erozan මහතා

truth4u

Banned
Sep 8, 2014
19
4
0
මෙකෙ හුගදෙනෙක් erozan මහතාට අපහාස කරනවා දැක්කා. ඔය කට්ටිය එයාට එහෙම කරන්නෙ එයා ගැන දන්නෙ නැති නිසයි. erozan කියන්නෙ ආර්තික විද්‍යාව ගැන උපාදි දාරියෙක්. කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා පොර ටොක් විතරක් දෙන නිකමෙක් නෙමෙ. ඉයේ මට erozan හම්බ උනා. එයා හුගක් දුකෙන් ඉන්නෙ එලකිරි එකෙ අයගෙ හැසිරිම ගැන. erozanට මෙ ඔන්ලයින් ඉදන් එක එක්කෙනා එක්ක රන්ඩු වෙන්න ඔනේ නැ. erozan ගේ දෙශපාලන සම්බන්දතා මගින් මාසෙකට ලොකු ගානක් හම්බ කරන කෙනෙක්. හැබැයි එ සාදාරන විදිහට.මම උසස්පෙල කරන කාලෙ අපිට අර්තික විද්‍යාව ඉගැන්නුවේ erozan මහත්තය. එතුමට ආර්තික විද්‍යාවට එහා ගිහ දැනුමක් ආර්තිකය දෙශපාලනය ගැන තියෙනව.මෙකෙ ඉන්න හුගක් එවුන් එතුමව විවෙචනය කරන්න සුදුසු නැ.අනික එරෝශාන් ඔය කිසි දෙයක් හිතෙ තියන් ඉන්නෙ නැ, ඉයෙ දෙයක් උනානම් ඒව ඉයෙන් ඒ වලවෙන් ඉවරයි.හොද දෙයක් කරන කෙනෙක් ප්‍රශන්ශා ලබාගනිම වැරදිනම් මාව බැන් කරන්න. එත් ඇත්ත නැති වෙන්නෙ නැ.මොලේ කුරුවල් උන අමුනුස්සයොත් එක්ක කතා කොරල erozan මහත්තයට මෙතන කාලෙ කන්න ඔනෙ නැ. මට ඉයෙ හම්බ උන වෙලාවෙ දැක්කෙ එතුම පාවිච්චි කරන්නෙ අලුත්ම ප්‍රෙමියො කාර් එකක්:cool::cool:. එත් යන්තම් මලකඩ ගොඩක් අතගාන සමහර උන් වගෙ එතුමා කාර් එකෙ පොටො එකක් වත් මෙකෙ ඇඩ් එකට දාලා නැ.අනික මෙතුමා විමල් මහත්තයගෙ හොදම හිතවතෙක්. ඒ සම් බන්දකම් වලින් erozan අපෙ ගමෙ හුග දෙනෙක්ට රස්සා අරන් දිල තියෙනව. එ මිනිස්සු පාරක හම්බ උනත් erozan මහත්තයට පින් දෙනව.ඇත්තම කිව්වොත් එතුම්ට දේසපාලන බලයෙන් කොරන්ඩ බැරි වැඩක් නැ .පෙට්ටි කඩයක් තියා පුස් බයිසිකලයක් නැත් අපතයො, මලකඩයො කියන දෙවල් අහල මෙ වගේ වැදගත් කෙනෙක්ට අපහාස කරන්න එපා කියල මම හැමෝගෙන්ම ඉල්ලනව :yes::yes:
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එරෝසන් එක්ක ප්‍රශ්නයක් තියනවා නම් එක තර්කනුකුලාව කතා කරලා විසදගනින්
    ගොන් කතා කියලා තේර්ඩ් දන්නා එපා
     

    truth4u

    Banned
    Sep 8, 2014
    19
    4
    0
    රෙප් කැපුව කියල ඇත්ත නැති වෙන්නෙ නැ. උඩු බුරල නිකන් කිච වෙනව
     
