ඔව් ඔව්...... ඌත් උඹ වගේම හැමවෙලේම ජාතක ඇඳුම ඇඳගෙනලු ඉන්නේ.......![]()

මිලියනයක් සල්ලිත් තියෙනවනේ

උබනම් ගොඩක් කල ඉදන් ඕකව හුරතල් කරනවා වගේමිලියනයක් සල්ලිත් තියෙනවනේ
මමනම් දවසකට එක සැරයක් විතර හුරතල් කරනවා මේකව![]()

නෑ බං ලෙවල් 30 විතර යනකල් නම් කලා,.. ඊට පස්සෙ නිකමට වගේ හැක් ටූල් එකක් ට්‍රයි කලා, ඊට පස්සෙ දවසකින් වගේ ලෙවල් 75ට ගියා, මේ ත්‍රේඩ් එක දැකලා තමයි දැන් ආයෙම ඔපන් කලේ,..![]()
නෑ බං ලෙවල් 30 විතර යනකල් නම් කලා,.. ඊට පස්සෙ නිකමට වගේ හැක් ටූල් එකක් ට්‍රයි කලා, ඊට පස්සෙ දවසකින් වගේ ලෙවල් 75ට ගියා, මේ ත්‍රේඩ් එක දැකලා තමයි දැන් ආයෙම ඔපන් කලේ,..![]()
ane bn matath e tool eka ewapanko
මටත් කියපන්කො හැක් කරන විදිය.ඕකෙන් ක්‍රෙඩිට් හොයන්න ගොඩක් කල් යනවනේ.
ඊට පස්සේ බඩගිනි වෙන්නේ එහෙමත් නැද්ද උට?
haxplorer තමයි මමනං යූස් කලේ,.. තව ඒවා තියනවා
http://www11.zippyshare.com/v/32964838/file.html
කරන විඩිය මේකෙං අයිඩියා එකක් ගනිං

මොක උනත් ටොම්ට පින්සිද්ද වෙන්න පොඩි එකාට කෑම ටික කවාගන්නව