පිළිකාව

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේක මහ හතර බිරි කතාවක්නෙ ,එතකොට කොසල කියන එකා අරුන47 කියල මේකෙ රෙජිස්ටර් උනා,අරුන කියල ඇත්ත නම තියෙන එකෙක් ඌව හැක් කරල දැන් ඉන්නව.:dull:

    අරුන කියන එකා කොසලව හැක් කරල නම්, දැන් ඉන්න එකා ඒක පිලි ගන්නව නම්, GT අයියට කියන්ඩ වෙනව අරුන47 කියන සාමාජිකයව බැන් කරන්ඩ කියල, මොකද අපි නම් හිතන විදිහට හැක් කරීම එලකිරියෙ රූල් වලට විරුද්ද ඇති.

    pa.li. දැන් ඉන්න එකා පරන එකාව හැක් කරා කියල තියෙන තැනක් පෙන්නපන් බලන්ඩ අපිට.

    :dull::dull::dull::dull:

    මු කියනවා පෙන්නන්න එපාලු..නැත්තන් මම දාන්නම් ස්ක්‍රීන් සොටක්
     
    aruna47

    Well-known member
  • ජොනී බට්ට;17117866 said:
    උබ රැවටිලා, ඕව පොටෝසොප්. ආර්ථික න්‍යායේ ආගමන විගමනන පද්දතියේ සාරාංශයක් ගත් කල්හි . ආපදා කළමනා කරණය කිරීමෙන් පසේ ඇතිවෙන භූ විෂමතා පාදක කොට ගැනීමේදී පෙනී යන්නේ අරුණ 47 යනු හම්බයෙක් බවයි :yes::yes:

    :rofl::rofl::rofl::rofl: මම කොන කපලා මාෂා අල්ලාහ්. අල්ලාහ් දෙවියන් කියන්නේ අපේ දෙවියා.:love:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉවොක් දාපු එකාට පාස් පොට් කඡ්ඡක්ද අනික ඔය පාස්පොට් විසා මීට කලිනුත් දාලා තියෙනවනේ .ඔය ඩිටෙල් ඔටුවටත් එවල තිබුන ‍ඌත් කිව්වේ උබම දාලා බේරගනින් කියලා .අනික් දැන් උබ මොක දැම්මත් වැඩක් නෑ ඔව පිලිගන්නේ නෑ ඔන්න දානවනම් දාපන් ඉවොක් එක ගේ ගාව පාක් කරලා විස්තරත් එක්ක දාපන් එහෙම කලොත් බොරු කාරයා කිව්ව අපිටත් මේකට එන්න බැරි වෙනවා.:rofl:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,802
    1
    15,486
    113
    රෙද්දේ ඉදලා ගු බන් බෝලාගේ...මේ උ නෙවි බන්...

    මේක මුගේ නම "අරුණ" මු මේක හැක් කරලා කියලය් කියන්නේ..
    අර කලින් හිටපු එකාගේ ඉංගිරිසි සහ කලින් අකව්න්ට් එකේ විස්තර බන් ඔය පුක උඩ දමන බොලා අව්ස්සල දාන්නේ..
    මට්ත් මුගේ පච ටික එපා වෙලා තිබුනේ..මොකද අපි සෙට් වෙලා හිටියේ යන්න..හැබය් චැට් එකේ මු අමු පච කෙලියේ..කිබුලාටත් පොල්ලක් තිවා කියන්නේ..
    හැබය් මේ බොලා එක්ස්පොස් කරලා තියෙන්නේ මු නෙවි බන්
    මේ කොහෙද නැති පොන්න මදයෙක්නේ මේ එක්ස්පොස් කරලා තියෙන්නේ..
    දැන් එව්වා මුගේ පාස්පෝට් පික් එකක්...මුගේ ඇත්ත නම අරුණ තමා..

    මේක මහ හතර බිරි කතාවක්නෙ ,එතකොට කොසල කියන එකා අරුන47 කියල මේකෙ රෙජිස්ටර් උනා,අරුන කියල ඇත්ත නම තියෙන එකෙක් ඌව හැක් කරල දැන් ඉන්නව.:dull:

    අරුන කියන එකා කොසලව හැක් කරල නම්, දැන් ඉන්න එකා ඒක පිලි ගන්නව නම්, GT අයියට කියන්ඩ වෙනව අරුන47 කියන සාමාජිකයව බැන් කරන්ඩ කියල, මොකද අපි නම් හිතන විදිහට හැක් කරීම එලකිරියෙ රූල් වලට විරුද්ද ඇති.

    pa.li. දැන් ඉන්න එකා පරන එකාව හැක් කරා කියල තියෙන තැනක් පෙන්නපන් බලන්ඩ අපිට.

    මෙහෙමය් මචන් ඉරෝසාන් මට මෙතන පච කෙලින්න උවමනාවක් න..උගේ ආණ්ඩුවට කඩේ යාම ඇරුනම මට උබත් එක්ක තරහකුත් නැහැ කුණුහබ්බ කියෝගෙන මරාගන්න තරම්..

    මම කියන්නේ ඕකා මට කියපු ටික..

    ඕකේ නම උගේම නම නිසා 2008/9 වගේ උ හැක කරලා ඇරගත්තා කියලය් කියන්නේ..:yes::yes::yes::yes:

    :P මෙ පොස්ට් ටික කොට් එකට එකට ගත්තම :P
    මට මතක් උනෙ මෙයාව
    pinocchio-long-nose.jpg

    මචංලා කඩෙ නම් යන්න එපා
    කාට කඩෙ ගියත් අන්ටිමෙඩි මිනිසුන්ට මතක තියෙන්නෙ වැරදි කරපු එකා නෙවෙ කඩෙ ගිය එකා
     
    Last edited:

    aruna47

    Well-known member
  • :dull::dull::dull::dull:

    මු කියනවා පෙන්නන්න එපාලු..නැත්තන් මම දාන්නම් ස්ක්‍රීන් සොටක්

    ආණ්ඩුක්‍රම විවස්තාවේ අනුව 18:8 ආ වගන්තිය යටතේ අනුන්ගේ දෙයක් යැවීම තහනම් මගේ අවසර නැතිව. බල්ලෝ ටිකට බුරන්න දෙන්න ඕන. උඩ පැන පැන

    haha_dance.gif
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕකා උඹට ඔය යැව්වේ පොටොශොප් mockup එකක්. ඕකා යවයි මේන් කියලා පාස්පොර්ට් එක .

    නැහැ බන් 21එම්.පි වගේ කැමරා එකකින් ගහපු පිච එකක මුණ කපල එව්වේ
    පසුබිමේ එළකිරි.කොම් එකේ ලොග් වෙච්චි පිසි එකක් තිබුනා
    සහ මෝඩ සුට්ටෝ..මගේ ත්‍රෙඩ් බලපන්..ෆොටෝග්‍රෆි සහා ෆොටෝෂොප් ගැන ප්‍රවීණයෝ අපිත්..

    තොපි හිතුවද මේ අපි අනාත හිවල්ලු කියලා
     
    aruna47

    Well-known member
  • ඉවොක් දාපු එකාට පාස් පොට් කඡ්ඡක්ද අනික ඔය පාස්පොට් විසා මීට කලිනුත් දාලා තියෙනවනේ .ඔය ඩිටෙල් ඔටුවටත් එවල තිබුන ‍ඌත් කිව්වේ උබම දාලා බේරගනින් කියලා .අනික් දැන් උබ මොක දැම්මත් වැඩක් නෑ ඔව පිලිගන්නේ නෑ ඔන්න දානවනම් දාපන් ඉවොක් එක ගේ ගාව පාක් කරලා විස්තරත් එක්ක දාපන් එහෙම කලොත් බොරු කාරයා කිව්ව අපිටත් මේකට එන්න බැරි වෙනවා.:rofl:

    සුදු මෙතන ඉවොක් එකේ video එකක් දැම්මොත් ඔයාගේ fb acc එක දානවද? මම full video එකක් දානවා. :love: මොකෝ කියන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැහැ බන් 21එම්.පි වගේ කැමරා එකකින් ගහපු පිච එකක මුණ කපල එව්වේ
    පසුබිමේ එළකිරි.කොම් එකේ ලොග් වෙච්චි පිසි එකක් තිබුනා
    සහ මෝඩ සුට්ටෝ..මගේ ත්‍රෙඩ් බලපන්..ෆොටෝග්‍රෆි සහා ෆොටෝෂොප් ගැන ප්‍රවීණයෝ අපිත්..

    තොපි හිතුවද මේ අපි අනාත හිවල්ලු කියලා

    අරුන කියල ල0කාවෙ ඉන්නෙ එකයිද????ඒ පාස් පොට් එක උගෙමයි කියල කියන්නෙ කොහොමද???
     
    aruna47

    Well-known member
  • නැහැ බන් 21එම්.පි වගේ කැමරා එකකින් ගහපු පිච එකක මුණ කපල එව්වේ
    පසුබිමේ එළකිරි.කොම් එකේ ලොග් වෙච්චි පිසි එකක් තිබුනා
    සහ මෝඩ සුට්ටෝ..මගේ ත්‍රෙඩ් බලපන්..ෆොටෝග්‍රෆි සහා ෆොටෝෂොප් ගැන ප්‍රවීණයෝ අපිත්..

    තොපි හිතුවද මේ අපි අනාත හිවල්ලු කියලා

    මු තාම දන්නේ නැහැ මුට මොකද උනේ කියලා.සද්ද නැතිව ඉදපන් මම යනවා. හවස එන්නම්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    අරුන කියල ල0කාවෙ ඉන්නෙ එකයිද????ඒ පාස් පොට් එක උගෙමයි කියල කියන්නෙ කොහොමද???

    :dull::dull::dull:

    පොඩ්ඩක් ඉදපන් මේ පොඩි වෙලාවට
    මු කොහොමද මුගේ අකව්න්ට් න්ම තියෙන එකෙක්ගේ පාස්පෝට් එක හොයාගන්නේ..???

    එක කියාපන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සුදු මෙතන ඉවොක් එකේ video එකක් දැම්මොත් ඔයාගේ fb acc එක දානවද? මම full video එකක් දානවා. :love: මොකෝ කියන්නේ

    විඩියෝ එපා මම කිව්ව විදියට උබේ විස්තර දාපන් මම එ‍බී නෑ පොන්නයෝ උබ මාව හෙව්වද එෆ් බි එකේ . :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :dull::dull::dull:

    පොඩ්ඩක් ඉදපන් මේ පොඩි වෙලාවට
    මු කොහොමද මුගේ අකව්න්ට් න්ම තියෙන එකෙක්ගේ පාස්පෝට් එක හොයාගන්නේ..???

    එක කියාපන්
    මොකො බැරි ඔනෙ නම් මමත් දාන්ඩද අරුන කියල නමක් තියෙන එකෙක්ගෙ පාස්පොට් එකක්. ඔව මොනවද බන් වැඩද,
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    නැහැ බන් 21එම්.පි වගේ කැමරා එකකින් ගහපු පිච එකක මුණ කපල එව්වේ
    පසුබිමේ එළකිරි.කොම් එකේ ලොග් වෙච්චි පිසි එකක් තිබුනා
    සහ මෝඩ සුට්ටෝ..මගේ ත්‍රෙඩ් බලපන්..ෆොටෝග්‍රෆි සහා ෆොටෝෂොප් ගැන ප්‍රවීණයෝ අපිත්..

    තොපි හිතුවද මේ අපි අනාත හිවල්ලු කියලා
    එහෙනම් වෙන කාගෙ හරි එකෙක්ගේ එකක් අරන් මූගේ වගේ දාවි. අනේ මූයි මුගේ පාස්පොර්ටුයි, කලිනුත් තවත් එකෙක්ගේ පාස්පොර්ට් දාලා පච වුනානේ
     
    aruna47

    Well-known member
  • අරුන කියල ල0කාවෙ ඉන්නෙ එකයිද????ඒ පාස් පොට් එක උගෙමයි කියල කියන්නෙ කොහොමද???

    මෙන්න මෙහෙමයි. උබලා වගේ පොන්නයෝ ටිකක් නටවලා අන්තිමට දානවා අනාත වෙලා යන්න :rofl::rofl::rofl::rofl:

    haha_dance.gif
    haha_dance.gif
    haha_dance.gif
    haha_dance.gif

    මේ නම්බර් එක අන්තිමට එන මෙම්බර් කව්ද බලන්න බබා:love:

    rirfp3.jpg