලෝඩ් කරාට කිසිම පාඩුවක් නෑ.ඒ වගේම මේ ෆිල්ම් එක බලපු කවුරුත් මොන හු*තේ ෆිල්ම් එකක්ද මේක කියලා කියන්නේ නෑ.සිරා ෆිල්ම් එකක් කියලා බලන හැමෝටම හිතෙන විදියට මේක ගහලා තියනවා.ඒ වගේම මේකේ සින්දුත් සුපිරියටම අමුතු විදියටම ගහලා තියනවා.මල් වත්තේ වටේ දුවන ගොන් සින්දු නෙවෙයි තියෙන්නේ.හිතට වදින අමුතු සින්දු තියෙන්නේ.ෆිල්ම් එකේ කොලිටිය නම් නියමයි.ඩවුන්ලෝඩ් කරලාම බලන්න හැමෝම.

    Ek_Villain_2014_BR.jpg

    SCREENSHOTS:

    INFORMATION:

    http://www.imdb.com/title/tt3175038/

    RELEASENOTES:

    [TITLE]:........................[ The Villain

    [DIRECTOR]:.....................[ Mohit Suri

    [RELEASE DATE]:.................[ 27 June 2014 (India)

    [GENRE]:........................[ Action | Romance | Thriller

    [HDTV SUPPORT]:.................[ Yes

    [NO OF FILES]:..................[ 1

    [VIDEO]:........................[ MKV - x264

    [AUDIO]:........................[ AAC - 6CH

    [FILE SIZE]:....................[ 1.45GB

    [RESOLUTION]:...................[ 1280x544

    [FRAME RATE]:...................[ 24.000 fps

    [LANGUAGE]:.....................[ Hindi

    [SUBTITLES]:....................[ English [Softcoded] - muxed

    [RUNTIME]:......................[ 02:03:47

    [ENCODER]:......................[ ShAaNiG

    [SOURCE]:.......................[ 720p.BluRay-TT

    මෙන්න ෆුල් ස්පීඩ් ඩිරෙක්ට් ලින්ක්ස්.

    http://www.firedrive.com/file/BEB0468FEC9FC010

    http://www.firedrive.com/file/CBEEDF5C25E77D12

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ela. Balanawada nadda kiyala kalin hitha hitha hitiye,onna uba recommend karapu nisa balanawa :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oka korean film ekakin copy karala hadapu ekak.anyws download kara. balanna ona.

    mea tiyenne korean eka

    I Saw The Devil (2010)
    http://www.imdb.com/title/tt1588170/

    :yes::yes:
    මට නම් කොරියන් එකට වඩා මේක හිතට වැදුනා බන්.
    කොරියන් එකත් මැක්සා.මේක කොපියක් උනත් ඔරිජිනල් එකට වඩා මට නම් මැක්සා.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අශිකි වගෙ ලයින් එකක් යන්නෙ හැබයි එකෙ නම් සිංදු ටික විතරයි සුපිරි:dull:මේ ෆිල්ම් එක නම් හොදයි:yes:
    මේකෙ ඉන්න කෙල්ලව මතක් වෙද්දි කුච් කුච් හෝතා හෙයි:baffled:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අශිකි වගෙ ලයින් එකක් යන්නෙ හැබයි එකෙ නම් සිංදු ටික විතරයි සුපිරි:dull:මේ ෆිල්ම් එක නම් හොදයි:yes:
    මේකෙ ඉන්න කෙල්ලව මතක් වෙද්දි කුච් කුච් හෝතා හෙයි:baffled:

    ඒක ඇත්ත.ආශිකි 2 එකට වඩා මට මේකේ සින්දුයි ස්ටොරියි හිතට ඇල්ලුවා.එපා වෙන්නේ නෑ බලන් ඉන්නකොට.
    මේකේ ඉන්න කෙල්ලගේ පොඩි මෙව්වා එකක් තියනවා තමා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අශිකි වගෙ ලයින් එකක් යන්නෙ හැබයි එකෙ නම් සිංදු ටික විතරයි සුපිරි:dull:මේ ෆිල්ම් එක නම් හොදයි:yes:
    මේකෙ ඉන්න කෙල්ලව මතක් වෙද්දි කුච් කුච් හෝතා හෙයි:baffled:

    :dull::dull::dull:
    පට්ට බැල්ලි..මේ ලස්සන කෙලි දිහා බලනවා නෙවි.. :cool::cool::cool::cool:

    මෙකි මගේ :love::love::love::love::love:

    මේකිගේ ඕවර ඇක්ටින් න බන්..සාමාන්‍ය ගානට එලටම ඇක්ට කරන්න පුළුවන් කෙලියක්

    මේ දැන් බාන්න ගත්ත

    අනිත් ෆිල්ම් එක ලොවෙත් නැති හොදේ...
    2015/2/14 එන්නේ

    50 shades of grey

    බ්ලැපන් ගුගල් කරලා..සෙක්ස් අඩික්ට් කොල්ලෙක්ට අහිංසක කෙල්ලෙක් අහුවෙන එකක් යන්නේ පෙන විදියට නං
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :dull::dull::dull:
    පට්ට බැල්ලි..මේ ලස්සන කෙලි දිහා බලනවා නෙවි.. :cool::cool::cool::cool:

    මෙකි මගේ :love::love::love::love::love:

    මේකිගේ ඕවර ඇක්ටින් න බන්..සාමාන්‍ය ගානට එලටම ඇක්ට කරන්න පුළුවන් කෙලියක්

    මේ දැන් බාන්න ගත්ත

    අනිත් ෆිල්ම් එක ලොවෙත් නැති හොදේ...
    2015/2/14 එන්නේ

    50 shades of grey

    බ්ලැපන් ගුගල් කරලා..සෙක්ස් අඩික්ට් කොල්ලෙක්ට අහිංසක කෙල්ලෙක් අහුවෙන එකක් යන්නේ පෙන විදියට නං

    ආවම බලන්න ඕන හොද කොපියක්.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    :dull::dull::dull:
    පට්ට බැල්ලි..මේ ලස්සන කෙලි දිහා බලනවා නෙවි.. :cool::cool::cool::cool:

    මෙකි මගේ :love::love::love::love::love:

    මේකිගේ ඕවර ඇක්ටින් න බන්..සාමාන්‍ය ගානට එලටම ඇක්ට කරන්න පුළුවන් කෙලියක්

    මේ දැන් බාන්න ගත්ත

    අනිත් ෆිල්ම් එක ලොවෙත් නැති හොදේ...
    2015/2/14 එන්නේ

    50 shades of grey

    බ්ලැපන් ගුගල් කරලා..සෙක්ස් අඩික්ට් කොල්ලෙක්ට අහිංසක කෙල්ලෙක් අහුවෙන එකක් යන්නේ පෙන විදියට නං
    EEEEEya Bn 50 Shades of grey kiyanne Twilight Fan Fiction ekak
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඒක ඇත්ත.ආශිකි 2 එකට වඩා මට මේකේ සින්දුයි ස්ටොරියි හිතට ඇල්ලුවා.එපා වෙන්නේ නෑ බලන් ඉන්නකොට.
    මේකේ ඉන්න කෙල්ලගේ පොඩි මෙව්වා එකක් තියනවා තමා.
    ආශිකි 2 එකෙ ස්ටෝරියක් තියෙද බන් සිදු ටික කරලා ඉවර උනාම සුපිරි වගෙ හිතුන නිසා ඒකටම නිකන් කැලි ටිකක් අටවල ෆිල්ම් එකක් හදලා වගෙ:oo:
    හ්ම්ම්:P

    :dull::dull::dull:
    පට්ට බැල්ලි..මේ ලස්සන කෙලි දිහා බලනවා නෙවි.. :cool::cool::cool::cool:

    මෙකි මගේ :love::love::love::love::love:

    මේකිගේ ඕවර ඇක්ටින් න බන්..සාමාන්‍ය ගානට එලටම ඇක්ට කරන්න පුළුවන් කෙලියක්

    මේ දැන් බාන්න ගත්ත

    අනිත් ෆිල්ම් එක ලොවෙත් නැති හොදේ...
    2015/2/14 එන්නේ

    50 shades of grey

    බ්ලැපන් ගුගල් කරලා..සෙක්ස් අඩික්ට් කොල්ලෙක්ට අහිංසක කෙල්ලෙක් අහුවෙන එකක් යන්නේ පෙන විදියට නං

    :angry: හා හා බල සැනසියන් එහෙනම්:P

    මේකිගෙම ලංකන් වර්ශන් එක මම දන්නවා:(
    උබ මෙක තියගන්:dull: