අරුණ47 ගූ උනා නේද?
අර scurvy ගේ ගෙදර යන්න ගිහින් මිනිහා හොදටම චා වෙලා හැංගිලා..පව් අපතයා..දැන් මෙතනට ඇවිල්ලා අම්මා මතක් කරලා යයි....

මේ තියෙන්නේ scurvy ගේ ගෙදර යන්න කලින් ගත්තු ෆොටෝ එකක්..
මේ scurvy ගේ ගෙදර යන්න බැරි උනාම කට්ටියගෙන් අරගත්තම ගත්තු ෆොටෝ එකක්...

මේ තියෙන්නේ scurvy ගේ ගෙදර යන්න කලින් ගත්තු ෆොටෝ එකක්..
මේ scurvy ගේ ගෙදර යන්න බැරි උනාම කට්ටියගෙන් අරගත්තම ගත්තු ෆොටෝ එකක්...
Last edited:
කිඹුලා හිටියනම් අද ඔකාගේ නම්බුව කුඩු... වෙලාට නැත්තේ.....