Chaauwa
Reaction score
270

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Windows app studio එක නම් මම පාවිච්චි කරලා නෑ මචන්. ඕක වැඩිපුරම කලේ... windows phone apps websites තියෙන අයට ලේසියෙන් හදන්න. ඕක ගැන පොඩ්ඩක් කියවලා තමා බලන්න වෙන්නේ. සාමන්‍යයෙන් developer license එකට රුපියල් 2500.00-3000.00 විතර ගෙවන්න ඕනේ. සමහර විට ඒක වෙන්න ඇති ප්‍රශ්නේ.
    නිකම්මද ආවේ බන් තුවාලේ?
    බල්ලාගේ කකුලේ නියපොතු තියනවද දිගට වැවිලා?
    අනිත් ඒවටත් ගියා කියන්නේ රෑශ් එකක් වගේ මට නම් හිතෙන්නේ.
    වෙට් ගාවට පලයන් මචන් පුලුවන් තරම් ඉක්මනට.
    වෙට් ගාවට බල්ලව ගෙනියන්න බැරි නම් බල්ලාගේ ෆොටෝස් ටිකකුයි,කකුල් වල ෆොටෝස් ටිකකුයි,ඇගිලි කරු වල ෆොටෝස් ටිකකුයි ගහන් ගිහිල්ලා වෙට් කෙනෙක්ට පෙන්නලා බෙහෙත් ඉල්ලගනින්.
    පල්සර් ක්ලබ් එකෙන් උදව් හම්බ උනා නේ.... :)
  • Loading…
  • Loading…
  • Loading…