IJTS කෙරුවාව සහ දිලන්ත විතානගේ
ඔය ඉන්නේ දිලන්ත විතානගේ ! බැසිල් එක්ක ! මහින්දත් එක්ක !

හැබැයි මේ man ගැන මිනිස්සු දැන ගත්තේ 2012 ඉදන් ආපු නොයෙකුත් බලවේග එක්ක !
ඒ වගේ සහ මේ කාලේ මෙයා කරන දේවල් වල brain wash වැඩ වලට මෙයා ඉෂාන්ත සිරිබද්දන එක්ක තකට තක !
හැබැයි අපි මේ manගේ පැටිකිරිය දන්නේ ඊට ඉස්සෙල්ලා ඉදන් !
අද බොදු බල සේනාවේ ලේකම්වරයා වන (Theoretician & Program Coordinator) දිලන්ත විතානගේ ඔය ijts එකේ එක මූල්‍යමය කොටස් කරුවෙක් !
මේ video එකේ ඉන්නේ මිනිහා IJTS එකේ ඇතුලේ සිංහල දෙමල මුස්ලිම් තරුණ පරපුරට තෙල බෙදන අවස්තාවක් !
මේ තියෙන්නේ දිලන්ත විතානගේ සර්ව ආගමික පූට්ටුව ගැන එදා කියලා දෙන ගමන් පන්තියට උගන්වන හැටි !
මේ ටික අහලා බලපල්ලා ! ඔය අදාල මම කියපු දේම තමයි ඔය වීඩියෝ වල තියෙන්නේ !
IJTS එකට ගිහපු එවුන් දන්නවා ඇතිනේ මේ පන්ති කාමර වල සොබා සෞන්දර්ය
මිනිහ IJTS එකේ ඉගෙන්නුවා වගේම හැම උත්සව අවස්ථාවකට සහභාගී වෙනවා ඉෂාන්ත සිරිබද්දන එක්ක හැබැයි දිලන්න්ත විතානගේ තමයි IJTS අරබන්න ඒ කාලේ සන්ධාන ආණ්ඩුව කාලේ කටයුතු කලේ ආණ්ඩුවේ මිනිහට ලැබිලා තිබ්බ අධ්‍යාපන අමාත්යාංශයයෙ IT Consultant කමේ පිහිටෙන් ඒ ආනුභාවයෙන් මිනිහා ඉස්කෝලේ A/L සහ O/L ඉවර කරපු කොල්ලොන්ගේ ඔලුව වෙනස් කරන්න JAVA තෙල බෙදලා කටයුතු කරපු පුරෝගාමීක් !
ඒත් අද දේශප්‍රේමීයෙක් !
මිනිහ තමයි 2005 මහින්දගේ official website එක හදන්න project එක භාරව කටයුතු කලේ !
ඒක තමයි ඇත්ත !
අදටත් VTA එකේ සහ වෙනත් රජයේ ආයතන වලින් ගොඩක් සහයෝගය ලැබෙන්නේ ඒ මේ රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක යටින් තියෙන සබැඳියාව නිසා !
උඩින් පෙන්නන්නේ බොරුව !
ලදී මිනිහා මහින්ද රාජපක්ෂට ලියුමක් යැව්වා අපිට සහ මාධ්‍යවලට පේන්න මිනිහගේ ජීවිතයට මොනවහරි වුනොත් මේ ආණ්ඩුව වග කියන්න ඕන කියලා !
@ Java World Congress 2010

