ඩේට සේව් හැලුප්
ප්‍රෝග්‍රෑමර්ස්ලා..
උඹලා කොහොමද බං ඩේටබේස් වල ආරක්ශිතව ඩේට සේව් කරන්නෙ ?
එන්ක්‍රිප්ට් කලා, සේව් කලා..
එහෙමද ?
එතකොට එන්ක්‍රිප්ශන් කී එක කොහෙද සේව් කල්ල තියාගන්නෙ ?
නිකංම
ස්ට්‍රින්ග් කීඑක = "කීඑක";
කියල කෝඩ් එකේම කොහෙට හරි හේත්තු කල්ල තියල, ඒක පාවිච්චි කල්ල ඩික්රිප්ට් කරගෙන ඩේට ටික පෙන්නන එකද කරන්නෙ ?
එහෙම නිකංම වෙරියබල් එකක එන්ක්‍රිප්ශන් කී එක සේව් කරන එක ආරක්ශිතද ? කම්පයිල් වෙලා එද්දි මොනම විදිහකින්වත් කී එක කියවගන්න බැයිද ?
ඒකද ක්‍රමේ ?
එහෙම නැත්තං වෙරියබල් වල කී එක තියනවට වඩා කාටවත් හොයාගන්න බැරිවෙන්න ආරක්ශිතව ඩේට ටික එන්ක්‍රිප්ට් කරල සේව් කරගන්න මොකක්ද පාවිච්චි කරන ක්‍රමේ ?
උදව් අවස්සෙයයි !!!

සොරි මචං..