දිලන්ත විතානගේ IJTS කෙරුවාව

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    යාළුවා;17117474 said:
    Fuck IJTS :lol:

    yeah ! aw ! yeah ! aw ! Fuck IJTS :lol:

    හැබැයි නම් මම නම් ගියේ නැහැ ඔය කඩේට මගේ යාලුවොන්ට කෙලවිලා තියෙනවා
    හැබැයි ඇත්තටම කෙලෙවිලා තියෙන්නේ උන්ගේ අහිංසක දෙමාපියන් ගේ සල්ලි වලට !

    අපි කියන දේ අහන්නේ නැතුව අපේ ඉස්කෝලේ එවුන් කීප දෙනෙක්ම ඔතෙන්ට ගිය විතරක් නෙමෙයි !
    ඔය java degree ගන්නත් ගියා...
    අර ගත්තත් එක්ක ලගදී !

    පව් බන් උන් හිතන්නේ address එකක් තිබුනත් එතෙන university එකක් නැති අර university ඒකෙන් දෙන degree ගැන හිතන්නේ ලොකුවට !
    උන් දෙන ලොරි talk වලට පව් කියලා හිතෙනවා ! මුන් තමයි උන්ට තෙල බෙදුවේ !
     
    cammelon2

    Member
    Sep 10, 2014
    1
    0
    0
    චන්දිමාල් ගමගේ

    අපො ගන්න දෙයක් නෑ බන්.. ඔය පොරගෙ ලෙක්චර්ස් මරු. ඒත් මූ හෙන හොරෙක් එක්ක එකතු වෙලා අහින්සක ලමයින්ගෙ සල්ලි කනවා.. මමත් පත්තරේ ඇඩ් එකක් බලල ගියා ටීචර් ට්‍රෙනින් එකක් කියල එකකට කොලබ. හරියට ආන්ඩුවෙ ජොබ් දෙනව වගේ මචන් කතාව. ගියාම තේරුනා මුන් හෙන හොර වැඩක් කරන්නෙ කියල. ඒකෙ වැඩ කරන එවුනුත් උන්ටම හරියන්න හදල තියෙන්නෙ. යකො හෙන ඈත ඉන්දන් දුප්පත් ලමයි අම්බානක ආව ආන්ඩුවෙ ජොබ් එකක් කියල හිතල.. රුපියල් ලක්ශයක් විතර ෆී එක. ලීඩෙර්ශිප් ඇකඩමි කියල එකක් තමයි උන් එතන කලේ. බොරුවට අම්මල තාත්තල ගෙනල්ල අන්ඩවල ලමයින්ව ඒකට බන්දගත්ත.. මේ තියෙන්නෙ උගෙ යුටියුබ් චැනල් එක..

    https://www.youtube.com/user/ncgamage

    උබල දන්න එකෙක්ටවත් යන්න නම් දෙන්න එපා. අනික මු එන කෙල්ලො රවට්ටගන්නව කියලත් ආපු එවුන් කිව්ව. මෙවගෙ හොරු තමයි බන් අර බැලුම්ගලින් අල්ලන්න ඔනෙ. කරන තරමක් කරන්නෙ වන්චාවල් බන්. දැනටත් මූ ගම්පහ, කොලබ, තව කඩුවෙල එහෙම ලමයි රවට්ටල සල්ලි කඩා ගන්නව.. මුගෙ නම චන්දිමාල් ගමගේ.. මුට තියෙන්නෙ සල්ලි වලට ගත්ත ඵ්ඩ් එකක්ලු. කතාව නම් හෙන ලොක්ක වගේ..

    IMG_0085.JPG

    1910000_658043460944080_645002769177153997_n.jpg

    10350619_650174818397611_8412740231070881314_n.jpg

    10422584_651470401601386_1009020448536515859_n.jpg
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1610836

    දිලන්ත සර් යටතේ මමත් ඉගෙන ගත්ත..නියම මනුස්සයෙක් කිසිම ආගමකට්ට වෙනස්ව සලකන්නේ නැ...
    මේ මනුස්සයා මටතේ උගන්නන පන්තියක හිටියනං මේ මනුස්සයා කව්ද කියලා දන්නවා..
    අපි එක්ක මැලේසියන් උන් හිටියා තනික්‍රම මුස්ලිම් උන්..
    උන්ට කිසිම වෙනසක් කරේ නැ..

    නියම මනුස්සය..උගන්නන දේත් හොදටම තෙරෙනේවා..
    නියමම විදියට ජිවත් වෙන්න පුළුවන් තරඟ ජොබ් එකක් කරගෙන මාසෙට ලක්ෂ 4,5 හොයන්න පුළුවන් තරම් දැනුමක් තියෙන පුද්ගලයෙක්..

    තියෙන ජාත්‍යාලය නිසය් මෙහෙම වැඩක් කරන්නේ..
    එකටත් අකුල් හෙලන සිංහල උන් ඉන්නවනේ යකෝ..

