ගොඩක් කාලෙකට පස්සේ මම බලපු මැක්සාම හින්දි ෆිල්ම් එකක්.මේකේ කතාව වෙන්නේ මිනිමරුවෙක්,පිලිකාවක් තියන කෙල්ලෙක් සහ සීරීයල් කිලර් කෙනෙක් වටා ගෙතුනු කතාවක්.ඩවුන්ලෝඩ් කරාට කිසිම පාඩුවක් නෑ.ඒ වගේම මේ ෆිල්ම් එක බලපු කවුරුත් මොන හු*තේ ෆිල්ම් එකක්ද මේක කියලා කියන්නේ නෑ.සිරා ෆිල්ම් එකක් කියලා බලන හැමෝටම හිතෙන විදියට මේක ගහලා තියනවා.ඒ වගේම මේකේ සින්දුත් සුපිරියටම අමුතු විදියටම ගහලා තියනවා.මල් වත්තේ වටේ දුවන ගොන් සින්දු නෙවෙයි තියෙන්නේ.හිතට වදින අමුතු සින්දු තියෙන්නේ.ෆිල්ම් එකේ කොලිටිය නම් නියමයි.ඩවුන්ලෝඩ් කරලාම බලන්න හැමෝම.
SCREENSHOTS:
INFORMATION:
http://www.imdb.com/title/tt3175038/
RELEASENOTES:
[TITLE]:........................[ The Villain
[DIRECTOR]:.....................[ Mohit Suri
[RELEASE DATE]:.................[ 27 June 2014 (India)
[GENRE]:........................[ Action | Romance | Thriller
[HDTV SUPPORT]:.................[ Yes
[NO OF FILES]:..................[ 1
[VIDEO]:........................[ MKV - x264
[AUDIO]:........................[ AAC - 6CH
[FILE SIZE]:....................[ 1.45GB
[RESOLUTION]:...................[ 1280x544
[FRAME RATE]:...................[ 24.000 fps
[LANGUAGE]:.....................[ Hindi
[SUBTITLES]:....................[ English [Softcoded] - muxed
[RUNTIME]:......................[ 02:03:47
[ENCODER]:......................[ ShAaNiG
[SOURCE]:.......................[ 720p.BluRay-TT
මෙන්න ෆුල් ස්පීඩ් ඩිරෙක්ට් ලින්ක්ස්.
http://www.firedrive.com/file/BEB0468FEC9FC010
http://www.firedrive.com/file/CBEEDF5C25E77D12

මේ ෆිල්ම් එක නම් හොදයි

හා හා බල සැනසියන් එහෙනම්