Game වැඩ්ඩෝ වරෙව්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    call of duty black ops 2 ගහන්න proper crack එකක ඕනද ?



    කලින් මේ මැෂින් එකේම ගහල තියනවා මං...

    මේ පාර ඉන්ස්ටෝල් කරාට පස්සේ මෙහෙම එකක Error එනවා







     

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    'call of duty black ops 2'
    හොදයිද?
    එළද?
    සුපිරිද?
    පට්ටද?

    :cool:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    antivirus eken awlda kiyala tikak balapan bn..(crack files mekilada kiyala)

    otherwise hodama de thamai wena crack ekak aran balana eka bn
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Date එක මාරු කරපං.. පස්සට දාලා බලපං අවුරුදු දෙකක් විතර..;)
    Time Zone එකත් වෙනස් කරපං.. UTC+08:00 වලට..:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩේට් එකත් මාරු කරලා Direct X,VC++ අප්ඩේට් කරපං.. ඔය ගේම් DVD එකේම තියෙනවා.. ඉන්ස්ටෝල් සෙටප් එකේ අස්සෙ.. ඒක දාපන්.. Steam Client එක දාපන්..;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගුගල් දෙයියාගෙන් ඇහුවම කියන විදියට් කරල බැලුවද :rolleyes:
    ගූගල් දෙයියා කියනවා බං අප්ඩේට් කරන්න කියලා ගේම් එක.. තව ගිගාබයිට් දෙකක් විතර යනවා ඒකට..:rofl: මමත් ඕක දාගත්තා.. ඔය සීන් එකම මටත් ආවා.. පස්සෙ මතක් වුණේ අර ටික අප්ඩේට් කලේ නෑ නේද කියලා..:dull:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    matath issara modern warfare gahana dawas wala oya awla thibba :P
    mage nan awla thibbe audio jack eka gahala nathuwada mokadda scene ekakata :P
    crack eka wenama download karala aye daala balapan :yes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    Date එක මාරු කරපං.. පස්සට දාලා බලපං අවුරුදු දෙකක් විතර..;)
    Time Zone එකත් වෙනස් කරපං.. UTC+08:00 වලට..:D



    ;);)
    11.gif
    Onna wede oya vidihata karaganin ;) Athdutui Prathayakshai :yes:UTC+08:00 change karanna amathakakaranna epa

     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,637
    5,776
    113
    KALUTHARA
    time zone wadak tibbe mataka hatiyata.echhcra nahinna one na ban.hoda crack ekak aran dala balahan.oke update 3k tibba macho.eka dala crack dammanam hari.

    https://kickass.to/call-of-duty-black-ops-2-updates-1-3-crack-for-upd3-by-skidrow-t8151964.html#main

    meka try karala balahan.sound awulak awoth mekath dala balahan

    http://thepiratebay.se/torrent/7853941/Call_of_Duty_Black_Ops_II_Sound_Fix

    ah tawa deyak.oka gahanna steam instal karaganna one.eka nattam wada na.man deepu crack ananmanan okkoma danna kalin steam dagena ube crack eka wadada balahan.nattam man deepuwa dala balanna
    http://store.steampowered.com/

    harinam kiyannaaaa:)
     
    Last edited:
    • Like
    Reactions: 5tech

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඩේට් එකත් මාරු කරලා Direct X,VC++ අප්ඩේට් කරපං.. ඔය ගේම් DVD එකේම තියෙනවා.. ඉන්ස්ටෝල් සෙටප් එකේ අස්සෙ.. ඒක දාපන්.. Steam Client එක දාපන්..;)

    menna meka thamai thiyenne matath kiyanna