කියන්න වචන නැහැ මචෝ ,,,,
පට්ටම ගති ...
උබ මොනවා හරි මෙතන අලුතෙන් දැම්මහම ple මට link එක එවපන්
දැන් වැඩිය එවෙන්නේ නැති නිසා ගොඩාක් එව්වා මගහැරෙනවා ...
+16


එල එල අනිවා මචන්..
මන් ඒකයි VM එකක් දැම්මේ..උඹ පේන්න නැති නිසා..![]()

හෙක්ටර් ඩයස් ගේ නම් පට්ටම කටක් නේද බන් තියෙන්නේ
කුමරියක් වගේ සිංදුව ඇඩේන්නම කියනවා
මම ආසම එකෙක් බන්


හෙක්ටර් ඩයස් ගේ නම් පට්ටම කටක් නේද බන් තියෙන්නේ
කුමරියක් වගේ සිංදුව ඇඩේන්නම කියනවා
මම ආසම එකෙක් බන්
