ඩේට සේව් හැලුප්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඩේට සේව් හැලුප්


ප්‍රෝග්‍රෑමර්ස්ලා..


උඹලා කොහොමද බං ඩේටබේස් වල ආරක්ශිතව ඩේට සේව් කරන්නෙ ?

එන්ක්‍රිප්ට් කලා, සේව් කලා..
එහෙමද ?

එතකොට එන්ක්‍රිප්ශන් කී එක කොහෙද සේව් කල්ල තියාගන්නෙ ?

නිකංම
ස්ට්‍රින්ග් කීඑක = "කීඑක";
කියල කෝඩ් එකේම කොහෙට හරි හේත්තු කල්ල තියල, ඒක පාවිච්චි කල්ල ඩික්‍රිප්ට් කරගෙන ඩේට ටික පෙන්නන එකද කරන්නෙ ?

එහෙම නිකංම වෙරියබල් එකක එන්ක්‍රිප්ශන් කී එක සේව් කරන එක ආරක්ශිතද ? කම්පයිල් වෙලා එද්දි මොනම විදිහකින්වත් කී එක කියවගන්න බැයිද ?

ඒකද ක්‍රමේ ?

එහෙම නැත්තං වෙරියබල් වල කී එක තියනවට වඩා කාටවත් හොයාගන්න බැරිවෙන්න ආරක්ශිතව ඩේට ටික එන්ක්‍රිප්ට් කරල සේව් කරගන්න මොකක්ද පාවිච්චි කරන ක්‍රමේ ?

උදව් අවස්සෙයයි !!!
 

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    avatar437662_3.gif
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    a/l iwarai ne? waren ape gedara , athal ekak gamu

    :( සොරි මචං..
    මම හෙටරෝසෙක්ශුවල්..
    මංගල සමරවීරව වගේ සෙට් කරගන්න බැරිවෙයිද ?
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata

    :( සොරි මචං..
    මම හෙටරෝසෙක්ශුවල්..
    මංගල සමරවීරව වගේ සෙට් කරගන්න බැරිවෙයිද ?

    අලුත් වචනයක් , අදමයි අහුවෙ . සින්දුවක් අහමුද හොද?