Mama Pathuwe Lyrics - ලසිත් මාලින්ග ලියූ අලුත්ම සිංදුව

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සිංදුවේ LYRICS බලන්න

    මගේ සිංදු පොත app එක මෙතනින් - Google Playstore

    මම පැතුවේ ඔබ ලගම
    හැමදාම නවතින්න
    මතකයට ඉඩ දෙන්න
    තියෙනවා තව දුර යන්න
    හිත ඇතුලේ ආදරය
    සගවා ගෙන බෑ ඉන්න
    ආදරයෙන් ඔබෙ ලගට වී
    ඔබටම අත දෙන්න

    AP1GczMlgXQXDQjvh2Xnw1CWXFRku2rW6GEuU05ejqOS8pKhhr_CW__WiA1CLol3HHGe7NuzRMZHcVgH5r9c7ezXsR7Y4ANrv1D14JQV09G297XR1wj9X2c2=w640-h360


     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මම පැතුවේ ඔබ ලගම
    හැමදාම නවතින්න
    මතකයට ඉඩ දෙන්න
    තියෙනවා තව දුර යන්න
    හිත ඇතුලේ ආදරය
    සගවා ගෙන බෑ ඉන්න
    ආදරයෙන් ඔබෙ ලගට වී
    ඔබටම අත දෙන්න
    ලෙදර් බෝලයක් අතේ තියාගෙන මූ ඒක දිහා බලාගෙන සින්දුව කියන එකක් මියුසික් වීඩියෝ එකට දාන්න තිබ්බෙ.

    අන්තිමට වැඩක් බලාගෙන යනවා අයිසෙ කියලත් දැම්ම නම් ගැම්මක් තමා
     
    • Like
    Reactions: netudara