    ලජ්ජය් කියන්නත්..

    :confused::confused:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අෆ්ෆා මේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ...මාත් ඕකට ලක්ෂ 2 විතර පුජා කළා....:dull::dull:.

    PCJT දැන් OCJP මොකක්ද එකක්ලු...එතකොට SCJP අෆ්ෆා තව තව ඒවා ගොඩයි...වෙලාවකට මට ඒවා මතක් වෙද්දී බඩ පපුව දාලා යනවා....
    :(:(
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔය හොර ගුහාවට මගෙත් සල්ලි ලක්ෂයක් විතර පුජාකරා........ :(:(:(

    අෆ්ෆා මේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ...මාත් ඕකට ලක්ෂ 2 විතර පුජා කළා....:dull::dull:.

    PCJT දැන් OCJP මොකක්ද එකක්ලු...එතකොට SCJP අෆ්ෆා තව තව ඒවා ගොඩයි...වෙලාවකට මට ඒවා මතක් වෙද්දී බඩ පපුව දාලා යනවා....
    :(:(
    ubalawa eke exam walata sit kare nadda machan
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අෆ්ෆා මේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ...මාත් ඕකට ලක්ෂ 2 විතර පුජා කළා....:dull::dull:.

    PCJT දැන් OCJP මොකක්ද එකක්ලු...එතකොට SCJP අෆ්ෆා තව තව ඒවා ගොඩයි...වෙලාවකට මට ඒවා මතක් වෙද්දී බඩ පපුව දාලා යනවා....
    :(:(

    othanin dena certificate neme adu tharame Oracle java certificate wath hamba unada
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ubalawa eke exam walata sit kare nadda machan
    ඔකුන්ගේ exam center එකක් නැහැ බැන්... IDM එකට සල්ලි අපිම ගෙවලා exam වලට යන්න ඔනේ.. සක්විති ඩයල් ටිකක්.... කිසි තේරුමක් නැහැ.. කලින් ඒක දන්නවා නම් ලක්ෂ ගණන් ඔය හොර ගුහාවට දෙන්නේ නැහැ. අපි ගෙදර ඉදන් පාඩම් කරලා IDM එකට ගිහිල්ලා කරනවා.
    ඔය certificate කියන තරම් වැදගත් කමක් නැහැ...
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔකුන්ගේ exam center එකක් නැහැ බැන්... IDM එකට සල්ලි අපිම ගෙවලා exam වලට යන්න ඔනේ.. සක්විති ඩයල් ටිකක්.... කිසි තේරුමක් නැහැ.. කලින් ඒක දන්නවා නම් ලක්ෂ ගණන් ඔය හොර ගුහාවට දෙන්නේ නැහැ. අපි ගෙදර ඉදන් පාඩම් කරලා IDM එකට ගිහිල්ලා කරනවා.
    ඔය certificate කියන තරම් වැදගත් කමක් නැහැ...

    ishantha sir kiyana eka ubalata hitiye nadda machan
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අෆ්ෆා මේ ගැන නම් කතා කරලා වැඩක් නැහැ...මාත් ඕකට ලක්ෂ 2 විතර පුජා කළා....:dull::dull:.

    PCJT දැන් OCJP මොකක්ද එකක්ලු...එතකොට SCJP අෆ්ෆා තව තව ඒවා ගොඩයි...වෙලාවකට මට ඒවා මතක් වෙද්දී බඩ පපුව දාලා යනවා....
    :(:(

    Sun eka dan Oracle. e kiwwe SCJP dan OCJP
    PCJT kiyanne IJTS eken dena melo wadakata nathi reddak :rofl:
    Java Practice karanna nan hodai wada dannawanan ;)
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    Josh_0x0

    Member
    Aug 14, 2014
    182
    5
    0
    haha siribadhdhane youtube channel eke pissu athal thiyenne :lol:eke inna un kiyanawa un higher studies kara kara iddi java kade gana danaganna labila higher studies nawaththala awe kiyala
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    haha siribadhdhane youtube channel eke pissu athal thiyenne :lol:eke inna un kiyanawa un higher studies kara kara iddi java kade gana danaganna labila higher studies nawaththala awe kiyala

    අනේ හුකේ ගම්මානේ බල්ලො හු** තුම්මුල්ලේ කිව්වලු :rofl:
    අපේ අයිය කාරයෙක් ඉන්නව මොරටු හිටියෙ ඌ දැන් Virtusa Technology Consultant. උගෙන් ඇහුවනන් සිරිබද්දන ගැන කියනවා හරියටම :baffled::rofl: ඌථ් මොරටු ඉවර වෙලා ජාවා PRactice කරන්න IJTS ගියා. ඌ නං වැඩකරු නිසා ඕන ටික අරන් ආව. :dull: