My Talking ටොම්

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P මමත් හොරෙන් දාල තියෙන්නේ ..එත් බලන්නේවත් නැහැ

    රික්වෙස්ට් එන්නේ මුලින්ම මේ ටෝකින් ටෝම් දාලා දෙන්න කියලා....... :oo: ඊට පස්සේ ටෝකින් පැරට් දාලා දෙන්න කියලා....... :baffled: ඊට පස්සේ බෝල බෝල එක දාලා දෙන්න කියලා (ඒ කියන්නේ අර කැන්ඩි ක්‍රෂ් සාගා ගේම් එක දාලා දෙන්න කියලා)....... :frown: ඔය ඔක්කොටම පස්සේ අන්තිමට චිත්‍ර අඳින එක දාලා දෙන්න කියලා....... ( ඒ කියන්නේ S memo එක.....) :dull:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    මේ යකා හින්දා මට මගේ ෆෝන් එක දෝණිගෙන් බේරගන්න බැරුව ඉන්නේ මම......... :P

    Same Issue බන්.. මටත් මේ කේස් එක.. මගෙ දුවගෙනුත් මට Phone එක බේර ගන්න බෑ. දවසක් මම මේක අයින් කරා. හෆ්ෆා මම අයින් කරපු ගොන්කම දැනුනේ එදා
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    රික්වෙස්ට් එන්නේ මුලින්ම මේ ටෝකින් ටෝම් දාලා දෙන්න කියලා....... :oo: ඊට පස්සේ ටෝකින් පැරට් දාලා දෙන්න කියලා....... :baffled: ඊට පස්සේ බෝල බෝල එක දාලා දෙන්න කියලා (ඒ කියන්නේ අර කැන්ඩි ක්‍රෂ් සාගා ගේම් එක දාලා දෙන්න කියලා)....... :frown: ඔය ඔක්කොටම පස්සේ අන්තිමට චිත්‍ර අඳින එක දාලා දෙන්න කියලා....... ( ඒ කියන්නේ S memo එක.....) :dull:

    ow bn podi una waha watila inne
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Same Issue බන්.. මටත් මේ කේස් එක.. මගෙ දුවගෙනුත් මට Phone එක බේර ගන්න බෑ. දවසක් මම මේක අයින් කරා. හෆ්ෆා මම අයින් කරපු ගොන්කම දැනුනේ එදා

    :rofl::rofl::rofl: මේක දාලා දුන්නම හම්මෝ තියෙන ජොලිය..... පවු ඉතින්...... ;)
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Same Issue බන්.. මටත් මේ කේස් එක.. මගෙ දුවගෙනුත් මට Phone එක බේර ගන්න බෑ. දවසක් මම මේක අයින් කරා. හෆ්ෆා මම අයින් කරපු ගොන්කම දැනුනේ එදා

    :D :D :D
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රික්වෙස්ට් එන්නේ මුලින්ම මේ ටෝකින් ටෝම් දාලා දෙන්න කියලා....... :oo: ඊට පස්සේ ටෝකින් පැරට් දාලා දෙන්න කියලා....... :baffled: ඊට පස්සේ බෝල බෝල එක දාලා දෙන්න කියලා (ඒ කියන්නේ අර කැන්ඩි ක්‍රෂ් සාගා ගේම් එක දාලා දෙන්න කියලා)....... :frown: ඔය ඔක්කොටම පස්සේ අන්තිමට චිත්‍ර අඳින එක දාලා දෙන්න කියලා....... ( ඒ කියන්නේ S memo එක.....) :dull:

    ඕවා හිතන්න තිබුනේ deposit කරන්න කලින් :dull::dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ow bn podi una waha watila inne

    අපේ ඒකි විතරක් නම් මදෑ.......

    මෙයා එක්ක හවසට සෙල්ලම් කරන්න ඉස්සරහා ගෙදර බබාලා එනවා දවස් දෙකකට සැරයක් විතර..... ඒ ආවාම සෙට් එකටම කතා කරන්න මේක දාලා දෙන්න වෙලා තියෙන්නේ..... ෆෝන් එක අතේ තියං මම ඉතින් ලඟට වෙලා ඉන්නවා ෆෝන් එක එයාලට දීලා යන්නත් බෑ බීම දැම්මොතින් කියල බයේ බෑ......
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඇමතුවා කියලා හිතාගන්........ :angry: මට ඔහොම කිව්වට තෝ හෙට අනිද්දම පියානෝ කෙනෙක් වේවා.......

    දැන්ම අදහසක් නෑ බන්, උබ විදින දුක දැක්කම බය වෙනවා :no::no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැන්ම අදහසක් නෑ බන්, උබ විදින දුක දැක්කම බය වෙනවා :no::no:

    මම දුක් විඳිනවා කියලා කවුද උඹට කිව්වේ....... :rolleyes::rolleyes: පිස්සුද බං.... උඹට දවසක තේරෙයි මම කියපු දේ.......
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    b8ocj7.jpg
     
    • Like
    Reactions: DJLik

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අවුලක් නෑ බං.... දුකක් නෑ කනගාටුවක් නෑ පසුතැවීම් නෑ........ ඔය කිසිදෙයක් නෑ ඒ හිනා මුණ දකිද්දී........ :)

    0100995.jpg
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මම දුක් විඳිනවා කියලා කවුද උඹට කිව්වේ....... :rolleyes::rolleyes: පිස්සුද බං.... උඹට දවසක තේරෙයි මම කියපු දේ.......

    දැනට අක්කගේ පොඩි එකිත් එක්ක training මචන් :D:D