මචන්ල ෆිනිශින් වහලට කැම්පස්/තුවාන් වගේ ලී ගහනකොට දැව ආරක්ශකයක් ගාන්න ඔනෙද? නිකන්ම කපල ස්ප්‍රේ කෙරුවම ඇතිද? 


මචන්ල ෆිනිශින් වහලට කැම්පස්/තුවාන් වගේ ලී ගහනකොට දැව ආරක්ශකයක් ගාන්න ඔනෙද? නිකන්ම කපල ස්ප්‍රේ කෙරුවම ඇතිද?![]()
කෙම්පස්.....තුලාන්......
dewa arakshaka gaanna....
10 years warranty thiyana kramayak tiyanawa.....ekata ganak yanawa....wattala thiyenne......pressure impregnation....lee treat karanawa kiyala kiyanne...


thread ekak thibuna finishing wahalata lee kiyala poddak hoyala balanna.