ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

GrArrow

Junior member
  • May 16, 2014
    97
    2
    8
    ගම්පහ
    තවදෙයක් මේ මම තාම මේකට අලුත් නිසා ටිකක් හිමින් ගහපන් මට තාම හොඳට sniper කරන්න බෑ බොලා දන්නවනේ ඉතින් :rolleyes:

    අනේ බොරු කියන්නේ නැතිව හිටහන් බොලාට sniper1 අතට දුන්නොත් බොලා මුළු ගමම වනසනවා :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: MassMaxy

    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    [නයා කයිද රෝස් පාන් කිව්වලු :dull:/SIZE]
    අනේ බොරු කියන්නේ නැතිව හිටහන් බොලාට sniper1 අතට දුන්නොත් බොලා මුළු ගමම වනසනවා :yes::yes::yes::yes::yes:
     
    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    YES SIR :D
    හෙනයා;17111179 said:
    දැන් මේක මෙතැනින් නවත්තපන්.. ආයේ මරාගන්න ඕනේ නෑ.. එහනම් අපි උබ wallhack කරන්නේ නෑ කියල හිතනවා ඔන්න.. උබට ඕනේ නම් ආයේ අපේ එකට එන්න පුළුවන්... කිසි ප්‍රශ්නයක් නෑ.. ආයේ උබලගේ clan එකට මුකුත් කියන්නෙත් නෑ.. ඔන්න reyonai උබයි ආයේ මරාගන්න බෑ හොදේ.. ඔන්න දෙන්නටම කිව්වා.. ආයේ නොකිව්වයි කියලා කියන්න එපා හොදේ.. දැන් ඉවරයි..
     
    ukussa92

    Active member
  • Aug 29, 2014
    212
    28
    28
    Earth
    හරි බොල අපි මෙහෙම කොරමු දැන් සමහර අය හිතන් ඉන්නේ මම cheat කොරනවා කියලනේ මම ඇන්ටි cheat දාගත්තම වැඩේ ඉවරනේ හැබයි බොල පොඩි කොස්සක් තියෙනවා මගේ ඇන්ටි cheat දාපුගමන් game එක වැඩකොරන් නැනේ ...:sorry:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,805
    16,939
    113
    Kottawa
    උඹලගේ Admin මාව අද kick කරා, කියපන් ඌට අනිත් දවසේ Player කෙනෙක් Kick කරනවානම් Excuse කරලා Kick කරන්න ඉගෙන ගනින් කියලා :growl:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Last edited:

    RÃþHÆL

    Member
    May 20, 2014
    33
    1
    0
    wherever my mind is
    උඹලගේ Admin මාව අද kick කරා, කියපන් ඌට අනිත් දවසේ Player කෙනෙක් Kick කරනවානම් Excuse කරලා Kick කරන්න ඉගෙන ගනින් කියලා :growl:

    ඔය SL Clan එකේ ඇඩ්මින්ල ඔක්කොම එකයි බන්... මෙලෝ රහක් නෑ. :P:P