ඔව් බන් මු ඩයස් කොල්ලගේ ,චරිත්ගේ පොටොස් දාලා එව එඩිට් කරලා පහත් සතුටක් ලැබුවේ දැන් මෙතන සුදනා වගේ ටොක් දෙන සෙට් එකේ එවුනුත් එදා එ තේරෙඩ් වල පැල් බැදන් ආතල් ගත්තේ දැන් තමයි මුගේ නැට්ට පෑගිලා පාස්පොට් දාගෙන දගලන්නේ .අද මුට කවුරුත් නෑ එදා හුරේ දාපු එවුනුත් නෑ .


ලොල් ඔක බුරවනව විතරයි, තව පොටො කෑල්ලකුත් දැම්මෙ ඒ මගෙ fb එක වගෙ පෙන්නඩ හැදුවෙ අපි අහුවෙයි ඔවට,

අඹේ ඇඹුලට කෙල ගිල්ලට
අඹ ගහට ආදරේ නෑ කවුරුවත්


ade me mokakda mu ganu kenek photo daala chaa wadak kalaa kiyanne![]()

අඹේ ඇඹුලට කෙල ගිල්ලට
අඹ ගහට ආදරේ නෑ කවුරුවත්


ade me mokakda mu ganu kenek photo daala chaa wadak kalaa kiyanne![]()
parana awa wadak na banade me mokakda mu ganu kenek photo daala chaa wadak kalaa kiyanne![]()
උඹ දැනුත් ෂොට් එකක් දාලද මචන්.![]()


උඹ දැනුත් ෂොට් එකක් දාලද මචන්.![]()


චරියගෙ වයිෆ් ගැනද කියන්නෙ?ade me mokakda mu ganu kenek photo daala chaa wadak kalaa kiyanne![]()

ඩ්‍රින්ක්ස් ගත්තට අපේ ප්‍රශ්න විසඳෙන්නෙ නෑ..
ඒත් කිරි බිව්වමත් එහෙමනේ..
පුළුවන් තරම් අඩුකරපන්.එක තමයි
කිරි බිව්වම ඇඟටවත් ගුණ්යිනේ ඔච්චැර බොන්න එපා මචන් හොඳ නැපුළුවන් තරම් අඩුකරපන්.



අවංකවම දැන් සෑහෙන්න අඩු කරලා බං තියෙන්නෙ..
සතියට දෙපාරයි.. නවත්තලම දාන්න බෑනෙ.. ඒකනේ බං අවුල..

ඉගෙන ගෙන තියෙනවයි කියන්නෙ,
තක්කාලි පළතුරක් බව දන්න එක..
මොලේ තියෙනවයි කියන්නෙ,
ඒක ෆෘඩ් සැලඩ් එකට නොදා ඉන්නෙක..

තොට වෙරි.. ගෙදර පල...