මේක මහ හතර බිරි කතාවක්නෙ ,එතකොට කොසල කියන එකා අරුන47 කියල මේකෙ රෙජිස්ටර් උනා,අරුන කියල ඇත්ත නම තියෙන එකෙක් ඌව හැක් කරල දැන් ඉන්නව.
අරුන කියන එකා කොසලව හැක් කරල නම්, දැන් ඉන්න එකා ඒක පිලි ගන්නව නම්, GT අයියට කියන්ඩ වෙනව අරුන47 කියන සාමාජිකයව බැන් කරන්ඩ කියල, මොකද අපි නම් හිතන විදිහට හැක් කරීම එලකිරියෙ රූල් වලට විරුද්ද ඇති.
pa.li. දැන් ඉන්න එකා පරන එකාව හැක් කරා කියල තියෙන තැනක් පෙන්නපන් බලන්ඩ අපිට.




මු කියනවා පෙන්නන්න එපාලු..නැත්තන් මම දාන්නම් ස්ක්‍රීන් සොටක්




මෙ පොස්ට් ටික කොට් එකට එකට ගත්තම