we would like to thank government and the president for declaring ...
to support president initiative of declaring year of ICT....
2010 යේ යුද්දෙන් පස්සේ කාලේ හම්බ හැත්ත හිට්යේ නැත්ද ?
ඒ කලේ ජනාදිපතිවරයාට සහ මේ පාණ්ඩු ආණ්ඩුවව බැන්නේ නැත්තේ ඇයි ?
නැහැනේ අපි ඔක්කොටම අමතක වුනානේ කාරණාව...
මොකද්ද දන්නවද අර කමකට නැති හම්බ හැත්ත නැව් වලින් ඇවිල්ලා පදිංචි වුනේ 2012 දී නේ !
මර ජරා හලාල් ආවෙත් ඒ කාලේ නේ !
එතකන් අපේ දිලන්ත ගොයියට තිබුන වැඩේ තමයි තරුණ පරම්පරාවේ ඔලු ටික JAVA වලින් ස්වයංපෝෂිත කිරීම ! දැනුත් ඒ වැඩ නවත්වලා එහෙමෙ නෙමේ මේ සරා ගොයියා !
පොඩ්ඩක් J අකුර කොහේ හරිදී ඇහුනත් අදටත් JAVA කියල දෙන්න රුසියා ! අප්පා !
ඇත්තමයි මේ කියන්නේ බොරු නම් ඔය ලග ඉන්න කටිටියගෙන් ඉෂාන්තගෙන් එහෙම අහලා බලන්නකෝ ...
දැන් ගෙදරට තර්ජනය කරලා කෝල් එකක් ආවත් නාවත් අපිට පේන්න සමාජය අවුස්සන්න ජනාධිපති ඇතුළු ආණ්ඩුව වග කියන්න කියලා කියන්නේ ඇයි? I don't know why ?
එක එක කාලෙට වෙස් ගන්න මේවා වගේ කටුස්සෝ තලු මර මර රහට සූප්පු කරන්නේ එක එක දේශපාලකයෝත් සූප්පු කරලා වීසිකරපු කටු !
පස්සේ මුන්ටත් වෙන්නේ කොන්ඩම් එකට වෙන දේ තමයි ! දන්නවනේ Condom Theory ය ගැන
මේවා තමා නියම විහිලු !
ටවුන් වල ඉන්න කොල්ලො කෙල්ලො රවට්ටල රවට්ටල කෙලවගෙන , අන්තිමේදි ijts කුරුනැගල නුවර චාටර් වෙලා හොම්බෙන් ඉන්නකොට තමයි මම හිතන්නෙ මෙ අදහස ijts ලොකු උන්නැහේට හිතෙන්න ඇත්තෙදැන් ලොක්කගෙ අලුත්ම ප්ලැන් එක තමයි ටව්න් අතාඑරල ගම් වලට ගොඩවෙන එක
කට්ටිය දැන් ලන්කාව වටේම සෙමිනා සීන් එකක් දිගාරිනවනේ
අද (2012/SEP/22) ඔය කියන අහින්සක ලමයි අල්ලන සෙමිනා එක තිබ්බේ අනුරාදපුර මද්‍ය මහා විද්දයාලයේ. වඩේ කියන්නෙ මචන්ලා ඉස්කෝලෙ ප්‍රින්සිපල් වත් දන්නෙ නැ ඉස්කෝලෙ මෙහෙම දෙයක් තියනවද කියලා. ඉස්කෝලෙට වත් කියන්න ඉස්සල්ලා ijts ලමයි අල්ලන සෙට් එක පෝස්ටර් නාවලා, ලීෆ්ලට් හමතැනම බෙදලා, අපි (අපි කිව්වෙ ijts හමුදාව) අපුර සෙන්ට්‍රල් කොලෙජ් එකේ ලොකු සෙමිනා එකක් කරනව කියලා. අන්තිමෙදි උනේ ඉස්කෝලේ සෙමිනා එක තියන්න හම්බුනේ නැ. එදා (2012/SEP/22) ඉස්කෝලේ වෙන exam එකක් බන්. උදෙ ආපු එවුන්ව ප්‍රවාහන සේවයක් සපයලා වෙන මොකක්ද හෝල් එකක ( ඈස් හෝල් ද මන්දා බන්
) exhibition එක කරලලු බන්.
මේවා වලට අර අහවල් තැන් වලිනුත් හිනා යනවා බන්.
photo ටිකකුත් තියනව බන්. ඒ ටික පස්සෙ අප්ලෝඩ් කරන්නම් මචන්ලා. දැනගත්ත වෙලාවෙම තමයි උබලටත් දැනගන්න ඉක්මනට EK දැම්මේ. තව විස්තර ටිකක් තියනවා එ ටිකත් දාන්නම්කෝ..
බම්ප් එකක් දාපල්ලා අනිත් උන්ටත් බලාගන්න.![]()
මල්ලි AL කරන්න එපා කෙල වෙනවා. ජාවා කරන්න. මේ බලන්න මගේ යාලුවා තාම කැම්පස් එකේ තුන්වන අවුරුද්දේ. මම දැන් ජාවා කරලා කාර් එකකුත් ගත්තා
![]()
උබලා දන්නවද ඕකුන්ගේ අලුත්ම මගඩිය
මේ ලගදි EDEX එකට ගියා . වෘත්තීය පුහුනු ආයතනයේ මොකද්ද කෝස් එකක් (IT එකක්) කරන්න යනකෝට ඔය තුන්මුල්ලෙ පොට් එකේ course එකක් free දෙනව කියල කිවුව VTA එකේ එතන හිටපු බුවා. කොහොමද ලමයින්ට හද පෙන්නලා ඇතුලට වඩම්මගන්න හැටි
ඔව් බන් උන් තියාගෙන ළමයින්ව අන්දනවා .මමත් ලක්ෂයක් කෙළෙව්වා ඔතනට .ඔන්න මේ ඊයේ පෙරේදත් සෙමිනාර් එකක් තිබ්බාලු .අනේ මන්දා කීයක් රවට්ට ගත්තද දන්නේ නහැ .පව් අහිංසක ළමයි .

Last edited: