Game වැඩ්ඩෝ වරෙව්

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඩේට් එකත් මාරු කරලා Direct X,VC++ අප්ඩේට් කරපං.. ඔය ගේම් DVD එකේම තියෙනවා.. ඉන්ස්ටෝල් සෙටප් එකේ අස්සෙ.. ඒක දාපන්.. Steam Client එක දාපන්..;)

    ඒක කරා බං ඊයෙම...ස්ටීම් ක්ලයන්ට් අප්ඩේට් කරලා තියෙන්නේ...

    ගුගල් දෙයියාගෙන් ඇහුවම කියන විදියට් කරල බැලුවද :rolleyes:

    ගූගලයා බයිලා කියන්නේ...මට ඕන දේ දෙන්නෙම නෑ ඕයි :no:

    matath issara modern warfare gahana dawas wala oya awla thibba :P
    mage nan awla thibbe audio jack eka gahala nathuwada mokadda scene ekakata :P
    crack eka wenama download karala aye daala balapan :yes:

    ජැක් එකේ අවුලකුත් නෑ... වෙනම ඩවුන් කරලා දැම්මේ බං :dull:



    ;);)
    11.gif
    Onna wede oya vidihata karaganin ;) Athdutui Prathayakshai :yes:UTC+08:00 change karanna amathakakaranna epa


    මචෝ...තායිපෙ +08.00 වලට දාලා තමා බං තියෙන්නේ.. :dull: 2012.11.14 ටත් දාලා බැලුවා...එමමයි තාමත් :oo:

    menna meka thamai thiyenne matath kiyanna

    තෑන්ක්ස් මචෝ :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මතක ඇති කාලෙක ගේමක් ගැහුවෙ නැහැ බන්.. දැන් ඉතින් අපි වයසක උදවියනෙ... පොඩි නාඹර කොලු ගැටයෙක්ගෙන් ඇහුවනන් කියයි සුටුස් ගාලා