පිළිකාව

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
අන්තිමට බල්ලට, බලු අල්ලගෙ පිහිට තමා. :rofl::rofl:
අර්තිකේ ගැන කියවන්ඩ රිදෙයි.:P

muge yaluwo set eka ko machan. ara ganemulle anathyek ehema hiya neda muta kade yannama :rofl:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගමයා;17117665 said:

    බල්ල මැරෙන්ඩ ඉද්දි මැක්කො බල්ලගෙන් පැනල යනව . :D
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    අරුණගේ අලුත්ම මන්තරය
    බල්ලාහ් සරණං ගච්ඡාමි
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    ඕන්න මේ ත්‍රෙඩ් එකෙත් මූ ගැන්ග් බැන්ග් වෙන පෙරනිමිති පෙනෙනවා
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    ගමයා;17117665 said:
    muge yaluwo set eka ko machan. ara ganemulle anathyek ehema hiya neda muta kade yannama :rofl:
    දැන් මුගේ පිහිටට ඉන්නේ අල්ලයි වල් නබියයි විතරයි, හෆොයි වෙච්ච අකරතැබ්බයක්
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    දැන් මුගේ පිහිටට ඉන්නේ අල්ලයි වල් නබියයි විතරයි, හෆොයි වෙච්ච අකරතැබ්බයක්

    ekane issara nam ube ammata ... kiyala kunuharapa kiyagena enne :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ ඔතන ප්‍රශ්ණය ආගමම නෙවෙයි ඔතන ප්‍රශ්ණය මිනිස්සුගේ ආකල්පයි, ආගම ඔතන උත්ප්‍රේරකයක් විදියට ක්‍රියා කරනවා ,විශේෂයෙන්ම ආගමේ තියෙන ත්‍රස්ත වැකි. හිතන්න ආගම තමයි ඔතන ප්‍රධාන ප්‍රශ්ණය කියලා එතකොට ඇයි ක්‍රිස්තියන් වරුන් අද කාලේ විශාල වශයෙන් මිනිමරන්නේ නැත්තේ? (මධ්‍යයතන යුගයේ ක්‍රිස්තියන් වරුන් Inquisitions එකක් හරහා විශාල වශයෙන් වෙනත් ආගමිකයන්ව මැරුවා (මේක දැන් නෑ කියලා කියන්න එපා එහෙම දෙයක් වුනා දන්නේ නැත්නම් google කරලා බලන්න)) එතකොට යුදෙව් ආගමේත් ත්‍රස්ත වැකි තියෙනවා( තෝරා එක පෙරලලා ඕනේ නම් බලන්න, ඕනෙ නම් මම දෙන්නම් උදාහරණත්) නමුත් යුදෙව්වෝ අද කාලේ ස්ලාමීය අන්තවාදීන් වගේ මිනිස්සුන් මරන්නේ නෑ, ඇයි ඒ? ඒකට හේතුව ආගම මොකක් ඉගැන්වුවත් මිනිස්සු බුද්ධිමත් ඒවා තේරුම් අරගෙන වැරදි දේවල් නොකර ඉන්න. එතකොට ඔතන ප්‍රශ්ණය ආගම නෙවෙයි ආකල්පයි, නමුත් මෝඩයන්ට හුජ්ජ ගංගාවක් වගේ ආගමේ තියෙන ත්‍රස්ත වැකි නිසා මෝඩයෝ නොමග යනවා එතකොට ආගම ඔතන උත්ප්‍රේරකයක් හැටියට ක්‍රියා කරනවා නමුත් අධ්‍යාපනය මගින් මිනිස්සුන්ව බුද්ධිමත් කරලා ගත්තා නම් ඔය ප්‍රශ්ණය නෑ. උදාහරණයකට මැලේසියාව මුස්ලිම් රටක් ,තුර්කිය මුස්ලිම් රටක්, UAE, බෘනායි මේවා ඔක්කොම මුස්ලිම් රටවල් නමුත් මේ රටවල අන්තවාදීන් වැඩියේ නෑ ඉන්නේ අල්පතරයක් වගේ, නමුත් ඇෆ්ගනිස්ථානය ,සෝමාලියාව, පක්ස්ථානය ගත්තම අන්තවාදීන් පිරිලා එතකොට ,ඔතන අන්තවාදය වැඩිවීමේ හේතුව ආගම නෙවෙයි මිනිස්සුන්ගේ නූගත් කමයි, නූගත් කම මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,802
    1
    15,486

    size 3 දාපිය :angry::angry::angry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    size 3 දාපිය :angry::angry::angry:

    මොකද බන් උබේ ඇස් පොට්ටද? :angry:
    ඔන්න දැම්මා.

    මම හිතන්නේ ඔතන ප්‍රශ්ණය ආගමම නෙවෙයි ඔතන ප්‍රශ්ණය මිනිස්සුගේ ආකල්පයි, ආගම ඔතන උත්ප්‍රේරකයක් විදියට ක්‍රියා කරනවා ,විශේෂයෙන්ම ආගමේ තියෙන ත්‍රස්ත වැකි. හිතන්න ආගම තමයි ඔතන ප්‍රධාන ප්‍රශ්ණය කියලා එතකොට ඇයි ක්‍රිස්තියන් වරුන් අද කාලේ විශාල වශයෙන් මිනිමරන්නේ නැත්තේ? (මධ්‍යයතන යුගයේ ක්‍රිස්තියන් වරුන් Inquisitions එකක් හරහා විශාල වශයෙන් වෙනත් ආගමිකයන්ව මැරුවා (මේක දැන් නෑ කියලා කියන්න එපා එහෙම දෙයක් වුනා දන්නේ නැත්නම් google කරලා බලන්න)) එතකොට යුදෙව් ආගමේත් ත්‍රස්ත වැකි තියෙනවා( තෝරා එක පෙරලලා ඕනේ නම් බලන්න, ඕනෙ නම් මම දෙන්නම් උදාහරණත්) නමුත් යුදෙව්වෝ අද කාලේ ස්ලාමීය අන්තවාදීන් වගේ මිනිස්සුන් මරන්නේ නෑ, ඇයි ඒ? ඒකට හේතුව ආගම මොකක් ඉගැන්වුවත් මිනිස්සු බුද්ධිමත් ඒවා තේරුම් අරගෙන වැරදි දේවල් නොකර ඉන්න. එතකොට ඔතන ප්‍රශ්ණය ආගම නෙවෙයි ආකල්පයි, නමුත් මෝඩයන්ට හුජ්ජ ගංගාවක් වගේ ආගමේ තියෙන ත්‍රස්ත වැකි නිසා මෝඩයෝ නොමග යනවා එතකොට ආගම ඔතන උත්ප්‍රේරකයක් හැටියට ක්‍රියා කරනවා නමුත් අධ්‍යාපනය මගින් මිනිස්සුන්ව බුද්ධිමත් කරලා ගත්තා නම් ඔය ප්‍රශ්ණය නෑ. උදාහරණයකට මැලේසියාව මුස්ලිම් රටක් ,තුර්කිය මුස්ලිම් රටක්, UAE, බෘනායි මේවා ඔක්කොම මුස්ලිම් රටවල් නමුත් මේ රටවල අන්තවාදීන් වැඩියේ නෑ ඉන්නේ අල්පතරයක් වගේ, නමුත් ඇෆ්ගනිස්ථානය ,සෝමාලියාව, පක්ස්ථානය ගත්තම අන්තවාදීන් පිරිලා එතකොට ,ඔතන අන්තවාදය වැඩිවීමේ හේතුව ආගම නෙවෙයි මිනිස්සුන්ගේ නූගත් කමයි, නූගත් කම මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වල් අල්ලව අල්ලගෙන පොර වීමට උස්සහ කොරන්ඩ තරන් 47 කිච වෙලා :P:P

    උබලට හිතෙන් නැද්ද නබියයි, 47යි සමානයි කියල.ඔකුන් දෙන්නටම තිබ්බෙ හීනමානෙ,පොර වීමේ උස්සහය.:rofl::rofl:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    වල් අල්ලව අල්ලගෙන පොර වීමට උස්සහ කොරන්ඩ තරන් 47 කිච වෙලා :P:P

    උබලට හිතෙන් නැද්ද නබියයි, 47යි සමානයි කියල.ඔකුන් දෙන්නටම තිබ්බෙ හීනමානෙ,පොර වීමේ උස්සහය.:rofl::rofl:

    :lol:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    වල් අල්ලව අල්ලගෙන පොර වීමට උස්සහ කොරන්ඩ තරන් 47 කිච වෙලා :P:P

    උබලට හිතෙන් නැද්ද නබියයි, 47යි සමානයි කියල.ඔකුන් දෙන්නටම තිබ්බෙ හීනමානෙ,පොර වීමේ උස්සහය.:rofl::rofl:
    අපෝ නබිය හොඳයි බන් මූ වගෙන් කටෙන් බතල හිටවන එකෙක් නෙවෙයි බන්. ඌ මන්දමානසිකයාවුනත් රියල් වර්ල්ඩ් වටේ ඉන්න්න ගැනුන්ට හරි වග කිව්වා ඌට ඕන විදියට පොතක් ලියලා , ඒත් මූ සයිබර් පොන්ස් කෙනෙක් නේ , නගින්නෙත් නෑ. තෙරෙන්නෙත් නෑ හැදෙන්නෙත් නෑ.