    • Like
    Reactions: Truth Hurts

    aruna47

    Well-known member
  • මෙකෙ හුගදෙනෙක් erozan මහතාට අපහාස කරනවා දැක්කා. ඔය කට්ටිය එයාට එහෙම කරන්නෙ එයා ගැන දන්නෙ නැති නිසයි. erozan කියන්නෙ ආර්තික විද්‍යාව ගැන උපාදි දාරියෙක්. කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා පොර ටොක් විතරක් දෙන නිකමෙක් නෙමෙ. ඉයේ මට erozan හම්බ උනා. එයා හුගක් දුකෙන් ඉන්නෙ එලකිරි එකෙ අයගෙ හැසිරිම ගැන. erozanට මෙ ඔන්ලයින් ඉදන් එක එක්කෙනා එක්ක රන්ඩු වෙන්න ඔනේ නැ. erozan ගේ දෙශපාලන සම්බන්දතා මගින් මාසෙකට ලොකු ගානක් හම්බ කරන කෙනෙක්. හැබැයි එ සාදාරන විදිහට.මම උසස්පෙල කරන කාලෙ අපිට අර්තික විද්‍යාව ඉගැන්නුවේ erozan මහත්තය. එතුමට ආර්තික විද්‍යාවට එහා ගිහ දැනුමක් ආර්තිකය දෙශපාලනය ගැන තියෙනව.මෙකෙ ඉන්න හුගක් එවුන් එතුමව විවෙචනය කරන්න සුදුසු නැ.අනික එරෝශාන් ඔය කිසි දෙයක් හිතෙ තියන් ඉන්නෙ නැ, ඉයෙ දෙයක් උනානම් ඒව ඉයෙන් ඒ වලවෙන් ඉවරයි.හොද දෙයක් කරන කෙනෙක් ප්‍රශන්ශා ලබාගනිම වැරදිනම් මාව බැන් කරන්න. එත් ඇත්ත නැති වෙන්නෙ නැ.මොලේ කුරුවල් උන අමුනුස්සයොත් එක්ක කතා කොරල erozan මහත්තයට මෙතන කාලෙ කන්න ඔනෙ නැ. මට ඉයෙ හම්බ උන වෙලාවෙ දැක්කෙ එතුම පාවිච්චි කරන්නෙ අලුත්ම ප්‍රෙමියො කාර් එකක්:cool::cool:. එත් යන්තම් මලකඩ ගොඩක් අතගාන සමහර උන් වගෙ එතුමා කාර් එකෙ පොටො එකක් වත් මෙකෙ ඇඩ් එකට දාලා නැ.අනික මෙතුමා විමල් මහත්තයගෙ හොදම හිතවතෙක්. ඒ සම් බන්දකම් වලින් erozan අපෙ ගමෙ හුග දෙනෙක්ට රස්සා අරන් දිල තියෙනව. එ මිනිස්සු පාරක හම්බ උනත් erozan මහත්තයට පින් දෙනව.ඇත්තම කිව්වොත් එතුම්ට දේසපාලන බලයෙන් කොරන්ඩ බැරි වැඩක් නැ .පෙට්ටි කඩයක් තියා පුස් බයිසිකලයක් නැත් අපතයො, මලකඩයො කියන දෙවල් අහල මෙ වගේ වැදගත් කෙනෙක්ට අපහාස කරන්න එපා කියල මම හැමෝගෙන්ම ඉල්ලනව :yes::yes:

    මහාචාර්යතුමාගේ දැනුම හමුවේ අපි 10 පාස් නැති මි හරක් :oo:
     

    truth4u

    Banned
    Sep 8, 2014
    19
    4
    0
    එරෝසන් එක්ක ප්‍රශ්නයක් තියනවා නම් එක තර්කනුකුලාව කතා කරලා විසදගනින්
    ගොන් කතා කියලා තේර්ඩ් දන්නා එපා

    මෙකෙ erozanට අසාදාරන වෙනකොට උබ කොහෙද හිටියෙ
     

    truth4u

    Banned
    Sep 8, 2014
    19
    4
    0
    මෙවගෙ ඉන්න තරමක් ඉන්නෙ අමු මොඩයො බන්, රැල්ලට උඩු බුරනව පස්සෙ කිච වෙනව,රෙප් කපල මාරු වෙනව, ඔක තමා හැමදාම වෙන්නෙ. :dull::dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහාචාර්යතුමාගේ දැනුම හමුවේ අපි 10 පාස් නැති මි හරක් :oo:
    රිදිල ෆේක් එකක් බැස්ස්සුවද ලොල් :rofl::rofl:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    Cyber+Tricks+Zone+(37).jpg
     

    truth4u

    Banned
    Sep 8, 2014
    19
    4
    0
    රිදිල ෆේක් එකක් බැස්ස්සුවද ලොල් :rofl::rofl:
    ඔය අර වලතරයගෙ ගෙදර යනව කියල ෆේක් ෆේස්බුක් එකවුන්ට් හදාන අනිත් උන්ගෙ නම් එකතු කරපු ඉවොක් අනාතය නෙද?:rofl::rofl: