පිළිකාව

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
ඔව් බන් මු ඩයස් කොල්ලගේ ,චරිත්ගේ පොටොස් දාලා එව එඩිට් කරලා පහත් සතුටක් ලැබුවේ දැන් මෙතන සුදනා වගේ ටොක් දෙන සෙට් එකේ එවුනුත් එදා එ තේරෙඩ් වල පැල් බැදන් ආතල් ගත්තේ දැන් තමයි මුගේ නැට්ට පෑගි‍ලා පාස්පොට් දාගෙන දගලන්නේ .අද මුට කවුරුත් නෑ එදා හුරේ දාපු එවුනුත් නෑ .

e thread eke link eka thiyenwada ban
:angry::angry:
 

xxneonxx

Member
Nov 30, 2013
107
6
0
ලොල් ඔක බුරවනව විතරයි, තව පොටො කෑල්ලකුත් දැම්මෙ ඒ මගෙ fb එක වගෙ පෙන්නඩ හැදුවෙ අපි අහුවෙයි ඔවට,:rofl::rofl:

මුගෙ ෆෝන් නම්බර් එක මේකෙ එකෙක්ට දෙන්න කොන්ද පණ නෑ, ඒ වුනාට එස්ක්ස්පෝස් කරන්න කතාව. :rofl:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ දැනුත් ෂොට් එකක් දාලද මචන්.:confused::confused:
    නිකන් හම්බවුනා බං උදේ බොසාගෙන් බෝතලයක්..:D
    කොල්ලෙකුත් එක්ක ගහලා දැම්මා..
    අද කෙල්ල එන්නෙ නෑයි කිව්වා අම්මට බෙහෙත් අරන් දෙන්න යනවා කියලා..:rofl:

    ආයෙ ඊයෙම ඇවිත් නුඹ මගෙ ගලක් වුණ කවි හිතෙන් ඇද්දෙ
    තාම රිදෙනවා ඇද්ද ඒ තැන් වලින් ඉඳහිට නැගෙන සද්දේ
    නුඹව අමතක කරනු බැරිවම මගේ හිත එහෙ මෙහෙට පැද්දේ
    නුඹට නොවිදපු මල් සරා ඇයි අනේ මට විතරක්ම විද්දේ !

     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඩ්‍රින්ක්ස් ගත්තට අපේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ..:no:
    ඒත් කිරි බිව්වමත් එහෙමනේ..:oo:


    එක තමයි

    කිරි බිව්වම ඇඟටවත් ගුණ්යිනේ ඔච්චැර බොන්න එපා මචන් හොඳ නැ :no: පුළුවන් තරම් අඩුකරපන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක තමයි

    කිරි බිව්වම ඇඟටවත් ගුණ්යිනේ ඔච්චැර බොන්න එපා මචන් හොඳ නැ :no: පුළුවන් තරම් අඩුකරපන්.
    අවංකවම දැන් සෑහෙන්න අඩු කරලා බං තියෙන්නෙ..:yes:
    සතියට දෙපාරයි.. නවත්තලම දාන්න බෑනෙ.. ඒකනේ බං අවුල..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දෙවියන්ගෙන් බයික් එකක් ඉල්ලුවා. මම දන්නවා දෙවියන්ට එහෙම කරන්න බෑ. ඒක හින්දා මම බයික් එකක් ඉස්සුවා. ඊට පස්සෙ දෙවියන්ගෙන් සමාව ඉල්ලුවා.. :D
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අවංකවම දැන් සෑහෙන්න අඩු කරලා බං තියෙන්නෙ..:yes:
    සතියට දෙපාරයි.. නවත්තලම දාන්න බෑනෙ.. ඒකනේ බං අවුල..


    එල එක හොඳයි මචන් හැබැයි පුළුවන් තරම් ට්‍රයි කරපන් ඉතුරු ටිකත් නැවත්තන්න.:yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉගෙන ගෙන තියෙනවයි කියන්නෙ,
    තක්කාලි පළතුරක් බව දන්න එක..
    මොලේ තියෙනවයි කියන්නෙ,
    ඒක ෆෘඩ් සැලඩ් එකට නොදා ඉන්නෙක
    ..:dull:
    :rolleyes::rolleyes: තොට වෙරි.. ගෙදර පල...